මෙහෙමයි බන් අපි ''අ '' ඉඳල පටන් ගත්තේ බන්. අපේ පලවෙනි කෑම්ප් නයිට් එක ඔය. අපි ඔතනට එන්න කලින් දවසේ ටුවර් සැහෙන ගිහින් තියෙනවා.අවාරේ සිරිපාදේ නැගල තියෙනවා. අපිත් එකපාරටම ඔව්ව පටන් ගත්තේ නෑ මචන්. සෙට් එකත් අරගෙන මුලින් දවසේ ගමනක් පලයන්.ඒක හොඳ අත්දැකීමක් වෙයි.බොන ටුවර් එකක් කර ගන්නේ නැතුව. ටිකක් ඇවිදලා, පොඩ්ඩක් වටාපිටාව බලල. කොහෙන් හරි හොඳ තැනකින් නාල එහෙම වරෙන්.
එහෙනම් කොහොමත් යන්න වෙන්නෙ නෑ බං
ගමන් යද්දී බොන්නෙ නැති එකෙක්ට ඉන්නෙ මම විතරයි






ගොඩක් උන්නම් කැමති නෑ තවත් උන් ඇවිදලා කෑම්ප් කරලා පොඩි ආතල් එකක් දාලා විනෝද වෙනවට.මොකද එතකොට උන් හිතාගෙන ඉන්න පොර මානසිකත්වය බිඳෙනවනේ.
මම පට්ටෙට රස විඳිනවා.... හිතින් නම් උඔලා නයිට් කෑම්ප් වල මමත් හිටියා....උයාගෙන කන තැන හිටියා...වතුරේ බැහැලා නෑවා... ඇවිද්දා.......

..