බෙල් 4G සිග්නල්

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    හෝමගමටත් එහෙම තමයි
    මම පැකෙජ් එකත් downgrade කරා

    තියනවට තියන් ඉන්නව ඉතින්
    dialog වලට වඩා ලාබයිනෙ
    hutch moko sola
    දැන් 600ට හම්බ වෙන්නේ නෑ බන්.මාසික පැකේජේ ඔක්කොම 1000 පැනලා.
    ubata 600 eka active venne nadda
    100GB for rs.600 eka hamotama na neda hutch eke?

    eka random sim walata thiyenne..
    mage app eke pennanneth na..

    hena asadaranai eka nam...

    samaharawita parana sim walata witharakda danne na
    mage nam parana sim valata vitharai thiyenne
    Tahuk boru nokiya idahan. man adath active kara


    *109*6# gahala balapan
    ------ Post added on Sep 3, 2022 at 9:41 PM
    ekane ban man danuth enne 600 :love: pkg eken
     
    • Like
    Reactions: kinkon and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ubata 600 eka active venne nadda

    වෙන එකෙක්ගේ සිම් එකක් බන්.ඌට කියලා බැලුවා.ඇක්ටිවේට් වෙන්නේ නෑ.


    උන් ට කිව්වම පැය 4ක් ඉන්නලු.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    වෙන එකෙක්ගේ සිම් එකක් බන්.ඌට කියලා බැලුවා.ඇක්ටිවේට් වෙන්නේ නෑ.


    උන් ට කිව්වම පැය 4ක් ඉන්නලු.
    parana sim ekak hoyaganin kollekgen, badu vada
     
    • Like
    Reactions: kinkon and NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    • Like
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,838
    113
    kandy
    mageth ohoma thmai. apita current kapuwe nathi unata tower eka tiyana area ekata kapuwama speed mara slow wenawa. battry support ekak nathuwa athi tower walata.
     
    • Like
    Reactions: MoneyHelper

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    anna bell 4g eke data quote eka 30gb wadi karalaa
    වැඩක් නෑ සිග්නල් එක කණුවක් වත් නෑ...

    අද මෙහෙම Msg එකකුත් ඇවිත් තිබුන.

    Thank you for being a Loyal Bell4G customer. As a special value addition, we are pleased to add your a/c the remaining “Night time quota of 24.96GB" to your “Anytime data quota” for the month of SEP-2022. Log onto www.lankabell.com/lte to check available quota. T&C apply. LANKA BELL
     
    • Like
    Reactions: NRTG