බූරු පුතාගෙ ගොන් කතා

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඔතන ඡන්ද ලක්ශ 58 කියන්නෙ මහින්ද 2015 ගත්ත ඡන්ද ගාන නේද?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔතන ඡන්ද ලක්ශ 58 කියන්නෙ මහින්ද 2015 ගත්ත ඡන්ද ගාන නේද?
    ඔය ගැම්මටම කිව්වනම් 2015 දි නැතිවෙච්ච චන්ද ලක්ශ 8 නැති උනේ මන් හින්ද කියල වටිනව නේද ප්‍රෙන්
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඔය ගැම්මටම කිව්වනම් 2015 දි නැතිවෙච්ච චන්ද ලක්ශ 8 නැති උනේ මන් හින්ද කියල වටිනව නේද ප්‍රෙන්

    නැති වෙච්ච ඡන්ද ගාන නං දන්නෙ නෑ බං, ගත්ත ගාන විතරනෙ ඡන්ද ප්‍රතිපල වලට කියන්නෙ :D