බෙදුනොත් අපිට බඩු

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචන්, මම දන්න විදියට ලංකාවේ ජනාදිපති වෙන්න නම් ජනගහන ප්‍රතිශතයෙන් 50% කට වඩා චන්ද ගන්න ඕනේ.
    (නීතිය ගැන දන්න එකෙක් මේක ගැන කියපන්)
    උබගෙ උදාහරනෙට අනූව සින්හල කෝටි 10, සුලු ජාතීන් කෝටි 5 යි නම්. සුලු ජාතිකයෙකුට පාලනය හිමිවෙන්නෙ නෑ.

    නීතිමය තත්ත්වය ගැනනම් මං කියන්න දන්නේ නැ
    මචං මං මෙතන කීවේ නදසුනක් ව‍ශයෙන් සංඛ්‍යා අරන්
    කොටින්ම කියනවනම් උපකල්පනයක් කලේ
    මේක මං කරපු එකක් නෙවෙයි
    අපේ සර් කියපු දෙයක්
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කවුද කිවුවේ මේක? :rofl:
    මචන් වැඩි චන්ද තියන කෙනා නෙමේ ජනාදිපති වෙන්න 50% වඩා චන්ද තියෙන්න ඕනි , සිංහල අපේක්ශකයෝ 20ක් අතරේ බෙදිල ගියත් සුලු ජාතීන්ගේ අපේක්ශකයට 50%ට වඩා ලැබෙන්නේ නෑ..
    ඔයා කියන උදාහරණය ගමු ,
    ලන්කාවේ ඔක්කොම ජනගහනය කෝටි 15යි. සින්හල අය කෝටි 10ය අර විසි දෙනාට බෙදෙන්න චන්දේ දෙනව , එතකොට එක්කෙනෙක්ට කෝටි බාගයයි , ප්‍රතිශතයක් විදිහට සින්හල හැම අපේක්ශකයම 3.33% , හරි..

    එතකොට අනිත් සුලු ජාතීන් එකතු වෙලා දැම්ම පක්ශේට ඉතුරු ඔක්කොම කෝටි 5ම යනව, එතකොට ප්‍රතිශතය ඒ අපේක්ශකයට 33%යි.. කිසිම අපේක්ශකයෙක් 50%ට වැඩි නැහැ..

    දැන් ඔයා කියන්න එපා මේක දැම්මේ උදාහරනයක් විදිහට කියල

    උදාහරණයක් විදිහට දැම්මා කියලා මුලින්ම කියලා තියෙනවා මචං

    2.මා ඉදරිපත් කරන්නේ නිදසුනක් පමණි එම නිසා සංඛ්‍යාලේඛන ගැන කථා කිරීමෙන් වැලකී හරය ගැන පමණක් සිතන්න
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ම‍ට බැනලා රෙප් කපලා
    මං මෙතන කාටවත් රිදෙන්න දෙයක්වත් කුනුහරුප වත් කීවේ නෑ
    අනිවාර්යෙන්ම රෙප් කපපු එකා...අහවල් වර්ගයේ එකෙක් වෙන්න ඇති
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    ඕක මොකක්ද බන්
    ඕක වෙනස් කරගන්න පුලුවන් දෙයක්

    නිකමට හිතපන්
    හම්බ සෙට් එකයි දෙමලුන් ටිකය් කියනවා මේක වෙනස් කලේ නැත්නම් අපේ සහයෝගය දෙන්නේ නෑ කියලා
    එතකොට ටක් ගාලා වෙනස් කරාවි

    මචන්,
    උබ කියන එකේ තේරුමක් නෑ.
    :no::no::no:
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    රටේ වැදගත්තු වෙනද ඕනි මිනිස්සු පාරේ බඩගින්නේ බෝඩ් ලෑලි උස්සගෙන , මැරයෝ , කුඩු බිස්නස් කරන උන් , කොමිස් කාරයෝ බිස්නස්කාරයෝ , රටේ අනාගතය වෙනුවෙන් තීරණ ගන්නවා සල්ලිවලට මහාචාර්යකන් ගත්ත උන් රටේ වැදගත්තු වෙලා , තොපි රතු නෙවෙයි කොළ නෙවෙයි නිල් නෙවෙයි ,තොපිට ඕනි පාට සේරම ලංකාවේ කොඩියේ තියනවා , උන්ට වැඩිය මුන් හොදයි මුන්ට වැඩිය උන් හොදයි කියල බෙදෙන්න එපා යකුනේ , තොපිට ඕනි අලුත් ආණ්ඩුවක් නෙවෙයි රටට හොද දේ , රටට කෙරෙන්න ඕනි දේ හැම එකෙක්ම දන්නවා , තමන්ගේ හිතෙන් අහල බලපන් , දේශපාලන පක්ෂවලින් අහන්න එපා
    get out of the illusion !
    good post machan :) ++

    ayyo rep denna barilu machan :(
     
    Last edited:
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    කවුද කිවුවේ මේක? :rofl:
    මචන් වැඩි චන්ද තියන කෙනා නෙමේ ජනාදිපති වෙන්න 50% වඩා චන්ද තියෙන්න ඕනි , සිංහල අපේක්ශකයෝ 20ක් අතරේ බෙදිල ගියත් සුලු ජාතීන්ගේ අපේක්ශකයට 50%ට වඩා ලැබෙන්නේ නෑ..
    ඔයා කියන උදාහරණය ගමු ,
    ලන්කාවේ ඔක්කොම ජනගහනය කෝටි 15යි. සින්හල අය කෝටි 10ය අර විසි දෙනාට බෙදෙන්න චන්දේ දෙනව , එතකොට එක්කෙනෙක්ට කෝටි බාගයයි , ප්‍රතිශතයක් විදිහට සින්හල හැම අපේක්ශකයම 3.33% , හරි..

    එතකොට අනිත් සුලු ජාතීන් එකතු වෙලා දැම්ම පක්ශේට ඉතුරු ඔක්කොම කෝටි 5ම යනව, එතකොට ප්‍රතිශතය ඒ අපේක්ශකයට 33%යි.. කිසිම අපේක්ශකයෙක් 50%ට වැඩි නැහැ..

    දැන් ඔයා කියන්න එපා මේක දැම්මේ උදාහරනයක් විදිහට කියල

    :yes::yes::yes::yes::yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උදාහරණයක් විදිහට දැම්මා කියලා මුලින්ම කියලා තියෙනවා මචං

    2.මා ඉදරිපත් කරන්නේ නිදසුනක් පමණි එම නිසා සංඛ්‍යාලේඛන ගැන කථා කිරීමෙන් වැලකී හරය ගැන පමණක් සිතන්න

    සංඛ්‍යාලේඛන ඕන නැහැ , ඔයා මෙ ගත්ත උදාහරණය කිසිම තත්වයක් යටතේ වලංගු නැහැ..
    මේ උදාහරණය වලංගු වෙන විදිහක් පැහැදිලි කරන්න එහෙනම් , ඔයාගේ පොයින්ට් එක කියන්න

    ඕක මොකක්ද බන්
    ඕක වෙනස් කරගන්න පුලුවන් දෙයක්

    නිකමට හිතපන්
    හම්බ සෙට් එකයි දෙමලුන් ටිකය් කියනවා මේක වෙනස් කලේ නැත්නම් අපේ සහයෝගය දෙන්නේ නෑ කියලා
    එතකොට ටක් ගාලා වෙනස් කරාවි

    ඔව් ඒක වෙනස් කරන්න පුලුවන් , එහෙනම් ඔයා කියන විදිහට මුස්ලිම් අයයි දෙමල අයයි එකතු වෙලා කියනව සින්හල අය යන්න කියල , ඒකත් වෙනවද?
    හරි මෙහෙම වෙනව කියමු.
    දැන් මොකක්ද අපි කරන්නෙ ඕනි? ඔයා පටන් ගත්තේ එකකින් දැන් කියන්නේ වෙන දෙයක්
     
    Last edited:
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    තේරුමක් නෑ කියන එක පොඩ්ඩක් විස්තර කරලා කියපන්

    මචන්,
    උබ ඔය ත්‍රෙඩ් එකේ දාලා තියන දේවල් දැන් ලංකාවෙ නීතියට අනූව වෙන්න බෑ කියලා පැහැදිලියිනෙ.
    ඔය නීති දාලා තියෙන්නෙ රටේ සුලුතරයකට ඕන ඕන වෙලාවට වෙනස් කරන්න නෙමේ කියලා පැහැදිලියි නෙ. එහෙම කරන්නත් බෑ නෙ.
    පහුගිය පලාත් සබා චන්දෙන් පස්සෙ මුස්ලිම්-දෙමළ සමගි වෙන්න අවස්තාවක් ආවනෙ.(දන්නවනේ ඒක ගැන) ඒත් හකීම් එකතු උනේ කාත් එක්කද?
    කවදා හරි මුස්ලිම්-දෙමල සමගි උනත්,
    සින්හල ප්‍රතිශතය වැඩිව තියනකන් පාලනය සින්හලයෙකු අතට එන බවත් පැහැදිලියි නෙ?

    :):):)
     
    කරුණාකර ලිපිය කියවා තේරුම් අරන් පිලිතුරු සපයන්න

    මෙන්න මා ලිපියේ අන්තිමට සදහන් කරපු දෑ

    මේ දත්ත මා ඉදිරිපත් කලේ නිදසුනක් වශයෙන්

    සිංහල අපි කොච්චර හයියෙන් කෑගහල මොනවා කීවත් වැඩක් නෑ අපි තුල තියෙන අභ්‍යන්තර බෙදීම් වලින් වාසිය යන්නේ අනිත් පාර්ශවයින්ට

    මෙන්න මේ වගේ තත්ත්වයක් මත තමයි ආණ්ඩුවට ස්වාධීන තීරණ ගන්න බැරි බුදුදහම සිංහල ජාතිය සම්බන්ධයෙන්
    අපේ ජනගහනය සාපේක්ෂව වැඩි ප්‍රතිශතයක් ගත්තට අපේ අභ්‍යන්තර බෙදීම් නිසා
    අපිට වඩා බලයක් වක්‍රා කාරව සුලු ජාතීන්ට හිමිවෙලා තියෙන්නේ

    මම මෙතන ජනාධිපති කථාවක් කියලා තියෙන්නේ උදාහරණයක් ව‍ශයෙන් කියන දේ පැහැදිලියි

    මම කියන්න හදන්නේ ජනාධිපතිවර්ණයක් ගැන නෙවෙයි
    අපි සිංහලයෝ බෙදිලා කුලල් කා ගන්න කොට අනිත් සුලු ජාතීන් ප්‍රබල වෙනවා

    ඔබ උදාහරණය පටලවාගෙන වැරදි ප්‍රතිචාර සපයන්න එපා
    මෙතන මා ඉස්මතු කරන්න වෙර දැරුවේ අපි සිංහල ජාතියේ අපි
    බෙදිලා රණ්ඩු වෙලා අපේම අයට වල කපන කොට
    අනිත් සුලු ජාතීන් අපිට වඩා දියුණුවක් උදා කරගන්නවා කියලා
    උඹල හිතපන් දෙමලුයි අපියි කිකට් සෙල්ලම් කරන්න හදනවා කියලා

    අපි ටීම් එකේ ‍නායකා තෝරන්න තේරීම් කමිටුව ගැන මුදල් ගැන ඉන්න කීඩකයෝ ගැන රණ්ඩු වෙලා ප්‍රශ්න ඇති කරගන්න කො‍ට
    අනිත් ටීම් එක පුහුණුවීම් කරලා තමන්ගේ දක්ෂතා වැඩි දියණු කරගන්නවා
    එතකොට තරගය දිනීමේ වැඩි වාසිය තියෙනනේ හොදනි පුහුණුවීම් කරපු අයට

    තර්කානුකූලව තේරුම් ගන්න
    උදාහරණය පටලවාගෙන මොන්ටි සෝරි දරුවෙක් ව‍‍ගේ හැසිරෙන්න එපා
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචන්,
    උබ ඔය ත්‍රෙඩ් එකේ දාලා තියන දේවල් දැන් ලංකාවෙ නීතියට අනූව වෙන්න බෑ කියලා පැහැදිලියිනෙ.
    ඔය නීති දාලා තියෙන්නෙ රටේ සුලුතරයකට ඕන ඕන වෙලාවට වෙනස් කරන්න නෙමේ කියලා පැහැදිලියි නෙ. එහෙම කරන්නත් බෑ නෙ.
    පහුගිය පලාත් සබා චන්දෙන් පස්සෙ මුස්ලිම්-දෙමළ සමගි වෙන්න අවස්තාවක් ආවනෙ.(දන්නවනේ ඒක ගැන) ඒත් හකීම් එකතු උනේ කාත් එක්කද?
    කවදා හරි මුස්ලිම්-දෙමල සමගි උනත්,
    සින්හල ප්‍රතිශතය වැඩිව තියනකන් පාලනය සින්හලයෙකු අතට එන බවත් පැහැදිලියි නෙ?

    :):):)

    කරුනාකර මා මී ඉහතින් දමා ඇති පිලිතුර බලන්න
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඊයේ පුකක් පෙන්නලා ගූ උන.අද නොදන්නා ජනදිපතිවරනයක් කියල කිච වෙනවා.ඔක්කොමට කලින් දාගන්නවා බුද්දීමතුන්ට පමණයි කියල.උබේ මොළ පොද්දේ තරම උබ දාල තියන පොස්ට් කියවන එවුන් දන්නවා.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඊයේ පුකක් පෙන්නලා ගූ උන.අද නොදන්නා ජනදිපතිවරනයක් කියල කිච වෙනවා.ඔක්කොමට කලින් දාගන්නවා බුද්දීමතුන්ට පමණයි කියල.උබේ මොළ පොද්දේ තරම උබ දාල තියන පොස්ට් කියවන එවුන් දන්නවා.

    කරුණාකර කියලා තියෙන දේ තේරුම් ගන්න
    මං ඊයේ දාපු නූල උඹලා අනාගෙන කෑවට මට කරන්න දෙයක් නෑ
    උඹලා මං කියපු දේ හරියට වටහාගන්නේ නැතුව පිස්සු බල්ලෝ වගේ දැන්ගලුවා
    මේකත් හරියට වටහගෙන කතා කරපන්

    ‍මං මෙතන ජනාධිපතිවරණයක් ගැන නෙවෙයි කියලා තියෙන්නේ
    මං මෙතනින් ඉස්මතු කරන්න හදන්නේ සිංහල අපේ බෙදීම් රණ්ඩුකිරීම් තුලින්
    ඒකේ වාසිය යන්නේ අනිත් සුලු ජාතින්ට කියලා

    කරුණාකරලා දාපු ලිපිය සම්පූර්ණයෙන් කියවලා ප්‍රතිචාර දක්වන්න
    එහෙම නැතුව ලිපිය උඩින් පල්ලෙන් කියවලා පිස්සු නටන්න එපා
    ඒකෙන් තමුන්ගේ‍ මෝඩකම පේනවා
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    එක ගැන නම් එච්චර කලබල වෙන්ඩ එපා සිංහලයන්ගෙ නැති සමගි කම එදාට ඇති වෙයි.මම නොදන්නවද අපේ උන්ගෙ තරම.:lol::lol:

    උබලා වගේ රජාට දෙන එවුන් ඉන්න කම් ඒක වෙන්නෙ නෑ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම මෙතන ජනාධිපති කථාවක් කියලා තියෙන්නේ උදාහරණයක් ව‍ශයෙන් කියන දේ පැහැදිලියි
    ...........
    තර්කානුකූලව තේරුම් ගන්න
    උදාහරණය පටලවාගෙන මොන්ටි සෝරි දරුවෙක් ව‍‍ගේ හැසිරෙන්න එපා

    උබ නේ බන් මොන්ටිසෝරි කතා කියන්නේ.

    ඔයා කතා කරන්නේ අපි අතරේ ජාතියක් වශයෙන් ගැටුම් තියනව කියන දේ ගැන නම් ඔයාගේ උදාහරනය සම්පූර්ණ්යෙන් අදාල නැහැ..

    ඔයා මුල ඉදන් කතා කරේ ජාතීන් අතර ප්‍රතිශතය ගැන , නේද?
    ඒ උනාට උබේ පොයින්ට් එක ජාතියක් ඇතුලේ අභ්‍යන්තර බෙදීම් ඇත්වෙන එක..
    කිසිම අදාලත්වයක් නෑ නේද? අපි සින්හල , අපි අතරේ බෙදීම් තිබ්බ කියල සින්හල මිනිස්සු ප්‍රතිශතය වෙනස් වෙන්නේ නෑ , කොටින්ම අපි සුලු ජාතියක් වෙන්නේ නෑ..

    ඔයා කියල තියනව අභ්‍යන්තර බෙදීම් නිසා පාලන තන්ත්‍රයේ තීරන ගන්න අමාරු වෙනව කියල.
    මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් මචන් , ඒ කියන්නේ වැඩි ප්‍රතිශතයකගේ කැමැත්තයි ක්‍රියාත්මක වෙන්නේ , අපි අපි අතරේ බෙදීම් තියන එක අපේ ප්‍රතිශතයට බලපාන විදිහ මට පැහැදිලි නෑ?
    අපි සින්හල ජාතිය ඇතුලේ ගැටුම් තිබ්බත් නැතත් අපි සින්හල..

    :yes::yes:
    ඕක මොකක්ද බන්
    ඕක වෙනස් කරගන්න පුලුවන් දෙයක්

    නිකමට හිතපන්
    හම්බ සෙට් එකයි දෙමලුන් ටිකය් කියනවා මේක වෙනස් කලේ නැත්නම් අපේ සහයෝගය දෙන්නේ නෑ කියලා
    එතකොට ටක් ගාලා වෙනස් කරාවි

    ඔය තරම් වටින දෙයක් ගැන කතා කරන ඔයා ත්‍රෙඩ් එක මැදදි මේ වගේ බොලද කතාවක් කියනව

    මෙන්න මේ වගේ තත්ත්වයක් මත තමයි ආණ්ඩුවට ස්වාධීන තීරණ ගන්න බැරි බුදුදහම සිංහල ජාතිය සම්බන්ධයෙන්
    අපේ ජනගහනය සාපේක්ෂව වැඩි ප්‍රතිශතයක් ගත්තට අපේ අභ්‍යන්තර බෙදීම් නිසා
    අපිට වඩා බලයක් වක්‍රා කාරව සුලු ජාතීන්ට හිමිවෙලා තියෙන්නේ

    මෙන්න මේක වෙන හැටි පැහැදිලි කරන්න?
    බලයක් හිමිවෙන්නේ ප්‍රතිශතය මත ජාතියක් ඇතුලේ ගැටුම් ඒකට අදාල නෑ.
    අර අවලංගු ජනාදිපතිවරණ උදාහරනය මත ඉදන් තමයි ඔයා මේ තර්ක ඔක්කොම ගොඩ නගල තියෙන්නේ..
    ඒ තර්කේ පුස්සක් උනාම ඒක උදාහරණයක් විතරයි කියල මාරු වෙන්න එපා:rofl:

    අපි අතරේ ගැටුම් තියන එක හොදනැහැ ඔයා කියන්න ගියේ ඒක නම් හොදයි , ඒක අවිවාදයෙන්ම පිලිගන්න ඕනි දෙයක් , ඒත් ඔයාගේ උදාහරණය නම් අවලංගුයි , අදාලත් නැහැ..

    හැමදාම ඔයා කියන්න ඕනි දේ පැත්තක තියෙද්දී වෙන දෙයක් කියල අනාගන්න බවක් මට පේනව
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    ඊයේ පුකක් පෙන්නලා ගූ උන.අද නොදන්නා ජනදිපතිවරනයක් කියල කිච වෙනවා.ඔක්කොමට කලින් දාගන්නවා බුද්දීමතුන්ට පමණයි කියල.උබේ මොළ පොද්දේ තරම උබ දාල තියන පොස්ට් කියවන එවුන් දන්නවා.

    :yes::yes::yes::yes::yes:
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy

    අර අවලංගු ජනාදිපතිවරණ උදාහරනය මත ඉදන් තමයි ඔයා මේ තර්ක ඔක්කොම ගොඩ නගල තියෙන්නේ..
    ඒ තර්කේ පුස්සක් උනාම ඒක උදාහරණයක් විතරයි කියල මාරු වෙන්න එපා:rofl:

    අපි අතරේ ගැටුම් තියන එක හොදනැහැ ඔයා කියන්න ගියේ ඒක නම් හොදයි , ඒක අවිවාදයෙන්ම පිලිගන්න ඕනි දෙයක් , ඒත් ඔයාගේ උදාහරණය නම් අවලංගුයි , අදාලත් නැහැ..

    :yes::yes::yes::yes::yes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඔබ සපයන පිලිතුරෙන් පෙනී යන්නේ ඔබ බොලද ළදරුවෙකු බවයි
    එමෙන්ම යමක් තේරුම් ගැනීමට අපහසු පුද්ගලයෙක් බවයි

    ජනප්‍රිය දේට හෝයියා කියන්නේ නැතුව ඇත්ත ඇති සැ‍ටියෙන් පිලිගන්න පුරුදු වෙන්න

    උඹ ප්‍රධාන දේ ගැන කථා නොකර වටේ තියෙන මගුල් ගැන කථා කර කර පිස්ස නටනවා
    මං පැහැදිලිව කියලා තියෙනවා උදාහරණය සහ ඊට‍ අදාල පසුබිම

    ඒවා තේරුම් ගැනීමටවත් නොහැකි නම් කරුණාකර ‍මා පලකරන ලිපි කියවීමෙන් වලකින්න
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    උබ නේ බන් මොන්ටිසෝරි කතා කියන්නේ.

    ඔයා කතා කරන්නේ අපි අතරේ ජාතියක් වශයෙන් ගැටුම් තියනව කියන දේ ගැන නම් ඔයාගේ උදාහරනය සම්පූර්ණ්යෙන් අදාල නැහැ..

    ඔයා මුල ඉදන් කතා කරේ ජාතීන් අතර ප්‍රතිශතය ගැන , නේද?
    ඒ උනාට උබේ පොයින්ට් එක ජාතියක් ඇතුලේ අභ්‍යන්තර බෙදීම් ඇත්වෙන එක..
    කිසිම අදාලත්වයක් නෑ නේද? අපි සින්හල , අපි අතරේ බෙදීම් තිබ්බ කියල සින්හල මිනිස්සු ප්‍රතිශතය වෙනස් වෙන්නේ නෑ , කොටින්ම අපි සුලු ජාතියක් වෙන්නේ නෑ..

    ඔයා කියල තියනව අභ්‍යන්තර බෙදීම් නිසා පාලන තන්ත්‍රයේ තීරන ගන්න අමාරු වෙනව කියල.
    මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් මචන් , ඒ කියන්නේ වැඩි ප්‍රතිශතයකගේ කැමැත්තයි ක්‍රියාත්මක වෙන්නේ , අපි අපි අතරේ බෙදීම් තියන එක අපේ ප්‍රතිශතයට බලපාන විදිහ මට පැහැදිලි නෑ?
    අපි සින්හල ජාතිය ඇතුලේ ගැටුම් තිබ්බත් නැතත් අපි සින්හල..

    අපි සිංහල තමා
    කවුද කීවේ ප්‍රතිශත වෙනස් විමක් ගැන
    මේ ලිපියේ දාලා නැති
    ඒත් උඹට හිතෙන මනස්ගාත කියන්න එපා

    මෙන්න මේක වෙන හැටි පැහැදිලි කරන්න?
    බලයක් හිමිවෙන්නේ ප්‍රතිශතය මත ජාතියක් ඇතුලේ ගැටුම් ඒකට අදාල නෑ.
    අර අවලංගු ජනාදිපතිවරණ උදාහරනය මත ඉදන් තමයි ඔයා මේ තර්ක ඔක්කොම ගොඩ නගල තියෙන්නේ..
    ඒ තර්කේ පුස්සක් උනාම ඒක උදාහරණයක් විතරයි කියල මාරු වෙන්න එපා:rofl:

    අපි අතරේ ගැටුම් තියන එක හොදනැහැ ඔයා කියන්න ගියේ ඒක නම් හොදයි , ඒක අවිවාදයෙන්ම පිලිගන්න ඕනි දෙයක් , ඒත් ඔයාගේ උදාහරණය නම් අවලංගුයි , අදාලත් නැහැ..
    ‍‍

    උදාහරණයක් විතරයි කියන කාරනාව මන් මුල ඉදන්ම කීවා