බෙල්ල ලගටම හිරවෙලා ඉන්නේ...
යාලුවනේ.... මානව සම්පත් කළමනාකරණය කරපු කවුරු හරි ඉන්නවද? ලොකු උදව්වක් ඕනා. research එකක් කරන්න දුන්න ඩිප්ලෝමා කෝස් එකෙන්. කගේ හරි ලග තියනවද හදපු එකක සොෆ්ට් කොපි එකක්? මට එකක් හදන්න කාලේ මදි. වැඩ අස්සේ කරන්න වෙලාවක් හොයාගන්න අමාරුයි. තියන කෙනෙක් ඉන්නවා නම් උදව් කරනවද?