බූට් සින්දු අහන්න එපා...

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    බූට් සින්දු අහන්න එපා...

    2n8r3wh.jpg



    විරහව සන්ගීත කලාව තුල ඉතා වැදගත් ස්ථානයක් හිමිව තිබූ අතර අතීතයේ විරහ ගීත තුල තිබුන හැඟීම උපේක්ෂාව මෛත්‍රීය වගේ හැඟීම්.එවකට තිබුන නිහාල් නෙල්සන්ගෙ ලස්සනට පිපුන වනමල් ගීතය තුල පවා පැවතියේ උපේක්ෂාව මිස දොම්නස නොවේ.එහෙත් වර්තමාන විරහ ගීත තුල තියෙන්නෙ තනිකරම සාපය, විලාපය වගේ සෘණාත්මක හැඟීම්. ඔයා ලැබුන්නැත්තෙන් තනිකඩ වෙද්දෙන් වගේ දැන් තියෙන විරහ ගීත බහුතරයක් ඇහුවම ඒ තුලින් අනුන් ගැනත් තමන් ගැනත් වෛරයත් උපදවනව. හැමදාම පැය විසි හතරෙම මන්තර ලෙසින් මේ සාපකාරී සින්දු ඇසීම තුලින් කිසිම දිනෙක සම්බන්ධයක් ගොඩ නැගීමට හෝ සමහරවිට ජීවිත කාලෙටම විවාහ වෙන්නත් ඉඩක් ලැබෙන්නෙ නැති වේවි. එයට හේතුව මිනිස්සුන්ගෙ සිත තුල ඉලක්ක ගොඩ නැගෙන්නෙ තමන්ට අහන්න දකින දේවල් අනුව වීම නිසාය. දැන් ඉන්න සමහර උදවිය මේ සාපකාරි සන්ගීතය වෙත ඇබ්බැහි වී සිටින අතර ඔවුන් දුක රසවිඳින්නන් බවට පත් වී තිබෙනව. සැබෑවටම ගත් කල දුක රස විඳීම විහින් කාලකණ්ණිවීමක් ලෙස හැඳින්විය හැකිය. දුක හෝ විරහව මිනිසා කරා එලඹෙන්නෙ මිනිසා පරීක්ෂා කිරීමට වන අතර එහිදී දුක යන හැඟීම මත අන්‍යන්ට හෝ තමන්ට අකටයුත්තක් සිදු කරගතහොත් ඔබ අදාල පරීක්ෂනයෙන් අසමර්ථ වීම නියතය.:dull:

    පොදු ධර්මතාව අනුව තමා සතු දෙයක් නැතිවනුයේ ඊට වඩා හොඳ ලැබීමට වන අතර කෙල්ලෙක් දාලා ගියොත් ඊට වඩා හොඳ/ ගැලපෙන කෙල්ලෙකු ලැබීමට ඉඩකඩක් පවතී. එහෙත් ඔබේ නිවස දුක යන දොරෙන් වසා තැබීමෙන් ඇයට ඔබේ ජීවීතයට පැමිනීමට නොහැකිවේ.

    :yes:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
    මං හිටියෙ ඔබෙ වෙන්න දත් ටික මැදන්.. :(
     
    • Like
    Reactions: thomian

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ♥-Aurora-♥;17189299 said:
    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
    මං හිටියෙ ඔබෙ වෙන්න දත් ටික මැදන්.. :(

    Hikzz...:lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    පැටියා;17189336 said:
    wiraha geetha patta ban :D
    wiraha geetha arenna ahanna puluwan wena sindu nane :dull:

    me mage current playlist 1

    jkg38k.png

    බලපන් ඔතන සොන්න සින්දුම කොච්චර තියෙනවද?:baffled:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Rock music අහපන්! ආදරෙයි විරහවයි කොහෙන් යනවද කියලා හොයා ගන්නවත් බෑ! :D

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පාරට කිට්ටූව ටැප් එක අයිනේ,
    රටවටිනා ලිය දත් මදිනා..
    අතේ තියෙන ඩෙන්ටල් දත් බුරුසුව
    හක්කෙන් හක්කට මාරුවෙනා..
    හක්කෙන් හක්කට මාරුවෙනා..
    :dull:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනිවා ...

    දැන් විරහව කියල ඇති කරන්නේ වෛරය , ක්‍රෝධය , පරාජිත හැඟීම් නෙ ..
    ඕවගේ සින්දු අහන රටක සියදිවි නසාගැනීම් , මිනීමැරුම් කියන දේවල් ඉතින් වෙන එක කොහොමත් වලක්වන්න බෑ ..
    දැන් ඉන්නේ කලාකරුවෝ නෙවෙයි බන් බිස්නස් කාරයෝ !