බූලියන් ගැටලුවට උදව්වක් දෙන්ඩෝ

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    uba oya book eke boolean part witrak balapan K??? anitwa balanepa ewa api danagattama athi :P asanam balapan amaru naha lesiy :) mama aaaasama digital electronic :D
     
    • Like
    Reactions: Mr.Tom

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    මචන් A/L ICT පොතක් හොයාගෙන බලපන් ...ඔක්කොම හොදට විස්තර කරලා තියෙනවා ...
    GIT නෙවෙයි ICT හරිද :)
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕවා මොනාද බන්? :yes: බූලියන් ගැටලුව හරිද? :)

    ටිකක් හරි මචං Good Heart පාඩම් ටිකක් දුන්නා. තව ටිකක් යූටියුබ් එකෙත් තියනවා. ඩව්න්ලෝඩ් කරගෙන බලන්න ඉන්නේ එතකොට ගැටලුව හරියයි මචං.