උබ ඉස්සල්ලා කොට කලිසමක් ගහලා කැම්පස් යන්න ක්‍රමයක් හදාගනින් . ඒම උනාම ජේසු ජීවමාන වෙයි#සුජේජීවමානයි
#ජීවමානකොල්ලෝකාරයා
#අවජාතකවයාපාරයටජයවේවා
#දිකානල්පොන්නයාජනාදිපතිකරමු
#ගල්පොප්
#යිබබලයඇත්තක්
#සුජේදවස්7ලෝකේමැව්වා
උබ ඉස්සල්ලා කොට කලිසමක් ගහලා කැම්පස් යන්න ක්‍රමයක් හදාගනින් . ඒම උනාම ජේසු ජීවමාන වෙයි#සුජේජීවමානයි
#ජීවමානකොල්ලෝකාරයා
#අවජාතකවයාපාරයටජයවේවා
#දිකානල්පොන්නයාජනාදිපතිකරමු
#ගල්පොප්
#යිබබලයඇත්තක්
#සුජේදවස්7ලෝකේමැව්වා
උබ ඉස්සල්ලා කොට කලිසමක් ගහලා කැම්පස් යන්න ක්‍රමයක් හදාගනින් . ඒම උනාම ජේසු ජීවමාන වෙයි
එහෙම බෑ අවුරුදු ගාණකට කලින් තිබුන Training එකකට. ඒ පුහුණුව යාවත්කාලීන වෙන්න ඕන..ගොඩක් ඕව කරන්නේ ආමී එකේ sf කමාන්ඩෝ එහෙම ඉදපු උන් දැන් උන්ට ට්‍රේනින් තිනවනේ
Commando RegimentCommando එකෙයි SF එකෙයි කරන වැඩේ/ට්‍රේනින් එකේ වෙනස මොකක්ද?------ Post added on Jan 23, 2024 at 6:59 AM
මේ පක්කු බොරු විදිනවා..ඊයේ උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේ දී අපේ ජනබල පක්ෂ නායක ඇතුලු පංච පුද්ගල ඝාතනය සඳහා පැමිණියේ යැයි සැක කරන වෙඩික්කරුවන් දෙදෙනාගෙන් එක් වෙඩික්කරුවෙක් ලෙස සැකකෙරෙන්නේ මෝල් අසංක නොහොත් කඩුවෙල ඇට ඉන්දික යන අයයි.
මල්ලව ලංකා හේවගේ අසංක කුමාර හෙවත් මෝල් අසංක මාතර තිහගොඩ එගොඩවත්ත නියම්බල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
ශ්‍රිලංකා යුද්ධ හමුදාවේ (SF )විශේෂ බළකායේ සිටි දක්ෂ වෙඩික්කරුවෙකි.
කඩුවෙල ප්‍රදේශයේ මොහු හදුන්වනු ලබන්නේ කඩුවෙල ඇට ඉංදික යනුවෙන් බව සඳහන් වේ.
ගණේමුල්ල සංජීවගේ හොඳම වෙඩික්කරු ලෙස ඝාතන කිහිපයක්ම සිදු කර ඇති බව සඳහන් වේ..
Lady driven defender ??මේ සීන් එකේදී වැඩියෙන්ම සතුටු වෙන පොර ඔය වාහනේ අයිතිකාරයා වෙන්න ඇති.
පුරුදු නැති එකෙක් වෙඩි තිබ්බා නම් බොඩිය පෙනේරේ වගේ වෙනවනේ, ආයේ ඉතින් ගෙඩියක් තියලා තමයි වාහනේ ගොඩගන්න වෙන්නේ,
හැබැයි මේ සීන් එකේදී වීදුරු ටික විතරක් මාරු කරලා "home used, lady driven" කියලා දාලා විකුණගන්න පුළුවන්.
![]()
commando එකේ main focus එක තියෙන්නෙ ඕවට කියලා නම් හිතන්න බෑ බන්. මගේ ලග ම ඥාතියෙක් හිටියා commando එකෙ. ඒකෙත් sf ලගේ වගේ දේවල් ම තමා තිබිලා තියෙන්නෙ. කැලේ ඇතුලේ survive වෙන හැටි ,වෙස් වලාගෙන යන හැටි , සත්තු මරන් කාලා හරි ජීවත් වෙන හැටි තමයි ලොකුවට ම තිබිල තියෙන්නෙ.SF (LRRP - Long Range Reconnaissance Patrol) මේක හැදුවේ කොටින්ගේ පැතිවලට රිංගලා කොටින්ගේ ඔත්තු බලන්න, උන්ගේ ලොක්කන්ව ටාගට් කරලා ambush කරන්න වගේ. උන්ගේ training වල ගොඩක් තියෙන්නේ කැලේ දවස් ගානක් survive වෙන හැටි, ambush කරන ඒවා, target වල coordinates ගන්න ඒවා.
Commando එක ගොඩක් තියෙන්නේ urban warfare, VIP protection, hostage rescue වගේ training. ගොඩක් ජනාධිපති ගේ security ඉන්නේ commandos ලා. සාමානයෙන් ලොකු event එකක් තියෙනකොට කොලබ එහෙම දාන්නේ commandos ලා. සාමන්යෙන් SF අය පාරේ duty දාන්නේ නැ.
හැබයි යුද්දේ කාලේ Commando unit එක SF ලා කරන මිෂන් එහෙම කලා
ඕක ඉතින් දිරනකම් ම ආපහු හම්බ වෙන්නෙ නෑ.මේ සීන් එකේදී වැඩියෙන්ම සතුටු වෙන පොර ඔය වාහනේ අයිතිකාරයා වෙන්න ඇති.
පුරුදු නැති එකෙක් වෙඩි තිබ්බා නම් බොඩිය පෙනේරේ වගේ වෙනවනේ, ආයේ ඉතින් ගෙඩියක් තියලා තමයි වාහනේ ගොඩගන්න වෙන්නේ,
හැබැයි මේ සීන් එකේදී වීදුරු ටික විතරක් මාරු කරලා "home used, lady driven" කියලා දාලා විකුණගන්න පුළුවන්.
![]()
ඕකෙන් රැවුල් එහෙම වවන් ටැටූ ගහන් ඉන්නත් අවසර තියනව නේ එක සෙට් එකකට? ඒ SF ද කමාන්ඩෝද?SF (LRRP - Long Range Reconnaissance Patrol) මේක හැදුවේ කොටින්ගේ පැතිවලට රිංගලා කොටින්ගේ ඔත්තු බලන්න, උන්ගේ ලොක්කන්ව ටාගට් කරලා ambush කරන්න වගේ. උන්ගේ training වල ගොඩක් තියෙන්නේ කැලේ දවස් ගානක් survive වෙන හැටි, ambush කරන ඒවා, target වල coordinates ගන්න ඒවා.
Commando එක ගොඩක් තියෙන්නේ urban warfare, VIP protection, hostage rescue වගේ training. ගොඩක් ජනාධිපති ගේ security ඉන්නේ commandos ලා. සාමානයෙන් ලොකු event එකක් තියෙනකොට කොලබ එහෙම දාන්නේ commandos ලා. සාමන්යෙන් SF අය පාරේ duty දාන්නේ නැ.
හැබයි යුද්දේ කාලේ Commando unit එක SF ලා කරන මිෂන් එහෙම කලා
මේ පගයට නම් දෙකක් තිබිලත් එකක්වත් හොඳ නමක් නෑ.මෝල් අසංක නොහොත් කඩුවෙල ඇට ඉන්දික යන අයයි.
Commando Regimentcommando එකේ main focus එක තියෙන්නෙ ඕවට කියලා නම් හිතන්න බෑ බන්. මගේ ලග ම ඥාතියෙක් හිටියා commando එකෙ. ඒකෙත් sf ලගේ වගේ දේවල් ම තමා තිබිලා තියෙන්නෙ. කැලේ ඇතුලේ survive වෙන හැටි ,වෙස් වලාගෙන යන හැටි , සත්තු මරන් කාලා හරි ජීවත් වෙන හැටි තමයි ලොකුවට ම තිබිල තියෙන්නෙ.
ඕක ඉතින් දිරනකම් ම ආපහු හම්බ වෙන්නෙ නෑ.
------ Post added on Jan 23, 2024 at 4:31 PM
passe kaledi owa wenas wenna athi. man dann kena nm commando giye yudde sarata ma yana kale.මගේ තාත්තා ලංකාවේ Commando පලවෙනි බැච් එකේ හිටියේ.
අනිවාර්යෙන් යුද්ද්දේ කාලේ ඉස්සරහින්ම හිටපු unit එකක් තමයි commando කියන්නේ. ඕකේ ඉන්න අයව regimant 5කට කඩලා තියෙන්නේ. ඉන්න regimant එක අනුව කරන දේවල් වෙනස් වෙනවාpasse kaledi owa wenas wenna athi. man dann kena nm commando giye yudde sarata ma yana kale.