ඔව් , ඒකෙ අපි verify කරපුවා විතරයි මේකෙ දාන්නේ.
එහෙම එකක් දැනුවත් ව රජයෙන් නම් තාම කෙරෙන්නෙ නෑ
ඒවා public වුණාම අදාළ අයට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු වැටෙයි.
ඕවා කොහොමත් public තමයි තියෙන්නෙ. මේකෙ එවුන් ඒවා දන්නෙ නෑනේ. අන්නේකයි මේකෙ දාන්නේ.
සිරාවටම අහන්නෙ ඔය මේව උබ කියන ඒවගෙන් විතරයි දකින්නෙ පබ්ලික් ඔය මොකවත් නෑ.
මේ වගේ එකක්
https://www.sciencedirect.com/science/article/pii/S2352340921003826
ලෙඩවලට ගූ යන්නම බයවෙලා තියන හැම එකම ඇඟට ගහගන්න යන්න එපා බං
