බූස්ටරේ වැඩ කරන්න පටන් අරන්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,511
    100,682
    113
    ඔව් , ඒකෙ අපි verify කරපුවා විතරයි මේකෙ දාන්නේ.

    එහෙම එකක් දැනුවත් ව රජයෙන් නම් තාම කෙරෙන්නෙ නෑ

    ඒවා public වුණාම අදාළ අයට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු වැටෙයි.


    ඕවා කොහොමත් public තමයි තියෙන්නෙ. මේකෙ එවුන් ඒවා දන්නෙ නෑනේ. අන්නේකයි මේකෙ දාන්නේ.

    සිරාවටම අහන්නෙ ඔය මේව උබ කියන ඒවගෙන් විතරයි දකින්නෙ පබ්ලික් ඔය මොකවත් නෑ.
    මේ වගේ එකක්
    https://www.sciencedirect.com/science/article/pii/S2352340921003826
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැක්සීන් එකෙන් covid පැතිරීම අඩු කරන බවට තහවුරු කරපු එකම විද්‍යාත්මක වාර්තාවක් මෙතෙක් පළවෙලා නෑ.
    වෛරස් ලෙඩවලට ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩ කරන බව පිලිගනිමි කියල කිව්වොත් තමයි මේ ගැන විද්‍යාත්මක වාර්තා පෙන්වන්න පුලුවන්
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,038
    3,729
    113
    මේ පොඩි වෛරස් එකකට මොකටද බං ඔච්චර බයවෙන්නේ....ඕනෙම වෛරස් එකක් කාලයක් තිබිල නිකංම නැතිවෙලා යනවා....මගුලටද වැක්සීන් ගහන්නෙ...මමනම් තවම එකක්වත් ගහල නෑ...මාස්ක් එකයි face shield එකයි දානවා....sanitizer පාවිච්චි කරනවා...සිංහල වෙදකමේ තියන ප්‍රතිශක්තිය වැඩිකරන දේවල් බොනවා....තවම කිසි හෙනයක් නෑ :lol: ලෙඩවලට ගූ යන්නම බයවෙලා තියන හැම එකම ඇඟට ගහගන්න යන්න එපා බං :lol::lol::lol: ගොඩක් උන් උණක් හැදුනත් බයට රෙවි රෙවී දොස්තරල ගාවට දුවන්නෙ :lol::lol:
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මේ දවස් වල හැදෙන හාර්ට් ඇටැක් ඔක්කොම වැටෙන්නේ බූස්ටරේට තමයි. මොකද මේ දවස් වලනේ බුස්ටරේ ගහන්නේ. බලන්න ඕනේ ඔය කියන ඉස්පිරිතාලේ වෙනදාට කොච්චර හාට් ඇටෑක් ඇවිත් මැරෙනවාද කියලා.පැහැදිළි වෙනසක් තියෙනවානම් එහෙම හිතන්න පුලුවන්
    true
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    සාමාන්‍යයෙන් ඉස්පිරිතාලෙක හාට් ඇටෑක් වලින් ලෙඩ්ඩු 10කට වඩා මැරෙන්නෙ නෑ ඉස්සර.

    එහෙම මැරෙන්නෙ හදිසි ප්‍රතිකාර ඒකක වල. ඒත් හාට් ඇටෑක් නිසාම නෙවෙයි. ඔය නිසයි මෝචරිය ඒක කිට්ටුවෙන්ම හදල තියෙන්නේ.
    :yes: :yes:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    IMG_20211220_075406_167.jpg


    IMG_20211220_075414_434.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඇටමිදුලු වර්දනය කරගන්න කෑම ජාති monawada?

    අප්පු මාමෙ, මේකට උත්තරයක් දියංකො....
    කීප සැරයක් දැන් උඹෙන් ඉල්ලුව උත්තරයක්...
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඇටමිදුලු වර්දනය කරගන්න කෑම ජාති monawada?

    අප්පු මාමෙ, මේකට උත්තරයක් දියංකො....
    කීප සැරයක් දැන් උඹෙන් ඉල්ලුව උත්තරයක්...
    ඕක පුතී පියවර 5කින් හදන්න ඕන

    1 ඇඟ අස්සෙ බැඳිලා හිරවෙලා තියෙන කුණු ඔක්කොම අදින්න ඕන
    2 තුන්දොස් සමනය කරන්න ඕන
    3 කෑම දිරවීම බලවත් කරන්න ඕන
    4 කේෂ නාලිකා මහත් කරන්න ඕන
    5 ලේ බලවත් කරන්න ඕන

    මාස 6ක විතර කෝස් එකක්. හැබැයි එක පාරක් හරියට කරගත්තොත් ජීවිතේටම ඇති. 🤩
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඕක පුතී පියවර 5කින් හදන්න ඕන

    1 ඇඟ අස්සෙ බැඳිලා හිරවෙලා තියෙන කුණු ඔක්කොම අදින්න ඕන
    2 තුන්දොස් සමනය කරන්න ඕන
    3 කෑම දිරවීම බලවත් කරන්න ඕන
    4 කේෂ නාලිකා මහත් කරන්න ඕන
    5 ලේ බලවත් කරන්න ඕන

    මාස 6ක විතර කෝස් එකක්. හැබැයි එක පාරක් හරියට කරගත්තොත් ජීවිතේටම ඇති. 🤩
    මොණරකුඩුම්බිය කැඳ හොඳයිද?
    මුලින්ම විරේකයක් කරන්න ඕනද?
    මොනවද අපත්‍ය ආහාර..?
    වැඩි විස්තර කොහෙන්ද ගන්නෙ..?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මොණරකුඩුම්බිය කැඳ හොඳයිද?
    මුලින්ම විරේකයක් කරන්න ඕනද?
    මොනවද අපත්‍ය ආහාර..?
    වැඩි විස්තර කොහෙන්ද ගන්නෙ..?
    මොන මඟුල කරන්න කලින් ඇඟ සුද්ද කරන් ඉන්න ඕන. ඒක තනියම කරන්න පුළුවන් එකක් නෙවෙයි.

    දේශීය වෛද්‍යවරයක් ගෙන් ව්ස්තර අහගන්න.
     
    • Like
    Reactions: ElaBaba

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ape office walata 95% k ma booster eka gahuwe na..
    mama oka gannamai hitiye eth dan godak thenwalin hadisiyema maruna seen thiyanawane ban..
    ammai thaththai nam gahala inne 3 weeks withara wenawa
     
    • Like
    Reactions: bladeable

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වැක්සීන් එකෙන් covid පැතිරීම අඩු කරන බවට තහවුරු කරපු එකම විද්‍යාත්මක වාර්තාවක් මෙතෙක් පළවෙලා නෑ.
    කොවිඩ් හැදුනම වඳ වෙනව කියල දැන් හොයාගෙන තියනව

    මූ වැක්සීන් එකට බය කරවල සිංහලු වඳ කරන්න යන්නෙ. මූ තම්බිය කියල දන්නවනෙ

    මේ පොන්න පාන්ඩුව ඉන්නකල් උඹලට ඕක නොහැදී ඉන්න තියන සම්භාවිතාව ඉතා අවමයි. දැන් ඉස්කෝලෙත් පටන් ගත්තා. පොඩි එකෙක් හරි ඕක ගෙදරට ගේනවා. වැක්සීන් එකට එන අතුරු ආබාධ වලට වඩා සිය ගුනයක් වැඩි ආබාධ එනව කොවිඩ් හැදුනම. (මැරෙන්නැතුව බේරුනොත්)

    ඒක නිසා මනස්ගාත නැතුව නිකන් දෙන වැක්සීන් එක ගහගනිල්ල
     

    Sen-lu

    Well-known member
  • මම දන්න අය නම් සෙරමල්ල වගෙ ගැහුව.අපේනම් කවුරුවත් මැරුනෙනෑ .කෝ මේකෙ බූස්ටර් එක ගහල ලඟ කෙනෙක් මැරුන කවුරුහරි ඉන්නවද