බෙදුම්වාදී දින 100?කාපල්ලා කාල මැරියල්ලා තො&#3

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රටට කලින් හිතන බඩෙ චායරුපයක්

    fight-the-cellulite-foods-that-fight-belly-cellulite.jpg
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    awilla ne ban...
    pahu giya eka dawasaka wath harakek, booruwek, kotaluwek,meeharakek or ballek mage clinic ekata awe ne..........:baffled:

    :lol::lol::lol:

    ඉතුරු වැඩ ටික පාර්ලිමේන්තු මැතිවරණෙන් පස්සේ අපිට බලාගන්න පුලුවන්
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේක බෙදුම්වාදින්ගෙ ආණ්ඩුවක් ඔය පාන්ඩු වෑඩිකල් නෑ,ශිලනිප ආණ්ඩුවක් දින 100න් පස්සෙ :):)

    :lol::lol::lol::lol:

    බලන් හිටපන් දින 100 එනකම් බොලගේ ආණ්ඩුව පිහුටුවන්න
    ආණ්ඩු තිය උබලගේ සක්කිලිවංශට නොමිනේෂන් දෙන එකකුත් නැහැ ශිලනිප යෙන්
    උබ මොනවද මොකිව්වේ චන්දෙට කලින්
    ඔක්කොම බොරු උනා ජනවාරි 9 වෙනිදා වෙද්දී
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,474
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනවාරි 9 වෙනිදා
    මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍රහණයේ පිනෙන් 2001 දී අලි කොටි ගිවිසුම අත්සන් කරපු රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැති වෙනවා..
    :lol:
    ජනවාරි 11 වෙනිදා
    මිලේනියම් සිටි සිද්ධියේදී බුද්ධි අංශ පාවා දීමේ චෝදනාව ලත් ජෝන් අමරතුංග යලිත් වතාවක් පොලීසිය භාර ඇමති වරයා බවට පත්වෙනවා...
    ඒවගේම කොටි සංවිධානයේ ප්‍රභල ආධාරකරුවෙකු වන රාජ්රාජ රත්නම්ගෙන් විනිමය වංචාවන් කරමින් ඩොලර් මිලියන 3 ලබාගත් බවට චෝදනා ලබා සිටින රවී කරුණානායක මුදල් ඇමති බවට පත්වෙනවා..
    :lol::lol:

    ජනවාරි 12 වෙනිදා
    ශ්‍රීලංකාව බිහිකළ කීර්තිමත්ම බුද්ධි අංශ නිලධාරියා වන බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජෙනරාල් කපිල හෙන්ඩ විතාරණ සිය තනතුරෙන් ඉල්ලා අස් වෙනවා...
    එදා සටන් විරාම සමයේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ත් සුනාමි සහන මණ්ඩලයේ නිර්මාතෘ ජයන්ත ධනපාල මහතාත් ජනාධිපති උපදේශකවරු බවට පත්වෙනවා...
    :lol::lol::lol:
    ජනවාරි 13 වෙනිදා
    දෙමළ බෙදුම්වාදී මතය වපුරන ටැමිල් නෙට් වෙබ් අඩවියට ලංකාවේ ඉඳන් ඍජුව ඇතුළුවීමට තිබුණු බාධාවන් ඉවත් වෙනවා...
    :lol::lol::lol::lol:
    ජනවාරි 14 වෙනිදා
    දෙමළ ජාතික සංවිධානයේ දිගුකාලින ඉල්ලීමක් ඉටුකරමින් උතුරු පළාතේ ආණ්ඩුකාර ධුරය දරපු මේජර් ජෙනරාල් ජි ඒ චන්ද්‍රසිරි මහතා ඉවත් කරනවා...
    ඒවගේම හිටපු මහා ඇමති පිල්ලයාන් කොටින්ට එරෙහිව නැගිටපු පිල්ලයන්ගේ ආරක්ෂාව ඉවත් කරනවා...ඩග්ලස් දේවානන්ද හිටපු ඇමතිතුමාගේ ආරක්ෂාව පොලිස් නිලධාරින් දෙන්නෙකුට සිමා කරනවා..
    :lol::lol::lol::lol::lol:
    ජනවාරි 15 වෙනිදා
    උතුරේ කොටි හිතවාදීන් පිල්ලෙයාන්ගේ ගෙවල් ගිනි තියලා පිල්ලෙයාන්ගේ කට්ටියට පහර දුන්නා ...
    :lol::lol::lol::lol::lol::lol:
    ජනවාරි 16 වෙනිදා
    දෙමළ බෙදුම්වාදීන්ගේ ප්‍රභල ආධාර කරුවෙකු වන ඩොනල්ඩ් ඥානකොන්(මැරුනු චාල්ස් ඥානකොන්ගේ සහෝදරයා) හා චැනල් 4 නාලිකා ප්‍රධානි කැලන් මැක්රේ ප්‍රභූ පර්යන්තයෙන් ලංකාවට ඇතුළුවෙනවා.... එදාම උතුරු පළාතට යැවීමට ආරක්ෂක හේතු මත සිමා කරලා තිබුණු භාණ්ඩ 16 ක් භාණ්ඩ 3 ක් දක්වා අඩු කරනවා....එමෙන්ම උතුරු පළාතේ සංචාරය කිරීමට විදේශිකයන්ට තිබු සිමා ඉවත් කරනවා...
    :lol::lol::lol::lol::lol::lol::lol:
    ජනවාරි 17 වෙනිදා..
    ඉන්දියාවේ ndtv නාලිකාවට සම්මුක සාකච්චාවක් දෙමින් වර්තමාන අගමැති රනිල් 13 වෙනි සංශෝධනය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සියලුම පාර්ශවයන් එකඟයි පොලිස් බලතල සම්බන්ධයෙන් පමණක් සංවාදයක් පවතිනාවය කියලා තමන්ගේ සාකච්චාවේදී ප්‍රකාශ කරනවා...
    ඊළඟට ආරක්ෂක අංශයේ උපදෙස් මත උතුරේ පිහිටවා ඇති හමුදා කඳවුරු තව දුරටත් අඩු කිරීමට අධ්‍යනයක් කරන්න කියලා යුධ හමුදාවට උපදෙස් දීලා තියෙනවා කියලා හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා දැනුම් දෙනවා.. එම මාධ්‍ය හමුවේදී එතුමා ප්‍රකාශ කරනවා යුද්ධය ඉවර වෙනකොට අක්කර 26,000 ක හමුදා කඳවුරු තිබ්බා අපි දැනටමත් 10,000 කට අඩුකරලයි තියෙන්නේ තවත් අඩුකරන්න කියලා කියන නිසා අපි මේක කරන්න උත්සහ කරනවා කියලා...
    ඊට පස්සේ මොකක්ද වෙන්නේ දවස් 2 කර පස්සේ එතුමාව හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් කරනවා...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ජනවාරි 18 වෙනිදා
    බුද්ධි අංශ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස් වෙනවා...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ජනවාරි 22 වෙනිදා
    ආණ්ඩුවේ ආධාර කරුවෙකුවන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ජාතික විධායක සභාවේ සබිකයෙක් විදිහට රැස්වීමට සහභාගිවෙලා ඉවරවෙලා ඇවිල්ලා කියනවා ලංකාවේ සෑම පළාතකම එකහා සමාන අයුරින් හමුදාව රැඳවිය යුතුයි කියලා...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    [/SIZE]

    බලපන් තව ටික දවසකින් අප්පච්චිවයි බාප්පිවයි විදුලි පුටුවෙ ගහන්නෙ නැද්ද කියල:lol::lol::lol::P:P:P
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    awilla ne ban...
    pahu giya eka dawasaka wath harakek, booruwek, kotaluwek,meeharakek or ballek mage clinic ekata awe ne..........:baffled:

    hondata balapn puka boor wela putuweth indaganna beri ponnayek awthda kiyala.pahu giya dawas wala my3 ta dunnu taramata inda gattoth putuwath pukata bahinawa okage.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බලපන් තව ටික දවසකින් අප්පච්චිවයි බාප්පිවයි විදුලි පුටුවෙ ගහන්නෙ නැද්ද කියල:lol::lol::lol::P:P:P
    මහින්දගෙන් වැඩක් නෑ...මේවා බොරුද??? මේවා හරිද පොන්නයෝ???:angry:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    කාපල්ලා කාපල්ලා කාල මැරියල්ලා තොපි... තොපේ පවුල් එක්කම හැඳි ගෑවිලා යන්න ඕනේ... තොපි මේවට කටවහන් ඉන්නවා කියන්නේ තොපි මේවට සහයෝගය දීමක්.. එක නිසා තොපිට හෙනම ගහනවා...

    bath gotta :P
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    රටක කොන්ද වගේ තියෙන බුද්ධි අංශය මෙහෙම විනාස කරන රනිල්,රාජිත කියන අසික්කිත බල්ලො කන බොන දෙයක් විස වෙලා මැරිලම පලයන් !!!
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    රටක කොන්ද වගේ තියෙන බුද්ධි අංශය මෙහෙම විනාස කරන රනිල්,රාජිත කියන අසික්කිත බල්ලො කන බොන දෙයක් විස වෙලා මැරිලම පලයන් !!!

    ehema wenne ne ban. ehema wenawa nam ara hora raja wa melahakata hath kadakata palila thiyenna ona. :lol:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේව කියල වැඩක් නෑ බන් මේකෙ ඉන්නෙ වැඩිපුරම ජෙප්පොයි හම්බයොයි දෙමලුයි.උන්ට මේව කියද්දි හෙන ජුවල් යනවා උන්ගෙ ආතල් එක කැඩෙන නිසා.තව දවස් 80ක් විතර තියෙනවානෙ එතකන් ඉමු බලන්න. ඔන්න අදත් රනිල් තුමා ආණ්ඩුව විසුරැවන්න හදල සිරිසේන අප්පුහාමිට කියල. විපක්ෂය බහුතරය නිසා මිනිහ බයවෙලා.දිනසීය දුවාගන්න බෑ මුන්ට හති වැටිල ඉන්නෙ.සමහරැ රීල නාගෙන.අනේ අපේ සිංහල ජාතියට යන කල.
     
    • Like
    Reactions: kingkong619