Rock music අහපන්! ආදරෙයි විරහවයි කොහෙන් යනවද කියලා හොයා ගන්නවත් බෑ! :D :yes:
SHAPE_SHIFTER_007 Member Dec 3, 2012 3,788 159 0 Purgatory Oct 16, 2015 #21 shenic said: Rock music අහපන්! ආදරෙයි විරහවයි කොහෙන් යනවද කියලා හොයා ගන්නවත් බෑ! Click to expand...
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Oct 16, 2015 #23 එහෙම කියන්න එපා මචන්. කළකිරුනහම ඔක්කොම එපා උනාම තමන්ගේ මතකය විතරයි තියෙන්නේ. ඉතින් ඒක වත් තමන් ගාව තියාගන්න බැරිද? මම නම් අහන්නේම ඒවා. දුකයි තමයි, ඒත් ඒකෙන් එළියට යන්න බෑ.
එහෙම කියන්න එපා මචන්. කළකිරුනහම ඔක්කොම එපා උනාම තමන්ගේ මතකය විතරයි තියෙන්නේ. ඉතින් ඒක වත් තමන් ගාව තියාගන්න බැරිද? මම නම් අහන්නේම ඒවා. දුකයි තමයි, ඒත් ඒකෙන් එළියට යන්න බෑ.
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Oct 16, 2015 #24 Reactions: ruwper
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Oct 19, 2015 #27 Mage kella mathak wuna ban dukai