ඔබ සපයන පිලිතුරෙන් පෙනී යන්නේ ඔබ බොලද ළදරුවෙකු බවයි
එමෙන්ම යමක් තේරුම් ගැනීමට අපහසු පුද්ගලයෙක් බවයි
ජනප්රිය දේට හෝයියා කියන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් පිලිගන්න පුරුදු වෙන්න
උඹ ප්රධාන දේ ගැන කථා නොකර වටේ තියෙන මගුල් ගැන කථා කර කර පිස්ස නටනවා
මං පැහැදිලිව කියලා තියෙනවා උදාහරණය සහ ඊට අදාල පසුබිම
ඒවා තේරුම් ගැනීමටවත් නොහැකි නම් කරුණාකර මා පලකරන ලිපි කියවීමෙන් වලකින්න
ජනප්රිය දේට හෝයියා කියන්නේ කවුද කියල අපි ඊයේ දැක්ක , කට්ටිය කෑ ගැහුවම උබ ත්රෙඩ් එකත් වෙනස් කරල , අන්තිමට උබ කියල තියෙන්නේ වෙන දෙයක්.. දැනුත් ඒකයි උනේ , පන්තියේ සර් කිවුව දෙයක් කියල උබ කියල තියන දේ වැරදී..
උබ හතරවෙනි පාරට උසස් පෙල කරත් අහන් ඉන්නේ නෑ වගේ හරියට
, සර් කියන්න ඇත්තේ වෙන දෙයක්..ඒක වැරදී කිවුවම වෙන බයිලාවක් ගහන්නේ උබ , අපි නෙමේ..
තේරුම් ගැනීමේ ප්රශ්නයක් තියෙන්නේ උබටයි මචන්
ඇත්ත ඇති සැටියෙන් පිලිගන්න බැරි හින්දනේ බන් උබ වටේ යන්නේ , උදාහරනේ අසමත් , උබේ බංකොලොත්බව පේනව..
පුලුවන් නම් ඊයේ වගේ ත්රෙඩ් එක වෙනස් කරල ඇත්ත ඇති සැටියෙන් පිලිගන්න ඔයාට තියෙන හැකියාව පෙන්නන්න

ඔයා ආයිත් කියනව උදාහරණය ගැන , උදාහරණය ඊට අදාල වෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න බැරි ද?
අපි සිංහල තමා
කවුද කීවේ ප්රතිශත වෙනස් විමක් ගැන
මේ ලිපියේ දාලා නැති
ඒත් උඹට හිතෙන මනස්ගාත කියන්න එපා
පේනවා නේද අපේ ජනගහන ප්රතිශතය වැඩි වුනත්
අපේ පක්ෂ වලට බේදීම තුල අපිට පාලන බලය අහිමි වෙන්න පුලුවන් ආකාරය
ප්රජාතත්රවාදී රටක පාලන බලය ගැන කතා කරන ඔයා ප්රතිශතයක් ගැන කතා කරේ නැත්තම් මොකක් ගැනද කතා කරේ?
ඉස්කෝලේ ගියා නේද?
ප්රජාතන්ත්රවාදයේදී වැඩි දෙනාගේ කැමැත්තටයි තැන හිමිවෙන්නේ , ගැටුම් ඇතිකර නොගන්නා අයෙගේ කැමැත්ත විතරක් ගණනය කරන්නේ නෑ

උදාහරණයක් විතරයි කියන කාරනාව මන් මුල ඉදන්ම කීවා
ඉතින් බන් උදාහරණය වැරදී සහ ගැලපෙන්නේ නැත්තම්?
හැමදේටම හැම උදාහරණයක්ම ගැලපෙන්නේ නෑනේ



