බූට් එකක් කෑවට පස්සෙ.......

Status
Not open for further replies.

pissu7

Active member
  • Jul 4, 2013
    468
    25
    28
    පැටියා;5402544 said:
    බූට් එකක් කෑවට පස්සෙ කොහොමද හිත හදාගන්නෙ? මට පිස්සු වගේ. ඇගට පනත් නෑ. තරහ යනව. මැරෙන්න හිතෙනව...... මට මෙහෙම ඉන්න බෑ මචංලා..... කවදහරි මගෙ අම්මව බලාගන්න ඉන්නෙ මම විතරයි. මමත් නැති වුනොත් කවුද මගෙ අම්මව බලාගන්නෙ? මට උදවු ඕනෙ උඹල ඹක්කොමලගෙන් මගෙ හිත හදාගන්න.

    Parana Kellata gen ganna thiyena hondama paleganeema thama, Uba Hitha hadagena Hondata Dinu weyan. Akige Aluth kollatath wada Loku thanakata palayan.

    eeta passe eki jeevitha kalema pasu thavili wewi umba daala awa eka gana. Ae wagema umbata honda kello ona tharam passen ewi

    watenna epa.. jaya wewa
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113

    aniwaaa :D
     
    adaraya

    Member
    Jul 24, 2013
    39
    1
    0
    මේකත් ජීවිතේ එක් අත්දැකීමක් මචං. ඔයාට ඕක එක පාරම හරි ගියානම් ඔයාට ඔයාගේ ජීවිතේ එක් අත්දැකීමක් නැති වෙන්න තිබුණා. නමුත් ඔය වේදනාව දරා ගන්න ගොඩාඩාඩාඩාඩාඩාඩා අමාරැයි කියලා දන්නවා. අපි ගොඩක් අයට මේ අත්දැකීම තියෙකවා. කාලයට ඉඩ දෙන්න මචං. සතුටින් ඉන්න හැමදාම.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    යකෝ දැන් උ බූට් කාල අවරුදු 4 වෙනවා. කාපු ඒවා දිරවල පිටවෙලා ඒ තැන්වල ගසුත් පලවෙලා ගෙඩිත් හැදිලා..

    දැන් පොර මුහුදට අත දිගු කර මෙහෙම කිව්වලු "මුදුඩේ මාළු ගොඩායි"
     
    Status
    Not open for further replies.