බෙදුනොත් අපිට බඩු

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔබ සපයන පිලිතුරෙන් පෙනී යන්නේ ඔබ බොලද ළදරුවෙකු බවයි
    එමෙන්ම යමක් තේරුම් ගැනීමට අපහසු පුද්ගලයෙක් බවයි

    ජනප්‍රිය දේට හෝයියා කියන්නේ නැතුව ඇත්ත ඇති සැ‍ටියෙන් පිලිගන්න පුරුදු වෙන්න

    උඹ ප්‍රධාන දේ ගැන කථා නොකර වටේ තියෙන මගුල් ගැන කථා කර කර පිස්ස නටනවා
    මං පැහැදිලිව කියලා තියෙනවා උදාහරණය සහ ඊට‍ අදාල පසුබිම


    ඒවා තේරුම් ගැනීමටවත් නොහැකි නම් කරුණාකර ‍මා පලකරන ලිපි කියවීමෙන් වලකින්න

    ජනප්‍රිය දේට හෝයියා කියන්නේ කවුද කියල අපි ඊයේ දැක්ක , කට්ටිය කෑ ගැහුවම උබ ත්‍රෙඩ් එකත් වෙනස් කරල , අන්තිමට උබ කියල තියෙන්නේ වෙන දෙයක්.. දැනුත් ඒකයි උනේ , පන්තියේ සර් කිවුව දෙයක් කියල උබ කියල තියන දේ වැරදී..
    උබ හතරවෙනි පාරට උසස් පෙල කරත් අහන් ඉන්නේ නෑ වගේ හරියට:rofl: , සර් කියන්න ඇත්තේ වෙන දෙයක්..
    ඒක වැරදී කිවුවම වෙන බයිලාවක් ගහන්නේ උබ , අපි නෙමේ..
    තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තියෙන්නේ උබටයි මචන්

    ඇත්ත ඇති සැටියෙන් පිලිගන්න බැරි හින්දනේ බන් උබ වටේ යන්නේ , උදාහරනේ අසමත් , උබේ බංකොලොත්බව පේනව..
    පුලුවන් නම් ඊයේ වගේ ත්‍රෙඩ් එක වෙනස් කරල ඇත්ත ඇති සැටියෙන් පිලිගන්න ඔයාට තියෙන හැකියාව පෙන්නන්න:rofl:

    ඔයා ආයිත් කියනව උදාහරණය ගැන , උදාහරණය ඊට අදාල වෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න බැරි ද?


    අපි සිංහල තමා
    කවුද කීවේ ප්‍රතිශත වෙනස් විමක් ගැන
    මේ ලිපියේ දාලා නැති
    ඒත් උඹට හිතෙන මනස්ගාත කියන්න එපා

    පේනවා නේද අපේ ජනගහන ප්‍රතිශතය වැඩි වුනත්
    අපේ පක්ෂ වලට බේදීම තුල අපිට පාලන බලය අහිමි වෙන්න පුලුවන් ආකාරය

    ප්‍රජාතත්‍රවාදී රටක පාලන බලය ගැන කතා කරන ඔයා ප්‍රතිශතයක් ගැන කතා කරේ නැත්තම් මොකක් ගැනද කතා කරේ?
    ඉස්කෝලේ ගියා නේද?
    ප්‍රජාතන්ත්‍රවාදයේදී වැඩි දෙනාගේ කැමැත්තටයි තැන හිමිවෙන්නේ , ගැටුම් ඇතිකර නොගන්නා අයෙගේ කැමැත්ත විතරක් ගණනය කරන්නේ නෑ:rofl:


    උදාහරණයක් විතරයි කියන කාරනාව මන් මුල ඉදන්ම කීවා

    ඉතින් බන් උදාහරණය වැරදී සහ ගැලපෙන්නේ නැත්තම්?
    හැමදේටම හැම උදාහරණයක්ම ගැලපෙන්නේ නෑනේ:rofl:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කරුණාකර කියලා තියෙන දේ තේරුම් ගන්න
    මං ඊයේ දාපු නූල උඹලා අනාගෙන කෑවට මට කරන්න දෙයක් නෑ
    උඹලා මං කියපු දේ හරියට වටහාගන්නේ නැතුව පිස්සු බල්ලෝ වගේ දැන්ගලුවා
    මේකත් හරියට වටහගෙන කතා කරපන්

    ‍මං මෙතන ජනාධිපතිවරණයක් ගැන නෙවෙයි කියලා තියෙන්නේ
    මං මෙතනින් ඉස්මතු කරන්න හදන්නේ සිංහල අපේ බෙදීම් රණ්ඩුකිරීම් තුලින්
    ඒකේ වාසිය යන්නේ අනිත් සුලු ජාතින්ට කියලා

    කරුණාකරලා දාපු ලිපිය සම්පූර්ණයෙන් කියවලා ප්‍රතිචාර දක්වන්න
    එහෙම නැතුව ලිපිය උඩින් පල්ලෙන් කියවලා පිස්සු නටන්න එපා
    ඒකෙන් තමුන්ගේ‍ මෝඩකම පේනවා

    ඊයේ දාපු එක අනාගෙන කල ගූ කරගෙන අන්තිමට දාපු ඒවා මකල තොට ලෙඩක් තියනව කියල ශේප් උන උබම තම,උබ ගොන් කතා පෙන්නලා දෙන එවුන්ට මොන්ටසොරි පලයන් කියන්නේ නැතිව තමන් දාපු ගොන් කතාව මොකක්ද කියල තේරුම් ගන්න හැකියාවක් නැති උබ A/L කරන්න කලින් මොන්ටසොරි පලයන්.
    මතක ඇතිව උබට මාසෙකට හම්බවෙනවා කියන ලක්ෂයෙන් භූමිතෙල් ලිපක් අරන් මොනවා හරි තම්බන් කාල පලයන් උබ ත්රෙඅඩ් දාන්නේ හැමදාම තෝන්තුවෙන් වගෙයි.යකෝ scurvy වගේ වෙන්න කලින් මම උබේ මසාජ් ත්රෙඅඩ් එකේ දාපු ඩොක්ටර්ව හම්බවෙලා බෙහෙතක් ගනින්.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ


    පේනවා නේද අපේ ජනගහන ප්‍රතිශතය වැඩි වුනත්
    අපේ පක්ෂ වලට බේදීම තුල අපිට පාලන බලය අහිමි වෙන්න පුලුවන් ආකාරය

    මේ දත්ත මා ඉදිරිපත් කලේ නිදසුනක් වශයෙන්

    සිංහල අපි කොච්චර හයියෙන් කෑගහල මොනවා කීවත් වැඩක් නෑ අපි තුල තියෙන අභ්‍යන්තර බෙදීම් වලින් වාසිය යන්නේ අනිත් පාර්ශවයින්ට

    මෙන්න මේ වගේ තත්ත්වයක් මත තමයි ආණ්ඩුවට ස්වාධීන තීරණ ගන්න බැරි බුදුදහම සිංහල ජාතිය සම්බන්ධයෙන්
    අපේ ජනගහනය සාපේක්ෂව වැඩි ප්‍රතිශතයක් ගත්තට අපේ අභ්‍යන්තර බෙදීම් නිසා
    අපිට වඩා බලයක් වක්‍රා කාරව සුලු ජාතීන්ට හිමිවෙලා තියෙන්නේ



    උබ කියන දේ 100%ට 200ක් ඇත්ත,,,

    ඒත් මේ ඉන්න සක්කිලි දේශපාලුවෝ හම්බ චන්ද ටික ගන්න පුලුවන්නම් අපෙත් කොන කපලා උනුත් කපාගනී. අපේ තියෙන්නේ "එදා වේල" දේශපාලනයක් බන්.. හෙටක් නෑ... අනාගතයක් නෑ

    කවදා අපේ උන්ට ඇස් ඇරෙයිද දන්නේ නෑ
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සිංහලයා බෙදීමෙන් වෙන දේ ගැන ප්‍රායෝගික උදාහරණයක් තමයි නැගෙනහිර පළාත් සභා මැතිවරනේදී.
    සිංහලයා එතන සුලු ජාතිය උනා. නමුත් සිංහල ඡන්ද ටික සන්ධානේත්, ජාතික නිදහස් පෙරමුනේත් එජාපේත් බෙදිලාගියා. ඔය ඡන්ද ටික එකකට ගන්න පුලුවන් උනා නම් ලොකු බලපෑමක් කරන්න තිබ්බා.එහෙනම් ආණ්ඩුවට මුස්ලිම් කොන්ග්‍රසයේ සහය නැතුව කෙලින්ම පළාත් සභාවක් පිහිටවන්න තිබ්බා. මුස්ලිම් ජාතිකයෙකුට මහ ඇමතිකම දෙන්නත් ඒක තට්ටු මාරු ක්‍රමයට තියන්න වගේ කොන්දේසි වලට යටත් නොවේ වැඩකරන්න තිබ්බා. යූඑන්පී ද ශ්‍රීලංකාද කියන එක නෙවෙයි මෙතනදී බලන්න තිබ්බේ. කොහොමද නැගෙනහිර පළාතට විතරක් ඒ පක්ෂ දෙක එකතුවෙලා ඉල්ලන්න පුලුවන් උනා නම්. භයානක වෙලාවකදී ජාතිය ගැන හිතන්න තරම් මනසක් සිංහල ඡන්ද දායකයාටයි දේශපාලකයින්ටයි තිබුනා නම් අද නැගෙනහිර වෙච්ච දේ වෙන්නේ නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින්?? දෙමල සහ මුස්ලිම් පදයට නටන, කොන්දක් නැති, තම දෙමව්පියන් බෞද්ධ වීම නිසා තමනුත් බෞද්ධ කියන ජාතියේ සිංහල බෞද්ධයෙක් තමන් ගේ අපේක්ෂකයෙක් විදියට ඔවුන් තෝරාගත්තොත්????

    ඕක මචන් ඇවිත්,නොකෙරන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටයකුත්, තව ටිකක්,ඕනේ කියව වගේ කතාවක්.:lol::)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිංහලයා බෙදීමෙන් වෙන දේ ගැන ප්‍රායෝගික උදාහරණයක් තමයි නැගෙනහිර පළාත් සභා මැතිවරනේදී.
    සිංහලයා එතන සුලු ජාතිය උනා. නමුත් සිංහල ඡන්ද ටික සන්ධානේත්, ජාතික නිදහස් පෙරමුනේත් එජාපේත් බෙදිලාගියා. ඔය ඡන්ද ටික එකකට ගන්න පුලුවන් උනා නම් ලොකු බලපෑමක් කරන්න තිබ්බා.එහෙනම් ආණ්ඩුවට මුස්ලිම් කොන්ග්‍රසයේ සහය නැතුව කෙලින්ම පළාත් සභාවක් පිහිටවන්න තිබ්බා. මුස්ලිම් ජාතිකයෙකුට මහ ඇමතිකම දෙන්නත් ඒක තට්ටු මාරු ක්‍රමයට තියන්න වගේ කොන්දේසි වලට යටත් නොවේ වැඩකරන්න තිබ්බා. යූඑන්පී ද ශ්‍රීලංකාද කියන එක නෙවෙයි මෙතනදී බලන්න තිබ්බේ. කොහොමද නැගෙනහිර පළාතට විතරක් ඒ පක්ෂ දෙක එකතුවෙලා ඉල්ලන්න පුලුවන් උනා නම්. භයානක වෙලාවකදී ජාතිය ගැන හිතන්න තරම් මනසක් සිංහල ඡන්ද දායකයාටයි දේශපාලකයින්ටයි තිබුනා නම් අද නැගෙනහිර වෙච්ච දේ වෙන්නේ නෑ.
    :yes::yes::yes: