බූත දෝශයක්ද? 😐

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    උබ යන යන තැන්ද ගද එන්නේ ??
    ටිකක් නාල බලපන් මචෝ.. :rofl:
    ඕවා බන් ගෙදර අහු මුළු වල තෙතමනය වගේ නිසා අතිවෙන fungus වගේ නිසා එන ගදවල් ගොඩක් වෙලාවට. නත්නම් බලපන් සිවිලිමේ මොකෙක් හරි එකෙක් මැරිලා හරි සත්තු කන්න එන එකෙක් හරි ඇති...
    e wage seen ekak mata una...gada hoyaganna bari una..kohoma hari baladdi thadi meeyek kunu wela sivilime..ekath hoyagatte panuwo watenna gatta nisa..nattam eka hiyaganna bari wenawa
     
    • Like
    Reactions: dilann

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,163
    113
    Gotham City
    මමත් කට්ටඩි නම් විශ්වාස කරන්නේ නෑ මචං... ඒත් මෙහෙම දෙයක් තියෙනවා අපේ ගමේ කට්ටඩියෙක් එක්ක ආච්චි රන්ඩු වෙලා ඒ මනුස්සය කියල තියෙනවා අපේ ගෙදරට හූනියමක් කරනවා කියල... ඌ එහෙම එකක් කලා කියලත් කියනවා.
    කොහොමහරි අපේ ගෙදර කිසි දියුනුවක් නෑ බං.. කොච්චර හම්බ කලත් රැදෙන්නෙත් නෑ සල්ලී..
    හැමෝටම වගේ ලෙඩ තියෙනවා. නංගිට කහන ලෙඩක් තියෙනවා .. හොද කරන්නම බෑ බං ..නොකරපු බෙහෙතක් ගියපු නැති වෙදෙක් නෑ. බෙහෙත් වලින් කොන්ට්‍රොල් කරන්න විතරයි පුලුවන්.. අනේ මංදා ඔව්වා ඉතින්..
    කවුරු හරි කන බොන දෙවල් වලට මොනවාහරි දාල දුන්නොත් නම් ශරිරයෙ ජෛව රසායනික ක්‍රියාවලියට බලපෑම් කරන්න පුළුවන්.
    ඒ ටිකම සිතිවිලි වලටත් බලපානවා.

    මන් තාම කල්පනා කරනවා අර මන් කලින් කිව්ව මට වෙච්ච දෙ විස්වාස කරනවාද නැද්ද කියලා
    මොකද ඒ නැති උනු දෙන්නාටම ඉහෙන් බහින රෝගයක් තිබ්බෙ නැහැ.
    එක පාරටම ලෙඩ උනා මාස ගණන් ඉස්පිරිතාලෙ හිටියා මළා.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මෙහෙමයි... ඔය හැමෝම එක එක කතා කියනවා බූතයො නෑ පෙරේතයො නෑ කියලා... මම කියනවා එහෙම ජීවී කොට්ටාෂයක් ඉන්නවා..බුදුහාමුදුරුවො පවා දේශනා කරලා තියෙනවා එහෙම කොට්ටාශ ගැන... අවුරුදු දහස් ගනන් පරන ප්‍රේතයො ඕන තරම් අපි එක්කම ඉන්නවා... සුවිශේෂත්වය තියෙන්නෙ උන්ව අපිට පේන්නෙ නෑ.. නොපෙන ලෝකයක් තියෙනවා ( ප්‍රේත වස්තුව කියවලා බලන්න ) කවුරු හරි කියනවා නම් බූතයෝ ප්‍රේතයෝ කියන්නෙ මිත්‍යා දෘශ්ඨික දෙයක් කියලා එහෙනම් බුදු හාමුදුරුවොත් මිත්‍යා දෘශ්ටික වෙනවා. ඒක නිසා ඒ සම්බන්දව වැඩි කතා බහ ඕන නෑ...

    ඇත්තටම ඕනෑම දේකට ඇල්මක් ආශාවක් වෛරයක් තරහවක් තිබ්බ කෙනෙක් මැරුනොත් බූත හෝ පෙරේත ආත්මවල ඉපදෙනවා.... බුදු හාමුදුරුවො ඒකයි අපිට අත් හැරීම ඉගැන්නුවෙ... ඇයි ඒ ? අත් හැරීම තුල නැවත උත්පත්තියක් නැහැ කියලා දැන ගත්ත නිසා.... ඉතින් ඔහොම මැරුණ කෙනෙක්ට භූත පෙරේත ආත්මවල ඉපදුනොත් එයාලට සීමාවල් තියෙනවා ඒ සීමාව ඇතුලෙ ලෙඩ රෝග පතුරවන්න කරදර කරන්න හැකියාවන් තියෙනවා... පරීක්ෂන වලින් හොයාගෙන තියෙනවා මන්නොක්කා තම්බන කොට එන ස්මෙල් එකට සමාන ස්මෙල් එකක් බූතාත්ම පෙරේත ආත්ම වලට නිකුත් කරන්න පුලුවන් කියලා.. ඔය සම්බන්දව ගොඩක් විතර තියෙනවා....

    භූතාත්ම පෙරේත ආත්ම වලට අපිව මරණය කරාම ගෙන යන්න පුළුවන් කොහොමද එහෙම කරන්නෙ කියලා දැන ගන්න නම් බූත විද්‍යා පර්යේෂක කතාවක් වන කොග්ගල නිලමේ කියවන්න.

    උබේ ප්‍රශ්නය සම්බන්දව මට දෙන්න තියෙන උපදෙස මේක... හොර කට්ටඩින්ට තක්කඩින්ට අහු වෙන්න එපා.... ඉස්සර වෙලා ගේදර ගැන බලන්න... කාට හරි කියලා. එතකොට එහෙම කෙනෙක් කියාවි මොකද වෙලා තියෙන්නෙ කියලා...

    මේක ගැන තව විස්ථර ඕන නම් මහර දලුපිටිය පාරේ ඉන්නවා වජිරබෝධි හාමුදුරුවො... හම්බ වෙන්න එයාව... හම්බ වෙලා විස්තර කතා කරගන්න.. ඒ හාමුදුරුවො කියයි බලලා ගෙදරට ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ කියලා... විස්ථර ඕන නම් මැසේජ් එකක් දාන්න...
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සිදුවීම් වලට මුහුණ දී ඇත. මහගෙදරින් ඉවත් වී පණ බේරාගතිමි. උදව් කල කෙනාගේ විස්තර PM එව්වා.

    puluwan nam visthara denna