බෙන්තර ගඟෙන් එහා පැත්ත

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    මතුගම ඔරලෝසු කණුව විතරක් ජගත් විතාන කියන පොරට අයිති නැත්තේ.
    පොඩියට තේ එහෙම වවනවා මිනිස්සු,පොඩ්ඩක් ඇතුල් පාරකට දැම්මනම් උබට සෙට් වෙයි පොඩි පොඩි තේ.
    කුබුරු,පොල් ඉඩම් තමයි ඉතින් ගොඩක්.එළවලු එහෙම ලොකුවට වවන්නේ නැ.මතුගම සුපිරිම ස්කොල ටිකක් තියෙනවා.ජිවත් වෙන්න වියදම් අඩුයි.ගෙයක් උනත් අඩුවට හොයාගන්න බැරි වෙන එකක් නැ,වතුර සුපිරි.
    ටවුන් එකේ ඉදන් ටිකක් ඇතුලට ගියාම පොඩ්ඩක් රස්නේ අඩුයි ,ගස් එහෙම තියෙනවනේ.
    වාහනයක් වගේ තියෙනවනම් හොරවල පැත්තෙන් ඉඩමක් ගන්න බලපන්,සුපිරි
    මොනවද බන් සුපිරිම ඉස්කෝල ටික ??? :confused: වතුර කියල අදහස් කලේ ගඟේ වතුරද / භූගත ජලයද ???
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    මොනවද බන් සුපිරිම ඉස්කෝල ටික ??? :confused: වතුර කියල අදහස් කලේ ගඟේ වතුරද / භූගත ජලයද ???
    තියෙනවා මතුගම සෙන්ට්‍රල් එක, ආනන්දෙ එහෙම ගොඩක් හොදයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔය කොහේ හරි ඩොටේ වෙන්න ඇති. දැන් ඇහුවම කියන්නේ හෝමාගම කියලා. ඒ උනාට හොමගම ඉඳන් ඉටිපන්දන් පැකට් දෙකක් දුරයි 😛
    ඩොටේ තමයි ඕක...
    හෝමගම කියන්නෙ පොයියට... කොහෙවත් ගියේ නැද්ද කිය කිය ත්‍රෙඩ් දාන්නෙ, ඕක ගමේ යද්දි ගහන ෆොටෝ ටික එකතු කරල...😂
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඩොටේ තමයි ඕක...
    හෝමගම කියන්නෙ පොයියට... කොහෙවත් ගියේ නැද්ද කිය කිය ත්‍රෙඩ් දාන්නෙ, ඕක ගමේ යද්දි ගහන ෆොටෝ ටික එකතු කරල...😂
    අඩෝ සිරාවට. පවුලගේ කරච්චලේට ඩොටේ නෑදෑ ගෙවල් වල ගිහින් පරිප්පු කාලා, අපෙන් අහනවා කොහෙවත් ගියේ නැද්ද කියලා.... 😛 😛
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    තියෙනවා මතුගම සෙන්ට්‍රල් එක, ආනන්දෙ එහෙම ගොඩක් හොදයි
    එතකොට බන් කළුතර, පානදුර ටවුමේ තියන සෙට් එක සුපිරි නැද්ද ?? වතුර සුපිරි කිව්වේ ගඟේ ඒවාද ??
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අඩෝ සිරාවට. පවුලගේ කරච්චලේට ඩොටේ නෑදෑ ගෙවල් වල ගිහින් පරිප්පු කාලා, අපෙන් අහනවා කොහෙවත් ගියේ නැද්ද කියලා....😛 😛

    වාහනේකට කිට්ටු වෙන්න බෑ මුංගෙ ගෙවල් තියෙන තැන් වලට...
    ලදරං හයිලක්ස් එක ගත්තෙත් ගෑනිගෙ වන්ණියෙ ගෙදර යන්නමයි... ඒ ගිහිල්ලත් මග කැබ් එක දාල ඉතුරු ටික පයින් ලොටන්න ඕනෙ වන්ණි හැතැම්ම විස්සක් තිහක්...
    ඊට පස්සෙ ලොකුවට දානව හයික් කරා... හයික් කරා කිය කිය...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    වාහනේකට කිට්ටු වෙන්න බෑ මුංගෙ ගෙවල් තියෙන තැන් වලට...
    ලදරං හයිලක්ස් එක ගත්තෙත් ගෑනිගෙ වන්ණියෙ ගෙදර යන්නමයි... ඒ ගිහිල්ලත් මග කැබ් එක දාල ඉතුරු ටික පයින් ලොටන්න ඕනෙ වන්ණි හැතැම්ම විස්සක් තිහක්...
    ඊට පස්සෙ ලොකුවට දානව හයික් කරා... හයික් කරා කිය කිය...

    සිරාවට මටත් දැනුයි මීටර් වෙන්නේ මෙච්චර HILUX එක වර්ණනා කරන්නේ ඇයි කියලා, අර ඩොටේ පයින් ගාටනවා මතක් වෙනකොට HILUX කටුව දෙවිකෙනෙක් වගේ පේනවා ඇත්තේ.... 😛 😛 😛

    Laughing Man Lol GIF
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    එතකොට බන් කළුතර, පානදුර ටවුමේ තියන සෙට් එක සුපිරි නැද්ද ?? වතුර සුපිරි කිව්වේ ගඟේ ඒවාද ??
    උ අහලා තිබ්බෙ මතුගම ගැනනෙ.මාත් A/l කලුතර විද්‍යාලයේ.සාපෙක්ශව මතුගම ස්කොලවල උන් ඉගෙන ගන්න්ස්වා.අපි නම් ආතල් ගත්තෙ.කලුතර් කොන්වන්ට් එකයි, හොලික්‍රොස් එකයි ගොඩක් හොදයි.එහෙම නරකයි කියන්න එකක් නැ.

    මතුගමට ගගක් සෙට් වෙන්නෙ නැ බන්.මැප් එක බලපන්.පොඩි දොලවල් නම් ඉතින් තිහෙනව
     
    Morbius

    Well-known member
  • මතුගම ඔරලෝසු කණුව විතරක් ජගත් විතාන කියන පොරට අයිති නැත්තේ.
    පොඩියට තේ එහෙම වවනවා මිනිස්සු,පොඩ්ඩක් ඇතුල් පාරකට දැම්මනම් උබට සෙට් වෙයි පොඩි පොඩි තේ.
    කුබුරු,පොල් ඉඩම් තමයි ඉතින් ගොඩක්.එළවලු එහෙම ලොකුවට වවන්නේ නැ.මතුගම සුපිරිම ස්කොල ටිකක් තියෙනවා.ජිවත් වෙන්න වියදම් අඩුයි.ගෙයක් උනත් අඩුවට හොයාගන්න බැරි වෙන එකක් නැ,වතුර සුපිරි.
    ටවුන් එකේ ඉදන් ටිකක් ඇතුලට ගියාම පොඩ්ඩක් රස්නේ අඩුයි ,ගස් එහෙම තියෙනවනේ.
    වාහනයක් වගේ තියෙනවනම් හොරවල පැත්තෙන් ඉඩමක් ගන්න බලපන්,සුපිරි
    උබ ඔච්චරට දන්නේ කොහොමද මචන් ? මතුගම සුපිරි වගේ..

    තියෙනවා මතුගම සෙන්ට්‍රල් එක, ආනන්දෙ එහෙම ගොඩක් හොදයි
    මතුගම වැඩිම ප්‍රමාණයක් කැම්පස් යන්නේ ඔය ඉස්කෝලේ දෙකෙන්. ඕකෙන් සෙන්ට්‍රල් එකට පට්ට මීටර් ටික සෙට් වෙනවා. උන් හොදට ඉගෙන ගන්නවා වගේම බාහිර වැඩ වලටත් දක්ෂයෝ. කැඩෙට් , බාලදක්ෂ අරවා මේවා. මතුගම තියෙනවා පිරිසිදුම බිමට සුදුසු ජලය, තේ වතු අම්බානෙට. ලිවින්ග් කෝස්ට් එක ටිකක් අඩුයි. පොඩ්ඩක් අවට වටයක් ගැහුවා නම් වේලකට කන්න පුළුවන් හොදම දේවල් එකතු කර ගන්න පුළුවන් ලොකු පිරිවැයක් නැතුව. නාන්න පිරිසිදු පොට් ඒමට තියෙනවා. මතුගම ලොකුම සල්ලි කාරයා ජගත් විතාන. බස්නාහිර පළාතේ ලොකුම බස් යාඩ් එක තියෙන්නේ මිනිහට.සල්ලි පොලියට දීලා උඩට ආවේ. කැම්පස් ගියපු මනුස්සයෙකුට වඩා පොරට පට්ට දැනුමක් තියෙන්නේ වයස උනත්. ඕනෑම නරක කාලයක , නරක දේශගුනෙක මිනිහගේ නැව අදායම් ගන්න පැත්තට අරන් යන්න දක්ෂයා. බස් යාඩ් එකට අවශ්‍ය ටයර් මිනිහම ස්ටොක් කරනවා , ෂෙඩ් එක බස් යාඩ් එක ඇතුලෙම දාලා තියෙන්නේ. ලේලන්ඩ් පාට්ස් මිනිහාගේම කඩවලින් එන්නේ.සල්ලි ඔක්කොම රොටේට් වෙන්නේ මිනිහාගේම ලාච්චු වල. ටයර් කඩේ ලොස් නම් බස් ප්රෝෆිට් , බස් ලොස් නම් ස්පෙයාපාර්ට්ස් කඩේ ප්රෝෆිට්. අර ලාච්චුවෙන් මේ ලාච්චුවට. කොහොම කරත් ලාබයි. අලි දෙන්නෙක් ඉන්නවා උන්ට වෙනම අක්කර ගානක වෙන් කරලා ලියලා දීලා තියෙන්නේ. එක තමා මිනිහගේ විනෝදෙ.මතුගම ඉදන් කළුතරට වෙනකම් පාර දෙපැත්තේ ගොඩනැගිලි ඔක්කොම පොරගේ. මතුගම වවන්න නම් හොදටම හොදයි හැබැයි ගොඩක් අය යොමු වෙන්නේ තේ වවන්න. හැම ගෙදරකම මනුස්සයෙක්ට තේ වත්තක් තියෙනවා ලොකු පොඩි වශයෙන්. ඉඩම එහෙම හොදට තියෙනවා. වැඩිය සීතලත් නැති , රස්නෙත් නැතිව ඉන්න කැමති කෙනෙක්ට මතුගම හොදයි. හැබැයි වැස්ස වැඩි ටිකක්. කවදාවත් වතුර නැති වෙන්නේ නෑ. පාරවල් අයිනෙම වෙල් තියෙන්නේ. ඒ හින්දා හුගක් අය වෙලුත් කරනවා.
    ------ Post added on Oct 6, 2023 at 9:21 PM
     
    Last edited:

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඇයි මොකෝ ඩෝ .. අපිත් බෙන්තර ගගෙන් එහා හරියැ හරි හමන් පොටෝ ටිකක් දල තිබුන නිසා තෝ බේරුනා නැත් නම් ලෑල්ලේ දල කපන්නේ :angry: පට්ට පොටෝ ටික ඇ.. ඔය දෙනියාය පැත්ත එහෙම සුපිරි
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඇයි මොකෝ ඩෝ .. අපිත් බෙන්තර ගගෙන් එහා හරියැ හරි හමන් පොටෝ ටිකක් දල තිබුන නිසා තෝ බේරුනා නැත් නම් ලෑල්ලේ දල කපන්නේ :angry: පට්ට පොටෝ ටික ඇ.. ඔය දෙනියාය පැත්ත එහෙම සුපිරි
    දෙනියාය පැත්තනම් පට්ටම ලස්සනයි තමයි. සිංහරාජේ කිට්ටුව මරු.මට තවම බැරි උනා ඔය පැත්තක නයිට් එකක් අදින්න :love2: (y)
     
    • Like
    Reactions: Stimulus mind