බූට් seen help

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    බූටක් කෑවම හිත හදාගන්නෙ කොහොමද? අමතක කරල දාන්නෙ කොහොමද? experience තියෙන කට්ටිය කියන්න.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    සීන් එක මේකෙ දාහන් මචන්.. උබට හිතෙන විදියට type කරල දාහන්.. කට්ටිය කියන ඒවා ඇහුවාම ගෑනු කියන්නෙ මොනවද කියල හිතෙයි උබටම :rofl:
     
    • Like
    Reactions: visalbro

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,633
    1
    101,829
    113
    34
    Kalutara
    ඔයිට වඩා ලොකු ප්‍රශ්නයක් ජීවිතේට දාගනින්. එතකොට ගෑනු නෙමෙයි එකම ප්‍රශ්නේ කියල හිතෙයි :)
     
    • Like
    Reactions: visalbro

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    85
    පලංචියේ............................
    මේකෙ කොටපං
    ගෑනු කියල විශේෂයක් නෑ බං
    මේ ලොකේ ගෑනු පිරිමි දෙගොල්ලොම අත්මාර්තකාමී
    මම ඒකයි මගේ හොඳම යාලුවො සත්තුයි ගස්වැලුයි කියල හතං ඉන්නෙ :( :)
    ​
     
    • Like
    Reactions: visalbro