බූස්ටරේ වැඩ කරන්න පටන් අරන්

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    IMG_20211217_115137_367.jpg

    IMG_20211217_115141_663.jpg

    IMG_20211217_115156_267.jpg
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,289
    4,648
    113
    ya. theres so many, including deaths and paralysis just few days after booster. e unata coca cola beela maruna kianna ba wage we have to take it with our own responsibility, no one is going take blame for it
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මේ දවස් වල හැදෙන හාර්ට් ඇටැක් ඔක්කොම වැටෙන්නේ බූස්ටරේට තමයි. මොකද මේ දවස් වලනේ බුස්ටරේ ගහන්නේ. බලන්න ඕනේ ඔය කියන ඉස්පිරිතාලේ වෙනදාට කොච්චර හාට් ඇටෑක් ඇවිත් මැරෙනවාද කියලා.පැහැදිළි වෙනසක් තියෙනවානම් එහෙම හිතන්න පුලුවන්
     
    සාමාන්‍යයෙන් ඉස්පිරිතාලෙක හාට් ඇටෑක් වලින් ලෙඩ්ඩු 10කට වඩා මැරෙන්නෙ නෑ ඉස්සර.

    එහෙම මැරෙන්නෙ හදිසි ප්‍රතිකාර ඒකක වල. ඒත් හාට් ඇටෑක් නිසාම නෙවෙයි. ඔය නිසයි මෝචරිය ඒක කිට්ටුවෙන්ම හදල තියෙන්නේ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    සාමාන්‍යයෙන් ඉස්පිරිතාලෙක හාට් ඇටෑක් වලින් ලෙඩ්ඩු 10කට වඩා මැරෙන්නෙ නෑ ඉස්සර.

    එහෙම මැරෙන්නෙ හදිසි ප්‍රතිකාර ඒකක වල. ඒත් හාට් ඇටෑක් නිසාම නෙවෙයි. ඔය නිසයි මෝචරිය ඒක කිට්ටුවෙන්ම හදල තියෙන්නේ.
    ගම්පහ ඉස්පිරිතාලේ නේද ඔය කියන්නේ. ලංකාවේ වැඩිම මිනිස්සු ඉන්නපැත්තක්. අනිත් ඉස්පිරිතාල වලට වඩා ලෙඩ්ඩුත් වැඩි ඇති ඒ නිසාම මැරෙන ප්‍රමාණයත් වැඩි ඇති.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ගම්පහ ඉස්පිරිතාලේ නේද ඔය කියන්නේ. ලංකාවේ වැඩිම මිනිස්සු ඉන්නපැත්තක්. අනිත් ඉස්පිරිතාල වලට වඩා ලෙඩ්ඩුත් වැඩි ඇති ඒ නිසාම මැරෙන ප්‍රමාණයත් වැඩි ඇති.

    කොළඹ මහ ඉස්පිරිතාලෙ වත් හාට් ඇටෑක් වලින් දවසට 10ක් මැරෙන්නෙ නෑ බං ඉස්සර.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    මගේ නැ කෙනෙක් වෙන කෙනෙක් නැති වුණා. උදේ Booster eka ගහලා, හවස heart attack, 51i වයස.
    ඒක හින්දා වෙච්ච දෙයක් ද බලන්න parts ගත්තා කිව්වා ඇඟේ. Body එක puchchannat එපා කියලා. කඩවත
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,953
    28,869
    113
    මගේ නැ කෙනෙක් වෙන කෙනෙක් නැති වුණා. උදේ Booster eka ගහලා, හවස heart attack, 51i වයස.
    ඒක හින්දා වෙච්ච දෙයක් ද බලන්න parts ගත්තා කිව්වා ඇඟේ. Body එක puchchannat එපා කියලා. කඩවත
    Update the thread when you get the news.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,313
    113
    - උඩරට -
    බූස්ටර් එකම හේතුවක් නම් ගහන හැමෝම මෙලහට මැරෙන්න ඕනී 🤔

    වැක්සීන් ගහලා ඕනවට වඩා මහන්සි වෙන්න, මත්පැන් ගන්න, එපා කියලා තියෙන්නේ..ඕව කරලා මරනය ලගා කර ගන්න පිරිසකුත් ඉන්නවා.

    සමහර අයට ලෙඩ රෝග තියෙනවා එක එක.. ඒවාගේ බලපෑමත් තියෙනවා..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බූස්ටර් එකම හේතුවක් නම් ගහන හැමෝම මෙලහට මැරෙන්න ඕනී 🤔

    වැක්සීන් ගහලා ඕනවට වඩා මහන්සි වෙන්න, මත්පැන් ගන්න, එපා කියලා තියෙන්නේ..ඕව කරලා මරනය ලගා කර ගන්න පිරිසකුත් ඉන්නවා.

    සමහර අයට ලෙඩ රෝග තියෙනවා එක එක.. ඒවාගේ බලපෑමත් තියෙනවා..

    uba mkd hithanne bn uba ghnwada bn oka???