යහපත් දිවියක් ගෙවන ඔබ මත කැළි කසළ හෙළීමට බොහෝ අය බලා සිටිති. ළිඳ තුළ සිදුවූ සියුම් උපක‍්‍රමයක් ලෙස ඔබද කළ යුතුව ඇත්තේ කැළි කසළවලින් ඉවත් වී ඒවා ගසා දමා පියවරෙන් පියවර ඉදිරියට යෑමය.
සෑම ආපදාවක්ම ඉදිරි ජයග්‍රාහක පියවරක් බවට පත්කර ගත හැකියි.උවමනා වන්නේ ළිදෙන් ගොඩ ඒමට අවශ්‍ය සියලුම බාධා මැඬගෙන ඉදිරියට යන්නෙමි යන අධිෂ්ඨානය පමණි.ඔබට සිදු වන්නේ කුමක්ද යන්න එතරම් වැදගත් නැත.වඩාත්ම වැදගත් වන්නේ ඔබ විසින් ඒ අනූව ගන්නා ක්‍රියා මාර්ගයය.
(23-09-2013 “The Island” හි පළවූ The Fable of the Farmer’s Donkey ලිපියේ පරිවර්තනයකි.)![]()
ela kollo..............









