බෙල් 4G සිග්නල්

MoneyHelper

Active member
  • Jun 5, 2012
    133
    176
    43
    මගේ බෙල් 4G පැකේජ් එක අවුරුදු 5කට වැඩියි. 900 පැකේජ් එකයි ලෝයල්ටි ඩේයා 11GB ත් තියෙනව.

    කනෙක්ශන් එක පරණ නිසාමයි මෙච්චර කල් ඉවසුවේ. මුලින් හිතුවෙ සිග්නල් එන්නෙ නැත්තෙ රවුටර් එකේ ලෙඩක් නිසා කියල. මැයි මාසෙ වගේ කස්ටමර් කෙයා කතා කලාම කියනව හෙඩ් ඔෆිස් එකේ රවුටර් නෑ කිරිබත්ගොඩ බරාන්ච් එකේ නම් තියෙනව කියල (හරිනම් ගෙදරට රවුටර් එකක් එයාල එවන්න ඕනි)

    මගේ මුල ඉඳන්ම තිබුනෙ Huawei b310s 925 මොඩල් එක. පස්සෙ යාළුවෙක්ගෙන් Huawei E5172Bs 925 රවුටර් එකක් ඉල්ලගෙන ඇවිත් සිම් එක දාල බැළුවම ඒකට කලින්ට වඩා සිග්නල් ආව 3/5 වගේ. ඒක තමයි මේ ලඟක් වෙනකල් පාචිච්චි කලේ ඒත් දැන් දවස් 3ක් ඉඳන් එක රවුටර් එකකටවත් සිග්නල් නෑ.

    ටවර් එකේ ප්‍රශ්නයක් තියෙන්නෙ ඒත් මම දන්නෙ නෑ ඇයි හදන්නෙ නැත්තෙ කියල. සමහර විට ලංකාබෙල් එක කාට හරි විකුණල දාන්න වගේ හදන්නෙ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    gahala baluwa ban..mage eke penanne na..

    FB post ekakin man oka mulin dakke...eketh samaharunta awith thibba, samaharunta na..
    උන්ගෙන් ඇහුවම කිව්වේ සීමිත පිරිසකට ලැබෙන ඔෆර් එකක් කියලා.ලයිෆ් ටයිම් පාවිච්චි කරන්න බෑ කියලා උන් කිව්වේ.

    වැරදි නම් නිවැරදි කරපන් @JohnSnow
     
    • Like
    Reactions: JohnSnow

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    දැැනට අවුරුදු 4 ක ඉදල පාවිචිච කරනවා
    කරන්ට් එක ගියොත් සිග්නල් නැති වෙනවා
    අනිත් වොලවට හොදට වැඩ
    අහන්නත් සතුටුුුුයි. හැබැයි ටවර් එක කැඩුනොත් ආපහු හදන්නෙ නෑ.
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    උන්ගෙන් ඇහුවම කිව්වේ සීමිත පිරිසකට ලැබෙන ඔෆර් එකක් කියලා.ලයිෆ් ටයිම් පාවිච්චි කරන්න බෑ කියලා උන් කිව්වේ.

    වැරදි නම් නිවැරදි කරපන් @JohnSnow
    man kiwwe..menna mekai siddiya..

    maha parayo ban mun..

    ehema random select karanne mona padanamenda? adu gaane parana sim thiyena customerslata witharai kiwwa nam onna poddak hari saadaranai..

    Randomly seemitha pirisakata labena ekak kiyala unta kiyanna puluwan un oka free denawanam..anna ehenam kamak na..
    Salli wiyadam karanna kamthi kenekta a package eka active karanna bari wenne ai?
    Pina pawa anuwada theeranaya wenne? :ROFLMAO: Gon harak inne hutch eke

    Unta kiyanna puluwan onenam hamoma oka active kalama unge server load eka wadi wenawa anam manam..un sadarana minissu nam ehemanam oi wage ekak karanne nathwa hamotama use karanna puluwan thawa packages tikak danna thibba..

    man hutch use karana eka atharala Airtel use karanna gaththa..
     
    • Like
    Reactions: TCB Rox

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    man hutch use karana eka atharala Airtel use karanna gaththa..
    එහෙනම් කෝඩ් එක ගැහුවා කිව්වේ.

    ඇයි එයාර් ටෙල් වල ලාභ පැකේජ් එකක් තියෙනව්ද
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    Code eka gahuwata active une na...Mage hutch app eke my offers wala pennaneth na..

    Airtel package wala ganan tikak sadarani arunta wadiya..

    anika unge top up options hondai..me langak wenakan thibba 5GB anytime for 65...dan thiyenne 10GB for 112..Ape data iwara una welawata patta watinawa
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Code eka gahuwata active une na...Mage hutch app eke my offers wala pennaneth na..

    Airtel package wala ganan tikak sadarani arunta wadiya..

    anika unge top up options hondai..me langak wenakan thibba 5GB anytime for 65...dan thiyenne 10GB for 112..Ape data iwara una welawata patta watinawa
    එහෙම නෙමෙයි මාසයක් වගේ දාගන්න ලාභ පැකේජ් එකක් නැද්ද
     

    Amila .DK

    Active member
  • Jun 5, 2014
    83
    26
    28
    දැන් මාස 2 කලින් disconnect කරලා දැම්මා , කරන්ට් එකයන්න නිසා උන්ගේ towers ටික ගිහින් ලු ,හදන දවසක් branch වල උන් දන්නත් නැ .උන්ම කිව්වා වෙන එකක් බලන්න කියලා , ඊට පස්සේ dialog එක ට ගිහින් 5900 දීලා අලුත් connection එකක් ගත්තා . කරන්න දෙයක් නැති නිසා ගත්තා
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    එහෙම නෙමෙයි මාසයක් වගේ දාගන්න ලාභ පැකේජ් එකක් නැද්ද
    man use karanneth ehema ekak thamai machan...2GB daily package dekak thiyenawa...masetama 1039 / 1249 ganan walata..unlimited social media ekka..mage wada walata hondatama athi 2GB daily..madi unoth ara man kiyapu top up eka dagannawa edata...me krame mata wasiy..
     
    • Like
    Reactions: TCB Rox

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    man use karanneth ehema ekak thamai machan...2GB daily package dekak thiyenawa...masetama 1039 / 1249 ganan walata..unlimited social media ekka..mage wada walata hondatama athi 2GB daily..madi unoth ara man kiyapu top up eka dagannawa edata...me krame mata wasiy..
    එතකොට කීයක් යනවද මාසෙට ඔක්කොම
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මම අවරුදු 7 ක ඉදන් බේල් 4g හිටියේ 17gb loyalty තිබ්බා දැන් මාස 3ක ඉදන් සිග්නල් අව්ල් වෙන්න ගත්තා , අතරල දැම්මා වෙන කරන දෙයක් නැ
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම bell 4g අවුරුදු 7ක් විතර පාවිච්චි කරා . ගෙදර ළඟ tower එකකුත් තිබ්බ. එක down උනාම වෙන tower එකකින් signal ආව.
    කරන්ට් කපනකොට tower එකයි, අපේ ගෙදරයි කලාප දෙකක්. අපිට කරන්ට් තියෙනකොට ටවර් එකට කරන්ට් නෑ. ටවර් එකට කරන්ට් එනකොට අපිට කරන්ට් නෑ. දැන් මාස තුන හතරකට කලින් අයින් කරා.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    me umben thamai gatte mama bell4g eka. passe 2nd ekak ganna yanakota ganna epa kiwwa :rofl: :rofl:
    lankawe e kale slt / dialog unlimited pkg na ne. munge unlimited thibba. data unath labama mun. kauruth balanne adu rental nisa api kala, apo charter service . anthime mama dena ekath nawaththuwa., dan nam un buss karanne nadda manda.. ape rate ewata anthime wenne oka thama
     
    • Like
    Reactions: TCB Rox