බෙල්ල නැතුව

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    බලහන් නේද ? බෙල්ල නැති කෙල්ලගේ සීන් එකේ ඔක්කොම දේවල් ටික හොයාගත්ත දවස් දෙකක් යන්න කලින්. මු බැග් එක ගන්න ඒවත් CCTV වල තියෙනවා. කොළඹත් නෙමෙයි හන්වැල්ලේ :LOL: :LOL: :LOL:

    අර නිදහස් චතුරශයේ වෙඩි තියාගත්ත එකාගේ මෙලෝ දෙයක් නැ. :LOL::LOL::LOL::LOL:

    පල්ලියේ බෝම්බ ගහපු උන් නැ :LOL::LOL::LOL::LOL:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,733
    13,291
    113
    WhatsApp Image 2021-03-03 at 22.22.48.jpeg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,089
    113
    - උඩරට -
    එස්.අයි.ගේ බොඩී එක ගෙදරට ගේන්නේ කවද්ද බන්! :lol:
    තව සතියක් වත් අදින්න පුලුවන් මේකම
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දන්න එකෙක් කියහල්ලකෝ මේකට හේතුව
    හැම එකාම බෙල්ල විතරනේ කියවන්නේ:rolleyes: