බූට් කාපු යාළුවොන්ගෙ ත්‍රෙඩ්

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    එක්කෝ දාපන් බන් සින් එක :eek: එතකොට හිත සැහැල්ලු වෙයි.
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මේ වෙන ත්‍රෙඩ් එකකට මම කාලෙකට කලියෙන් දාපු රිප්ලයි එකක් උඹ වගේම බූට් කාලා නාහින් අඩපු එකෙක් වෙනුවෙන්. මගේ ජීවිතේ ඇත්ත කතාවක්. කියවලා හැදියන් පිස්සෙක් නොවී මල්ලි. උඹ තවම වයස 20 ක එකෙක්. තව උඹට ජීවිතේ හැදෙන්න සෑහෙන කාලයක් තියෙනවා. ඉස්සෙල්ලා හොඳට ඉගෙනගෙන මිනිහෙක් වෙයන්.

    මේක හොඳට මතක තියා ගනින්. කාටවත් කරදරයක් හිරිහැරයක් නොකර පාඩුවේ ජීවත් වෙන තාක් කල් කෙළ වෙනවා. අන්තිම අසරණ වෙනවා. බලු වැඩ සක්කිලි වැඩ කරන එවුන් ඇස් පනාපිට හරි ගිහින් ආතල් එකේ ඉද්දි හිතෙනවා ඇයි මටම මෙහෙම වෙන්නේ මමත් උන්ගේ පාරේ යනවා කියලා. අන්න එදාට හිත පාලනය කරගෙන උඹේ පාරෙම යමන්. දියමන්ති කියන්නේ ලෝකේ තියෙන මිළ අධිකම පාෂානයක්. පටන් ගන්නේ කලු වටින්නේ නැති කාබන් කෑල්ලක් හැටියට. පොළවේ යට තදවෙලා තද වෙලා අධික රස්නයකට මුහුණ දීලා පීඩා විඳලා වින්දලා දවසක එලියට එද්දි එලියට එන්නේ ලෝකේ තියෙන වටිනාම කියන දෙයක් සහ බොහෝ දෙනෙක්ට බලලා හූල්ලන්න මිසක් තමුන්ගේ කරගන්න බැරි දෙයක් විදිහට. ඔව්වා ජීවිතේට පාඩමක් කරගෙන හැදියන්. මම මේ ටික හරි ටයිප් කලේ උඹ ලඟදි රෙජිස්ටර් උනාට ෆේක් එකක් නොවෙන එකෙක් කියලා හිතලා.

    තෑන්ක්ස් මචන් පොඩි එකෙක්ව ගොඩ දැම්මට,ඔය වයසෙදි ඕවා ලෝකෙ පෙරලන්න තරම් ලොකු උනාට පස්සෙ මතක් වෙද්දිත් හිනා යනවා...:lol: මමත් මුලින් එලකිරි ආවෙ බූට් සීන් එකක් නිසා තමයි.මේකෙ වැටුනු ගොඩක් බූට් ත්‍රෙඩ් කියවලා තියෙනවා...මමත් අවුරුදු 7ක් එක කෙල්ලෙක් පස්සෙන් ගිය එකෙක්.අදටත් කෙල්ලෙක් නෑ,මේ මාසෙට අවුරුදු 25යි.ඒත් අනිත් උන්ට ඉන්නවා මට කෙල්ලෙක් නෑ කියලා කවදාවත් කෙල්ලො හොයලත් නෑ හොයන්නෙත් නෑ.ලැබෙන දවසක ලැබියන් කියලා ඉන්නවා ;)
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,494
    113
    In the eyes of my girl
    තෑන්ක්ස් මචන් පොඩි එකෙක්ව ගොඩ දැම්මට,ඔය වයසෙදි ඕවා ලෝකෙ පෙරලන්න තරම් ලොකු උනාට පස්සෙ අතක් වෙද්දිත් හිනා යනවා...:lol: මමත් මුලින් එලකිරි ආවෙ බූට් සීන් එකක් නිසා තමයි.මේකෙ වටුනු හොඩක් බූට් ත්‍රෙඩ් කියවලා තියෙනවා...මමත් අවුරුදු 7ක් කෙල්ලෙක් පස්සෙන් ගිය එකෙක්.අදටත් කෙල්ලෙක් නෑ,මේ මාසෙට අවුරුදු 25යි.ඒත් අනිත් උන්ට ඉන්නවා මට කෙල්ලෙක් නෑ කියලා කවදාවත් කෙල්ලො හොයලත් නෑ හොයන්නෙත් නෑ.ලැබෙන දවසක ලැබියන් කියලා ඉන්නවා ;)

    watura maaru kara ganne kohomada bun?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    තෑන්ක්ස් මචන් පොඩි එකෙක්ව ගොඩ දැම්මට,ඔය වයසෙදි ඕවා ලෝකෙ පෙරලන්න තරම් ලොකු උනාට පස්සෙ මතක් වෙද්දිත් හිනා යනවා...:lol: මමත් මුලින් එලකිරි ආවෙ බූට් සීන් එකක් නිසා තමයි.මේකෙ වැටුනු ගොඩක් බූට් ත්‍රෙඩ් කියවලා තියෙනවා...මමත් අවුරුදු 7ක් එක කෙල්ලෙක් පස්සෙන් ගිය එකෙක්.අදටත් කෙල්ලෙක් නෑ,මේ මාසෙට අවුරුදු 25යි.ඒත් අනිත් උන්ට ඉන්නවා මට කෙල්ලෙක් නෑ කියලා කවදාවත් කෙල්ලො හොයලත් නෑ හොයන්නෙත් නෑ.ලැබෙන දවසක ලැබියන් කියලා ඉන්නවා ;)

    ඔය කතාව එක්ක නම් මම එකඟ වෙන්නේ නෑ මල්ලි. කෙල්ලෝ බලෙන් තමුන් ගාවට වැඳගෙන ඒවි කියලා නම් හිතන්න එපා. සහ උඹෙන් කෙල්ලෝ යාලුවෙන්න අහවි කියලා හිතන්නත් එපා. උඹ උඹේ තත්ත්වය කොච්චරක් දුරට හොඳ අතට හදා ගත්තනම් අන්න එදාට කෙල්ලෙක් හොයපන් උඹේ ලඟ තියෙන දේවලට නැතිව උඹට ආදරේ කරන. මොකද උඹ තැනකට ගියාම ප්‍රොපෝසල් හෝ ගාලා එනවා සහ කෙල්ලෝ ඕනේ තරම් එනවා. කවදාවත් උපන්දිනේකට විශ් නොකල ගෙවල් පැත්තේ දුවලා ඉන්න ඇන්ටිලා කෝල් කරලා විශ් කරනවා, ගණන් උස්සපු කෙල්ලෝ රෙදි කඩේක හෝ පේස්ට්‍රි ශොප් එකක දැක්කොත් පැනලා ඇවිත් අපි නොදැක්කත් කතා කරනවා. නමුත්...

    නමුත් ඒ හැම දේම අපි ජීවිතේ ලබා ගත්තු අපේ දේවල් වලට තියෙන ආදරේට මිසක් අපිට තියෙන ආදරේකට නෙමෙයි. එහෙම උන්ට වෙනස් වෙන්න ගතවෙන්නේ බොහෝම ටික කාලයයි. ඒ නිසා කෙල්ලෙක් හොයා ගනින්.හඳුනගෙන අශ්‍රය කරලා හොඳනම් තීරණයක් ගනින්. ප්‍රපෝසල් වලට යන්න තරම් කුම්මැහි පිරිමියෙක් වෙන්න එපා. හොඳ කෙල්ලෝ මේ රටේ ඕනේ තරම් ඉන්නවා. හැබැයි හම්බුවෙන්න නම් පෙර පිනක් වගේම උත්සාහයකුත් තියෙන්න ඕනේ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    anicca.png
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    මේ වෙන ත්‍රෙඩ් එකකට මම කාලෙකට කලියෙන් දාපු රිප්ලයි එකක් උඹ වගේම බූට් කාලා නාහින් අඩපු එකෙක් වෙනුවෙන්. මගේ ජීවිතේ ඇත්ත කතාවක්. කියවලා හැදියන් පිස්සෙක් නොවී මල්ලි. උඹ තවම වයස 20 ක එකෙක්. තව උඹට ජීවිතේ හැදෙන්න සෑහෙන කාලයක් තියෙනවා. ඉස්සෙල්ලා හොඳට ඉගෙනගෙන මිනිහෙක් වෙයන්.

    මේක හොඳට මතක තියා ගනින්. කාටවත් කරදරයක් හිරිහැරයක් නොකර පාඩුවේ ජීවත් වෙන තාක් කල් කෙළ වෙනවා. අන්තිම අසරණ වෙනවා. බලු වැඩ සක්කිලි වැඩ කරන එවුන් ඇස් පනාපිට හරි ගිහින් ආතල් එකේ ඉද්දි හිතෙනවා ඇයි මටම මෙහෙම වෙන්නේ මමත් උන්ගේ පාරේ යනවා කියලා. අන්න එදාට හිත පාලනය කරගෙන උඹේ පාරෙම යමන්. දියමන්ති කියන්නේ ලෝකේ තියෙන මිළ අධිකම පාෂානයක්. පටන් ගන්නේ කලු වටින්නේ නැති කාබන් කෑල්ලක් හැටියට. පොළවේ යට තදවෙලා තද වෙලා අධික රස්නයකට මුහුණ දීලා පීඩා විඳලා වින්දලා දවසක එලියට එද්දි එලියට එන්නේ ලෝකේ තියෙන වටිනාම කියන දෙයක් සහ බොහෝ දෙනෙක්ට බලලා හූල්ලන්න මිසක් තමුන්ගේ කරගන්න බැරි දෙයක් විදිහට. ඔව්වා ජීවිතේට පාඩමක් කරගෙන හැදියන්. මම මේ ටික හරි ටයිප් කලේ උඹ ලඟදි රෙජිස්ටර් උනාට ෆේක් එකක් නොවෙන එකෙක් කියලා හිතලා.
    amen to that broo!!!!
    :yes::yes::yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    yako yana ganita yanna dila joliye idapan.. ganunwa wiswasa karanna epa wadiya... hama dema nathi wenawa me loke..
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    boot gana katha karanna giyoth wenne parana thuwala parena eka witharai eth ithin mewa nokia hithe hirakaran inne nathuwa eliyata daana eka thamai ban hondama de...
    man kapu eka ta boot ekak kiyanawata wada darunu ekak kiuwothin niwaradi kiyala hithenawa.e mokada man bandalath mage ganita bandapu nathi kollek kellekta love karana tharamatama love kala 4 years hitiya bandala hitiya harima adaren eth danata maasa 4 kata withara kalin dana gaththe eki wena ekek ekka affair ekak thiyenawa kiyala hariyatama dangaththa da indan july 17th e kiyanne hariyatama ada wage dawasaka wena kan man mari mari ipaduna ai mata mehema une ai man mechchara adaren balagenath mata mehema deyak kale kiyala eth passe hithuwa hama dema wenne hondata kiyala hitha hada gaththa machan..hariyatama adata masa 3k wenawa gani gihin man theranaya kala divorce wenna ..dan ithin anagathe gana hithala wada karanna thiyenne....duk wenna epa honda kenek labei ubata...

    sathutu weyan ubata adare nokarana kenek ubawa daala giyata...eki kawada hari duk wei ekita pana wage adare karapu ekekwa nathi karagaththata....
     
    Last edited:

    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    අර මොකටද බං.. දුක්ගන්නාරාල කෙනෙක් වෙන්නද හදන්නෙ.. :D

    :sorry: mage kathawa type karanna tharam manasika mattamak dan mata naa yaluwa :( meke aya upades deepu therd ehema thiyanwa nam mata kiyawala hitha hadaganna puluwan wei:sorry:
     
    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    boot gana katha karanna giyoth wenne parana thuwala parena eka witharai eth ithin mewa nokia hithe hirakaran inne nathuwa eliyata daana eka thamai ban hondama de...
    man kapu eka ta boot ekak kiyanawata wada darunu ekak kiuwothin niwaradi kiyala hithenawa.e mokada man bandalath mage ganita bandapu nathi kollek kellekta love karana tharamatama love kala 4 years hitiya bandala hitiya harima adaren eth danata maasa 4 kata withara kalin dana gaththe eki wena ekek ekka affair ekak thiyenawa kiyala hariyatama dangaththa da indan july 17th e kiyanne hariyatama ada wage dawasaka wena kan man mari mari ipaduna ai mata mehema une ai man mechchara adaren balagenath mata mehema deyak kale kiyala eth passe hithuwa hama dema wenne hondata kiyala hitha hada gaththa machan..hariyatama adata masa 3k wenawa gani gihin man theranaya kala divorce wenna ..dan ithin anagathe gana hithala wada karanna thiyenne....duk wenna epa honda kenek labei ubata...

    sathutu weyan ubata adare nokarana kenek ubawa daala giyata...eki kawada hari duk wei ekita pana wage adare karapu ekekwa nathi karagaththata....
    :sorry::sorry::sorry::sorry::sorry: ubata una de mata una nam mn marila machan :( ayyoo mokak da bn mee ape jewitha wala teruma :'(