api danne a/l booliyen gana witharai![]()
karnaugh map and quine mccluskey methods 2 balapan
solve karapu example tikak hoyala balapan karnaugh mapwala nam group karana set eka tamai poddak table eka balala karaganna iyeen
quine mccluskey nam ekama widihata yanne
"මට මගේ නොවන මගේම බුලි හතරක් තිබුනා"

refer karanna book ekak ona nam
Digital Electronics
Principles, Devices and Applications
Anil K. Maini
meka hoyla balanna meke chapter ekak have simplify karana methods gana
a/l ewada one?english medium da
සිංහල මීඩියම් තමයි හොයන්නේ. A/L ටික තිබුනොත් ඇති ලොකු දෙයක්
heta pm 1k daannada.dan balala kiyanna wela yayne.kamak nadda
කමක් නෑ. මේකනම් ලොකු උදව්වක්. මට පරක්කු වුනාට කමක් නෑ.
බොහෝම ස්තූතී
බොහෝම පිං

heta a/l note eke thiyena tika daannan![]()
ඒක තමයි ඉතින් හිරවෙන තැනක් ඇතිනෙ.. 1කේ ඒව එකට ගන්න විදිය තේරෙන්නෙ නෑ වගෙ..ඔය න්‍යායන්ට දාලා විසදන ටික තමයි තේරෙන්නේ නැත්තේ සහෝ






