බූඩී කීර්තිසේන

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    බූඩී කීර්තිසේන

    අනිත් උන් ඔක්කෝම් බොලිවුඩ්, කොලිවුඩ් ස්ටයිල් එකට ෆිල්ම්ස් හදද්දි යන්තම් හරි හොලිවුඩ් ස්ටයිල් එකට ෆිල්ම් හදන්න හදන්නේ මේ මිනිහා විතරයි, නිම්නයක හුදකලාව ට්‍රේලර් එක බැලුවහම පොඩ්ඩක් විතර හොලිවුඩ් ස්ටයිල් එකක් තියේ,
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමලිංගික film හදන එකෙක්ද ? :baffled: මේ මං ඔයාගෙන් අහන්න කියලමයි හිටියෙ :baffled: දැන් film බලද්දි කොල්ලො කෙල්ලො sex කරන සීන් කිස් කරන සීන් එහෙම පෙන්නනවනෙ :baffled: ඒව දැක්කාම ඔයාට මොන වගේද දැනෙන්නෙ :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමලිංගික film හදන එකෙක්ද ? :baffled: මේ මං ඔයාගෙන් අහන්න කියලමයි හිටියෙ :baffled: දැන් film බලද්දි කොල්ලො කෙල්ලො sex කරන සීන් කිස් කරන සීන් එහෙම පෙන්නනවනෙ :baffled: ඒව දැක්කාම ඔයාට මොන වගේද දැනෙන්නෙ :D

    :baffled: :baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    WhiteWalker:22176558 said:
    සමලිංගික film හදන එකෙක්ද ? :baffled: මේ මං ඔයාගෙන් අහන්න කියලමයි හිටියෙ :baffled: දැන් film බලද්දි කොල්ලො කෙල්ලො sex කරන සීන් කිස් කරන සීන් එහෙම පෙන්නනවනෙ :baffled: ඒව දැක්කාම ඔයාට මොන වගේද දැනෙන්නෙ :D

    විශේශයෙන් මොනවත් දැනෙන්නෑ බන්, කොල්ලා සෙක්සි නම් ඌ දිහා බලන් ඉන්නවා, එච්චරයි වෙන දෙයක් නෑ