සාමාන්‍යයෙන් ඉස්පිරිතාලෙක හාට් ඇටෑක් වලින් ලෙඩ්ඩු 10කට වඩා මැරෙන්නෙ නෑ ඉස්සර.මේ දවස් වල හැදෙන හාර්ට් ඇටැක් ඔක්කොම වැටෙන්නේ බූස්ටරේට තමයි. මොකද මේ දවස් වලනේ බුස්ටරේ ගහන්නේ. බලන්න ඕනේ ඔය කියන ඉස්පිරිතාලේ වෙනදාට කොච්චර හාට් ඇටෑක් ඇවිත් මැරෙනවාද කියලා.පැහැදිළි වෙනසක් තියෙනවානම් එහෙම හිතන්න පුලුවන්
ගම්පහ ඉස්පිරිතාලේ නේද ඔය කියන්නේ. ලංකාවේ වැඩිම මිනිස්සු ඉන්නපැත්තක්. අනිත් ඉස්පිරිතාල වලට වඩා ලෙඩ්ඩුත් වැඩි ඇති ඒ නිසාම මැරෙන ප්‍රමාණයත් වැඩි ඇති.සාමාන්‍යයෙන් ඉස්පිරිතාලෙක හාට් ඇටෑක් වලින් ලෙඩ්ඩු 10කට වඩා මැරෙන්නෙ නෑ ඉස්සර.
එහෙම මැරෙන්නෙ හදිසි ප්‍රතිකාර ඒකක වල. ඒත් හාට් ඇටෑක් නිසාම නෙවෙයි. ඔය නිසයි මෝචරිය ඒක කිට්ටුවෙන්ම හදල තියෙන්නේ.
ගම්පහ ඉස්පිරිතාලේ නේද ඔය කියන්නේ. ලංකාවේ වැඩිම මිනිස්සු ඉන්නපැත්තක්. අනිත් ඉස්පිරිතාල වලට වඩා ලෙඩ්ඩුත් වැඩි ඇති ඒ නිසාම මැරෙන ප්‍රමාණයත් වැඩි ඇති.
Update the thread when you get the news.මගේ නැ කෙනෙක් වෙන කෙනෙක් නැති වුණා. උදේ Booster eka ගහලා, හවස heart attack, 51i වයස.
ඒක හින්දා වෙච්ච දෙයක් ද බලන්න parts ගත්තා කිව්වා ඇඟේ. Body එක puchchannat එපා කියලා. කඩවත
aththatama meka gahuwoth kela weida bn
බූස්ටර් එකම හේතුවක් නම් ගහන හැමෝම මෙලහට මැරෙන්න ඕනී
වැක්සීන් ගහලා ඕනවට වඩා මහන්සි වෙන්න, මත්පැන් ගන්න, එපා කියලා තියෙන්නේ..ඕව කරලා මරනය ලගා කර ගන්න පිරිසකුත් ඉන්නවා.
සමහර අයට ලෙඩ රෝග තියෙනවා එක එක.. ඒවාගේ බලපෑමත් තියෙනවා..