ගෝඨට චන්ද ලක්ශ 8යිලු . පවු ඉතින් ඌට තේරෙන විදිහනෙ :cautious::cautious::cautious::cautious:
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ Jul 17, 2020 #1 ගෝඨට චන්ද ලක්ශ 8යිලු . පවු ඉතින් ඌට තේරෙන විදිහනෙ
001flyD Well-known member Oct 6, 2010 9,800 12,724 113 Mahanuwara Jul 17, 2020 #2 ohoma Namal kiyanna hethuwa mokadda ? Gota ekka hitha amanapayen wath da inne Namal ? Reactions: Don GasCan
dilann Well-known member Jul 6, 2018 67,400 166,790 113 එකමත් එක රටක Jul 17, 2020 #3 58ක් මහින්දගේ , 8ක් ගොටබයගේ, 3ක් නාමල්ගේ. ඔක්කොම 69 යි.
Miami-Vice Well-known member Apr 19, 2010 22,561 14,501 113 Jul 17, 2020 #4 ඔතන ඡන්ද ලක්ශ 58 කියන්නෙ මහින්ද 2015 ගත්ත ඡන්ද ගාන නේද?
dayt0na Well-known member Jan 2, 2012 29,914 28,827 113 Jul 17, 2020 #5 itin kathawa harine bole....100% agree with him
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ Jul 17, 2020 #6 Miami-Vice said: ඔතන ඡන්ද ලක්ශ 58 කියන්නෙ මහින්ද 2015 ගත්ත ඡන්ද ගාන නේද? Click to expand... ඔය ගැම්මටම කිව්වනම් 2015 දි නැතිවෙච්ච චන්ද ලක්ශ 8 නැති උනේ මන් හින්ද කියල වටිනව නේද ප්රෙන්
Miami-Vice said: ඔතන ඡන්ද ලක්ශ 58 කියන්නෙ මහින්ද 2015 ගත්ත ඡන්ද ගාන නේද? Click to expand... ඔය ගැම්මටම කිව්වනම් 2015 දි නැතිවෙච්ච චන්ද ලක්ශ 8 නැති උනේ මන් හින්ද කියල වටිනව නේද ප්රෙන්
Miami-Vice Well-known member Apr 19, 2010 22,561 14,501 113 Jul 17, 2020 #7 skymicro said: ඔය ගැම්මටම කිව්වනම් 2015 දි නැතිවෙච්ච චන්ද ලක්ශ 8 නැති උනේ මන් හින්ද කියල වටිනව නේද ප්රෙන් Click to expand... නැති වෙච්ච ඡන්ද ගාන නං දන්නෙ නෑ බං, ගත්ත ගාන විතරනෙ ඡන්ද ප්රතිපල වලට කියන්නෙ
skymicro said: ඔය ගැම්මටම කිව්වනම් 2015 දි නැතිවෙච්ච චන්ද ලක්ශ 8 නැති උනේ මන් හින්ද කියල වටිනව නේද ප්රෙන් Click to expand... නැති වෙච්ච ඡන්ද ගාන නං දන්නෙ නෑ බං, ගත්ත ගාන විතරනෙ ඡන්ද ප්රතිපල වලට කියන්නෙ