බෙල්ල බේරගෙන වාහනයක් ගන්න ඕන

Jbhasura

Junior member
  • Apr 21, 2018
    68
    6
    8
    බෙල්ල බේරගෙන වාහනයක් ගන්න ඕන

    මචංලා මං ළඟ සන්තකේටම තියෙන්නේ ලක්ශ 45ක්.
    ජොබ් එකෙන් මාසෙට 50-60ක් ගන්න පුළුවන්.
    ගේ හදලා තියෙන්නේ ඒ නිසා ඒකට වියදම් කරන්න ඕනෙත් නෑ.
    ලීස් කරන වැඩේටනම් පොඩ්ඩක්වත් කැමති නෑ.

    මම ලක්ශ 30කට අඩුවෙන් වියදම් කරලා බජට් වාහනයකට යන එකද හොඳ නැත්නම් එක පාර toyota Vitz එකක්ම ගන්නද?
     
    • Like
    Reactions: ^Buddhika^

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,399
    113
    මැදමහනුවර
    මචංලා මං ළඟ සන්තකේටම තියෙන්නේ ලක්ශ 45ක්.

    tenor.gif
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මචංලා මං ළඟ සන්තකේටම තියෙන්නේ ලක්ශ 45ක්.
    ජොබ් එකෙන් මාසෙට 50-60ක් ගන්න පුළුවන්.
    ගේ හදලා තියෙන්නේ ඒ නිසා ඒකට වියදම් කරන්න ඕනෙත් නෑ.
    ලීස් කරන වැඩේටනම් පොඩ්ඩක්වත් කැමති නෑ.

    මම ලක්ශ 30කට අඩුවෙන් වියදම් කරලා බජට් වාහනයකට යන එකද හොඳ නැත්නම් එක පාර toyota Vitz එකක්ම ගන්නද?

    Go for a new vitz :yes:
     
    Jbhasura

    Junior member
  • Apr 21, 2018
    68
    6
    8
    laksa 45 athe tiyagena mu kediri gaana widiha yako

    මං මේ ප්‍රශ්නේ ඇහුවේ financial freedom එක ගැන හුගක් හිතලා. බජට් වාහනේ මේන්ටෙනන්ස් එයිද, ඒක මාරු කරන්න ඕන වෙයිද, එක පාර හොඳ වාහනයක් ගන්න එකද හොඳ, එතකොට ඉස්සරහට එන වියදම් වලට මූණ දෙන්නේ කොහොමද වගෙ ඒවා හිතලා...

    එච්චර දේවල් හිතාගන්න බැරිනම්, මේක කෙඳිරි ගෑමක් වගේනම් පේන්නේ, මෙන්න මගේ අනුකම්පාව!
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,411
    1,676
    113
    Emergency fund ekak thiyenwada. Ehenam awulak ne vitz ekakata yaman. Neththm laksha 5k 10k wen karala ithuru ekein wahanayak ganin
     
    Nimneth2019

    Junior member
  • Mar 12, 2019
    144
    12
    18
    Aluth vitz ekak ganne karedereyak nathuwe awrudu kihipeyak padinne puluwan kisime awlak na:yes: naththan 35k dila kia picanto , perodua axia wage ekak ganne habai vitz eke ite wada watinewa ganne puluwannam
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මං මේ ප්‍රශ්නේ ඇහුවේ financial freedom එක ගැන හුගක් හිතලා. බජට් වාහනේ මේන්ටෙනන්ස් එයිද, ඒක මාරු කරන්න ඕන වෙයිද, එක පාර හොඳ වාහනයක් ගන්න එකද හොඳ, එතකොට ඉස්සරහට එන වියදම් වලට මූණ දෙන්නේ කොහොමද වගෙ ඒවා හිතලා...

    එච්චර දේවල් හිතාගන්න බැරිනම්, මේක කෙඳිරි ගෑමක් වගේනම් පේන්නේ, මෙන්න මගේ අනුකම්පාව!

    niyamai machan. mokak gaththath japan ekak ganna. theruwansaranai. ohoma yamu
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මං මේ ප්‍රශ්නේ ඇහුවේ financial freedom එක ගැන හුගක් හිතලා. බජට් වාහනේ මේන්ටෙනන්ස් එයිද, ඒක මාරු කරන්න ඕන වෙයිද, එක පාර හොඳ වාහනයක් ගන්න එකද හොඳ, එතකොට ඉස්සරහට එන වියදම් වලට මූණ දෙන්නේ කොහොමද වගෙ ඒවා හිතලා...

    එච්චර දේවල් හිතාගන්න බැරිනම්, මේක කෙඳිරි ගෑමක් වගේනම් පේන්නේ, මෙන්න මගේ අනුකම්පාව!

    :yes::yes::yes:

    Ehema thamai wenna ona. Good luck!