බූත කේස් එකක්.

KalanIND

Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    පුලුවන්නම් ප්‍රේත ආත්ම බැදගෙන ඉන්න මිනිස්සු ඉන්නව එහෙම කෙනෙක් ගෙන්නල බලවන්න එතකොට තියෙන දෝෂය බලල කියනව කරන්න ඕන දේත් කියයි කරලත් දෙයි.අමාරුම වැඩේ තමා එහෙම කෙනෙක් හොයාගන්න එක ඔක්කොම වගේ දැන් ඉන්නෙ පචයො .අපේ ගෙදර කරදර ගොඩක් වෙලා ඉන්න බැරි තත්වෙට ආව පස්සෙ කිව්ව පූජාව කරල ගෙදරට ආරක්ෂාව දාල හාමුදුරුවො වඩම්මල දානයක් දුන්න දැන්නම් කරදරයක් නෑ.මමත් මේව ගැන කිසි විස්වාසයක් තිබුන කෙනෙක් නෙවේ අන්තිමට විස්වාස නොකර බැරි උනා.දැනට ගෙදර ගොඩක් අපිලිවෙල නම් සුද්ද කරල දවසගානෙ දුම් අල්ලල පිරිත්දාල තියන්න ඒකෙනුත් සහනයක් තියෙනව. කොහොමහරි හාමුදුරුවරු එකනමක් හරි වඩම්මල දානයක් දීල පින් අනුමෝදන් කරන්න බලන්න .
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    එක පාර හිතනෙත් නැති වෙලාවල් වල සිගරට් ගද වගේ ඇවිල්ල තියනව ද මට දැනිල තියනව එහෙම. ඉන්න තැන වටේ ඉන්න එක මිනිහෙක්වත් නෑ සිගරට් ගහන ඒත් සිගරට් ගදක් වගේ එනව නහය කඩාගෙන යන. ටික වෙලාවකින් හරි යනව. රෑ 10ට 11ට වගේ කවුරුවත් සිගා ගහන් නෑනෙ. තව wife ට periods දවස් වලට ඇවිල්ල තියනව මම හොදට note කරල තියනව ඒක. අපි නං පිරිත් දාගෙන නිදාගන්නෙ. කරණීයමෙත්ත සූත්‍රය කියන්න පුළුවන් හැම වෙලාවෙම දවස තිස්සෙම. අනිත් එක වටේ පිටේ පෙරේත ගුහාවල් වගෙ තියාගන්න එපා හොදට අස් පස් කරල සුද්ද කරන්න ඕන මොන වඩේ තිබ්බත් පොඩ්ඩ පොඩ්ඩ හරි.
    ඕක හැමදාම නෑ සමහර දවස් වලට ඇවිල්ල තියනව දැන් නං කාලෙකින් ආවෙ නෑ.
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    Set up a surveillance camera with night vision
    owa ganna salli na bn
    සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් කරලා දානයක් දීලා.මියගිය ඥාතීන්ට ගෙදරට අරක්ගෙන ඉන්න අයට පිං අනුමෝදම් කරන්න.

    pin dena ekanm hodai. eth pirithnam boru wadak
    උඹට මානසික ලෙඩක්. එකය් බුතයෝ වගේ හිතෙන්නෙ

    අර ලමයව අතගාල තියෙන්නෙ උඹ
    කොහෙද යකෝ ලමයෙක් අතගාපු කතාවක් තියෙන්නෙ. ආයෙ කියවලා බලපන්
    පිරිත් ටිකක් කියවපන් හාමුදුරුවෝ වඩම්මල. දැනට පිරිත් ටිකක් දාපන් උදේ වෙනකන් ප්ලේ වෙන්න.
    pirith sure na bn
    උබ කියන්නේ ඇත්තක් නම් වැඩේ interesting ❤️ තව විස්තර දාපන්කෝ.

    උබේ කාමරයට පොඩි IP cam එකක් set කරලා බලපන්.
    cam na bn manlaga
    ගෙදර බුලත් අතක් ගෙනල්ල රැයක් තියල පහුවදා පේන/සාස්තර කියන තැනකට ගිහින් අහපන්.. ඉන්න කෙනා හරියටම කියයි නමත් එක්ක,, සමහර විට අවුරුදු 300-400 කට කලින් මැරිච්ච කෙනෙක් වෙන්නත් පුලුවන්..
    දානයක් දෙන්න වෙයි නම කියවලා..

    PS.
    ehema hoda aya nabn mehe. me patte ewunge keruwawa api dannawa. kari horu inne
    ආච්චිද කියලත් හිතෙනවා
    na na eka aurud gnkta klin. anika e aachchi mawa danneth na
    අපේ ඥතියෙක් හොරණ පැත්තෙන් වෙන්දේසි ඉඩමක් ගත්තා. කලින් ඒක පොල් සහ පරන රබර් ගස් තිබ්බ වත්තක්. අනිතිමට පොල් ගසුත් නාටු වෙලා නිසා අයිතිකාරයා ඉඩම් විකුණන කම්පැනියකට කියලා ඉඩම විකුණවගෙන. කොහොම හරි මූ ගේ හදලා අවුරුද්දක් විතර යද්දි අමුතු ගදවල් ඇවිත් තිබුනා. උබ ඔය කියන විදියට කවුරු හරි ඉන්නවා වගේ දැනෙන සීන් එහෙමත් තිබුනා. කොහොම හරි මෙයාගේ නැන්දම්මාත් ඒ ගෙදර ආපු දවසක රෑ , බඩක් තියන සරමක් ඇදගත්ත මනුස්සයෙක්ව දැකලා තිබුනා.එයත් හොදටම බයවෙලා. ඊට පස්සේ මූ කේස් එක මුල ඉදන් හොයන්න පටන් ගත්තා. මූ කෑගල්ලේ. කොළඹට කිට්ටු නිසායි හොරණට ආවේ. මූ කොහොම හරි ඒ අවට අයගෙන් විස්තර අහලා තිබුනා. මුගේ වාසනාවට ඒ වත්තෙම පොල් කඩපු එකෙක්ව සෙට් වෙලා තිබුනා. ඒ වත්ත තිබ්බ කාලේ මේ වත්තේ පොඩි ගෙයක් තිබිලා තියනවා. ඊට අමතරව රබර් රොටි වේලන දුම් ගෙයකුත් තිබිලා තියනවා. දැන් ඒ ගෙදර තිබිලා තියෙන්නේ හරියටම මූගේ ඉඩමෙමයි. ඒ ඉඩමේ මායිමේ තඩි කොස් ගහක් තියනවා. ඒකෙන් තමයි හරියටම තැන අදුරගෙන තියෙන්නෙ. ඒ වත්ත බලාගෙන තියෙන්නෙ දෙමළ මනුස්සයෙක්. කොහොම හරි මූ බීලම මැරිලා. මැරිලා තිබුනෙත් ඔය ගෙදරමයි. කලින් අයිතිකාරයා මේ ඉඩම විකුණන්න ඇත්තෙත් ඌට මොකක් හරි කේස් එකක් දැනුන නිසාද කියලත් දැන් හිතෙනවා. මොකද ඒක ඒ තරම්ම වටින ඉඩමක්. කොහොම හරි අන්තිමට අරූ හාමුදුරුවරු ගෙනත් පිරිතක් කියවලා, දානයකුත් දුන්නා. මාත් එදා එහෙ හිටියේ. කොහොම හරි පිරිත යන අතරේ අපි එළියේ කැරම් ගගහා හිටියේ. හිටි හැටියෙම කොස් ගහේ හෙන දඩාර අත්තක් කඩාගෙන වැටුනා. වෙලාව්ත් පාන්දර 2ට විතර ඇති ඒක අමු අත්තක්. ඒක කැඩුනේ කොහොමද කියලවත් හිතා ගන්න බෑ. හාමුදුරුවොත් එළියට ඇවිත් බැලුවා. කොහොම හරි යන යකා ගියා මහත්තයා කියලා ඒ හාමුදුරුවෝ කිව්වා. නැන්දම්මා හොදටෝම බය වෙලා. එයා දානේ ඉවරවෙලා කෑගැල්ලේ පැත්තේ දේවාලෙකට ගිහින් තිබ්බා සාස්තරයක් අහන්න. එතකොට කොස් ගහ ගැන, එතන තිබ්බ ඉඩම් ගැන සහ දෙමළ එකාගේ නමත් ඒ කපුවා කියලා තිබුනා. ඒවා කිව්වේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ. අනික නැන්දම්මා දෙමළ එකාගේ නම දන්නෙ නෑ. එයා කෝල් එකක් දීලා , දේවාලෙන් මේ නම කිව්වා කියලා කියද්දි අරූ උඩ ගිහින්. කොහොම හරි ඒ දේවාලේ කපුවා ආරක්‍ෂා මුට්ටි වගයකුයි, දෙහි වගයකුයි දීලා තිබුනා වත්තේ වළලන්න. මේවගේ සිද්දි අපිත් අහලා තියනවා. ඒත් බන් මට පුද්ගලිකව මාව කවුරුත් අතපත ගානවා වගේ දැනිලා නැති නිසාත් මේවා ඇත්තද නැද්ද කියන්න හරියටම බැහැ.
    hmm
    කරදරයක් නැත්නම් අමතක කරලා දාන්න
    බයයි වගේ නම් රේඩියෝ එකක පිරිත් දාගෙන නිදාගන්න
    පිනක් කරනකොට ගෙදර ඉන්න කෙනාටත් මේ පින අනුමෝදන් වෙන්න ඕනේ
    කියලා හිතන්න
    ඔහොම දේවල් තියනවා හැබැයි ඒවා දැනෙන්නේ හිතේ හයිය අඩු අයටලු
    ඉස්සරහට එන්න එන්න වැඩි වෙනවා නම්
    කරදරයක් වෙන විදියට එහෙනම් මොකක් හරි දෙයක් කරන්න වෙයි
    මෙයාගෙන් අවුලක් නෑ වගේ, මට ඕන මෙයත් එක්ක කතා කරන්න
    මෙහෙ ඉන්නව ලංකවේ මුස්ලිම් කොල්ලෙක්. උට හෙන ගොතයි.
    මෙහෙ ආපු කලේ උගේ රුම් පාට්නර් අපිට කියනව මු එක පාරට බය වෙලා කැ ගහනව කියල හිටපු ගමන් . නින්දෙන් නෙවෙයි තනියම කාබරේ ඉන්න කොට. අපි පස්සේ ඇහුව මුගෙන් මොකෝ ඒ කියල. මු කිව්වා මු පොඩි කාලේ ඉඳන්ම තනියම ඉන්නකොට මුට පෙන්න ගත්තලු එක එක මිනිස්සු වගේ චායවල් . කළුවරේ තනියම හිටියම නිතරම වගේ පේනවා කිව්වා. අම්මලට කිව්වම ඉස්සරම විස්වාස කරලා නැ. පස්සේ පස්සේ මු බයවෙලා චු ගිහින්ලු ඉන්නේ අඩ අඩ. මුගේ ගොතේ ඇවිල්ල තියෙන්නෙත් පොඩි කාලේ ඒ බය උන වෙලාවක. අපි හිතුවේ උ බොරු කියන කියල. එක දවසක් උගේ අම්ම කෝල් කරපු වෙලාවේ කිව්වා සින් එක ඇත්ත කියල. උගේ අම්ම මිස් කෙනෙක් ඉස්කෝලෙක. හොද educated මිනිස්සු. කොහොමටවත් එක හොද කර ගන්න බැරි වෙලා, උන් දොස්තරලා, තොවිල් අරව මේවා කරාට කිසි වැඩක් වෙලා නැ.
    ඌ කතා කරන්න ටර්යි කරල නැද්ද පේන අය එක්ක
    ගෙවල් පැත්තෙ මගෙ වයසේ යාලුවෙක් ඉන්නවා,ඌට නෑදැ මල්ලි කෙනෙක් හිටියා ඌ ට්‍රිප් එකක් ගිහින් මුහුදේ ගිලිලා මැරුනා 2019 වගේ..මිනිය වලලව්වෙ පවුලේ ඉඩමක

    අර මගේ වයසේ පොර ගිය අවුරුද්දේ බැන්දා වෙන පැත්තක කෙල්ලෙක්ව.දැන් ඒ කෙල්ල අර මැරිච්ච පොඩි එකා වගේ කියවනවා පිස්සුවෙන් වගේ,ඒ කෙල්ල වෙන පලාතක එකියක්,අර මැරුන පොඩි එකාව දැකලවත් නෑ.
    කැරි සීන් එක
    දැන් මොකක්ද තත්වෙ?

    මන් හිතුවා කවුරුහරි ඕක දායි කියලා
    පුලුවන්නම් ප්‍රේත ආත්ම බැදගෙන ඉන්න මිනිස්සු ඉන්නව එහෙම කෙනෙක් ගෙන්නල බලවන්න එතකොට තියෙන දෝෂය බලල කියනව කරන්න ඕන දේත් කියයි කරලත් දෙයි.අමාරුම වැඩේ තමා එහෙම කෙනෙක් හොයාගන්න එක ඔක්කොම වගේ දැන් ඉන්නෙ පචයො .අපේ ගෙදර කරදර ගොඩක් වෙලා ඉන්න බැරි තත්වෙට ආව පස්සෙ කිව්ව පූජාව කරල ගෙදරට ආරක්ෂාව දාල හාමුදුරුවො වඩම්මල දානයක් දුන්න දැන්නම් කරදරයක් නෑ.මමත් මේව ගැන කිසි විස්වාසයක් තිබුන කෙනෙක් නෙවේ අන්තිමට විස්වාස නොකර බැරි උනා.දැනට ගෙදර ගොඩක් අපිලිවෙල නම් සුද්ද කරල දවසගානෙ දුම් අල්ලල පිරිත්දාල තියන්න ඒකෙනුත් සහනයක් තියෙනව. කොහොමහරි හාමුදුරුවරු එකනමක් හරි වඩම්මල දානයක් දීල පින් අනුමෝදන් කරන්න බලන්න .
    පින් අනුමෝදන් කරද්දි අදාල කෙනාගෙ නම කියලා කරන්න ඔනද. එහෙම නැත්තන් නමක් නොකිය මල ගිය අයට කියල කීවම ඉන්න කෙනට පින් අනුමෝදන් වෙයිද?
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    එක පාර හිතනෙත් නැති වෙලාවල් වල සිගරට් ගද වගේ ඇවිල්ල තියනව ද මට දැනිල තියනව එහෙම. ඉන්න තැන වටේ ඉන්න එක මිනිහෙක්වත් නෑ සිගරට් ගහන ඒත් සිගරට් ගදක් වගේ එනව නහය කඩාගෙන යන. ටික වෙලාවකින් හරි යනව. රෑ 10ට 11ට වගේ කවුරුවත් සිගා ගහන් නෑනෙ. තව wife ට periods දවස් වලට ඇවිල්ල තියනව මම හොදට note කරල තියනව ඒක. අපි නං පිරිත් දාගෙන නිදාගන්නෙ. කරණීයමෙත්ත සූත්‍රය කියන්න පුළුවන් හැම වෙලාවෙම දවස තිස්සෙම. අනිත් එක වටේ පිටේ පෙරේත ගුහාවල් වගෙ තියාගන්න එපා හොදට අස් පස් කරල සුද්ද කරන්න ඕන මොන වඩේ තිබ්බත් පොඩ්ඩ පොඩ්ඩ හරි.
    ඕක හැමදාම නෑ සමහර දවස් වලට ඇවිල්ල තියනව දැන් නං කාලෙකින් ආවෙ නෑ.
    සුවදවල් එනව බන්. ෆ්රෙශ් සුවදක් එන්නෙ ලාවට පිච්චමල් ස්මෙල් එකක් කලවන් උනු
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    සුවදවල් එනව බන්. ෆ්රෙශ් සුවදක් එන්නෙ ලාවට පිච්චමල් ස්මෙල් එකක් කලවන් උනු
    මදන දිශ්ටියක් හරි මෝහිනී අවතාරය බැල්මක් දාන් ඇති.
     
    • Like
    Reactions: thesasindu and NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    කිව්වට අවුල් ගන්න එපා. පොඩ්ඩක් මනෝ වෛද්‍යවරයෙක් හම්බුවෙලා බලපං. එක එක මානසික සීන් නිසා ඔහොම ඒවා වෙනවා.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    අපේ ඥතියෙක් හොරණ පැත්තෙන් වෙන්දේසි ඉඩමක් ගත්තා. කලින් ඒක පොල් සහ පරන රබර් ගස් තිබ්බ වත්තක්. අනිතිමට පොල් ගසුත් නාටු වෙලා නිසා අයිතිකාරයා ඉඩම් විකුණන කම්පැනියකට කියලා ඉඩම විකුණවගෙන. කොහොම හරි මූ ගේ හදලා අවුරුද්දක් විතර යද්දි අමුතු ගදවල් ඇවිත් තිබුනා. උබ ඔය කියන විදියට කවුරු හරි ඉන්නවා වගේ දැනෙන සීන් එහෙමත් තිබුනා. කොහොම හරි මෙයාගේ නැන්දම්මාත් ඒ ගෙදර ආපු දවසක රෑ , බඩක් තියන සරමක් ඇදගත්ත මනුස්සයෙක්ව දැකලා තිබුනා.එයත් හොදටම බයවෙලා. ඊට පස්සේ මූ කේස් එක මුල ඉදන් හොයන්න පටන් ගත්තා. මූ කෑගල්ලේ. කොළඹට කිට්ටු නිසායි හොරණට ආවේ. මූ කොහොම හරි ඒ අවට අයගෙන් විස්තර අහලා තිබුනා. මුගේ වාසනාවට ඒ වත්තෙම පොල් කඩපු එකෙක්ව සෙට් වෙලා තිබුනා. ඒ වත්ත තිබ්බ කාලේ මේ වත්තේ පොඩි ගෙයක් තිබිලා තියනවා. ඊට අමතරව රබර් රොටි වේලන දුම් ගෙයකුත් තිබිලා තියනවා. දැන් ඒ ගෙදර තිබිලා තියෙන්නේ හරියටම මූගේ ඉඩමෙමයි. ඒ ඉඩමේ මායිමේ තඩි කොස් ගහක් තියනවා. ඒකෙන් තමයි හරියටම තැන අදුරගෙන තියෙන්නෙ. ඒ වත්ත බලාගෙන තියෙන්නෙ දෙමළ මනුස්සයෙක්. කොහොම හරි මූ බීලම මැරිලා. මැරිලා තිබුනෙත් ඔය ගෙදරමයි. කලින් අයිතිකාරයා මේ ඉඩම විකුණන්න ඇත්තෙත් ඌට මොකක් හරි කේස් එකක් දැනුන නිසාද කියලත් දැන් හිතෙනවා. මොකද ඒක ඒ තරම්ම වටින ඉඩමක්. කොහොම හරි අන්තිමට අරූ හාමුදුරුවරු ගෙනත් පිරිතක් කියවලා, දානයකුත් දුන්නා. මාත් එදා එහෙ හිටියේ. කොහොම හරි පිරිත යන අතරේ අපි එළියේ කැරම් ගගහා හිටියේ. හිටි හැටියෙම කොස් ගහේ හෙන දඩාර අත්තක් කඩාගෙන වැටුනා. වෙලාව්ත් පාන්දර 2ට විතර ඇති ඒක අමු අත්තක්. ඒක කැඩුනේ කොහොමද කියලවත් හිතා ගන්න බෑ. හාමුදුරුවොත් එළියට ඇවිත් බැලුවා. කොහොම හරි යන යකා ගියා මහත්තයා කියලා ඒ හාමුදුරුවෝ කිව්වා. නැන්දම්මා හොදටෝම බය වෙලා. එයා දානේ ඉවරවෙලා කෑගැල්ලේ පැත්තේ දේවාලෙකට ගිහින් තිබ්බා සාස්තරයක් අහන්න. එතකොට කොස් ගහ ගැන, එතන තිබ්බ ඉඩම් ගැන සහ දෙමළ එකාගේ නමත් ඒ කපුවා කියලා තිබුනා. ඒවා කිව්වේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ. අනික නැන්දම්මා දෙමළ එකාගේ නම දන්නෙ නෑ. එයා කෝල් එකක් දීලා , දේවාලෙන් මේ නම කිව්වා කියලා කියද්දි අරූ උඩ ගිහින්. කොහොම හරි ඒ දේවාලේ කපුවා ආරක්‍ෂා මුට්ටි වගයකුයි, දෙහි වගයකුයි දීලා තිබුනා වත්තේ වළලන්න. මේවගේ සිද්දි අපිත් අහලා තියනවා. ඒත් බන් මට පුද්ගලිකව මාව කවුරුත් අතපත ගානවා වගේ දැනිලා නැති නිසාත් මේවා ඇත්තද නැද්ද කියන්න හරියටම බැහැ.
    ethin idame mul ayithi ekata oka wikunanne nethuwa pirithak kiyala balanna mole tibila nedda
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මේක ඇත්ත කතාවක්. ඔයාලා පිලිගනිද දන්නෙ නෑ. දැන් අවුරුදු තුනක විතර ඉදන් මගෙ කාමරේ කවුදෝ ඉන්නවා වගේ දැනෙනවා පාන්දරට, රෑට. මගෙ ඇද උඩ. ස්මහර දවස් වලට ඇදේ මගෙ පිටිසස්සෙන් තව කෙනෙක් ඉන්නවා වගෙ දැනෙනවා, තුරුල් වෙනවා දැනෙනවා. හැරිලා බලද්දි කවුරුවත් නෑ. මන් දොරට අගුල දාගෙන නිදාගන්නෙත්. ස්මහර දවස් වලට මගෙ අතිඋන් අල්ලනවා ගොඩක් සොෆ්ට් විදියට. මාසෙට හත් අටපාරක් වගේ ඔහොම වෙනවා. පෙරේදා මන් මුනින් අතට ඇදේ නිදාගෙන ඉද්දි මන් ඇහැරෙන්න ඕන වෙලවාට කවුදෝ පිට උඩින් අත්දෙක තිබ්බා. ඇහැරිලා බලනකොට කවුරුවත් නෑ. සද්ද බද්ද එහ්ම ම්කුත් අහිල නෑ කවදාවත්. මන් ඕක අම්මට කීවා එදා දවල්. අම්මා බයවෙලා ඕවා කියලා මාව බයකරන්නෙ ඇයි අනම් මනන් කතා ගොඩයි ආයෙ ම්කුත් කීවෙ නෑ මන් ඒහින්දා. වඩේ කියන්නෙ ඊයෙ ආවා අපෙ අක්කා කෙනෙක් එයාගෙ අවුරුදු හතරෙ ලමයත් එක්ක එයා හිටියෙ මගෙ කාමරේට අල්ලපු කාමරේ. පොඩි එකා රෑ චූදාන්න ගිහින් ආයෙ රූම් එකට එක්කන් ඇවිත් නිදාගන්න ලයිට් එක ඕෆ් කරාම පොඩි එකා බයවෙලා අඩලා අනේ අම්මි අතන කවුදෝ ඉන්නවා මට බයයී කියලා. පස්සෙ ලයිට් එකදාලා පෙන්නුවාම කවුරුවත් ඉදල නෑ. ඕක අක්කා අද උදේ අම්මට කීවා. එයාදන්නෙ නෑ මන් අර අම්මට කීව කතාව. අම්ම කියනවා දැන් දානයක් දෙමු පිරිතක් කියමු එතකොට ඉන්න කෙනෙක් යයි කියලා. ඒත් මට හිතෙන්නෙ කවුරු උනත් අපිට කරදරයක් කරන කෙනෙක් නෙවෙයි. මගෙ අගට අත තිය්න විදිය්ට මට ඒක තේරුනා.
    මන් බබාගෙන් ශේප් එකේ ඇහුවා එයා කොයිවගේ කෙනෙක්ද කියලා. රෝසපාට ඇදුමක් ඇදන් හිටියා කියලා තමයි පොඩි එකා කියන්නෙ.
    මට හිතෙනවා මෙයාගෙන් මොකක්හරි උදව්වක් තියෙයි කියලා.මොකක්හරි පිනක් කරලා පින් අනුමෝදන් කරන්න ඉන්නෙ.
    මේවගෙ අත්දැකීම් ඔයාලට තියෙනවද. මන් කරන්න ඕන හරිදේ මොකක්ද. දේවාල වලට යන්නනම් අදහසක් නෑ ඕකුන් ඊලගට ලක්ශ ගනන් ගලවනවා නැති ලෙඩ දාලා.
    man nam oowa 50-50 ape seeya issr mawa billata ganna aapu ekekk allala thiyenw! issara waddek den nam oowa karanne na bn! issr thaniyen mini walata behela wada karanne! den oowa karana un naha itin! man danna kaale idn seeyt sema

    maath dekala thiyenw ape seeya allnw nul geta gahala. ape naadaa geka wedak kala yaka giye nuulath kadagena. weda danna nisa uuwa kohoma hari bedala kanaththata gihin demma