බෙලිහුල්ඔය හැඩ කරන සුන්දර හාවාගල.....

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මෙහෙමයි බන් අපි ''අ '' ඉඳල පටන් ගත්තේ බන්. අපේ පලවෙනි කෑම්ප් නයිට් එක ඔය. අපි ඔතනට එන්න කලින් දවසේ ටුවර් සැහෙන ගිහින් තියෙනවා.අවාරේ සිරිපාදේ නැගල තියෙනවා. අපිත් එකපාරටම ඔව්ව පටන් ගත්තේ නෑ මචන්. සෙට් එකත් අරගෙන මුලින් දවසේ ගමනක් පලයන්.ඒක හොඳ අත්දැකීමක් වෙයි.බොන ටුවර් එකක් කර ගන්නේ නැතුව. ටිකක් ඇවිදලා, පොඩ්ඩක් වටාපිටාව බලල. කොහෙන් හරි හොඳ තැනකින් නාල එහෙම වරෙන්.

    එහෙනම් කොහොමත් යන්න වෙන්නෙ නෑ බං
    ගමන් යද්දී බොන්නෙ නැති එකෙක්ට ඉන්නෙ මම විතරයි :sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එහෙනම් කොහොමත් යන්න වෙන්නෙ නෑ බං
    ගමන් යද්දී බොන්නෙ නැති එකෙක්ට ඉන්නෙ මම විතරයි :sorry:

    අප්පට එහෙමද ? අපි සෙට් එක නම් බොන්නේ ගෙවල් වල බන්.ඉස්සර නම් අනිවා මාසෙට දෙතුන් පාර සෙට් වුනා. දැන් ආර්ථිකේ එක්ක එහෙම අමාරුයි බන්.නයිට් කෑම්ප් යද්දී වයින් බෝතලයක් වගේ ගෙනියනවා රෑට සීතලට, ඇඟේ මහන්සිය යන්න වගේ. නැතුව බොන්න බලාගෙන යන්නේ නෑ බන්.:no:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සිරාවට..... මම හිතන්නේ හාවාගල නම් මේ බව්වා ම වෙන්න ඇති බන්.උඹලද එළකිරි ට්‍රැවලස් ලා.
    අඩේ කෝ බන් එළකිරි ට්‍රැවලස් ලා. මම මේ එකවුන්ට් එක හදන්නත් බොහොම ඉස්සර එළකිරි ට්‍රැවලස් ලගේ ත්‍රෙඩ් බුක් මාර්ක් කරගෙන හිටියේ.
    නෑ මචන් ඒ අපි නෙමෙයි, මාත් පට්ට ආසයි බන් උන්ගේ ට්‍රැවල් ත්‍රේඩ්ස් බලන්න.. :yes:

    දැන් ටීම් එකේ ගොඩක් උන් වගකීම් වල බැඳිලා, බිසී ලයිෆ් බන්.. :sorry:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සිරාවට..... මම හිතන්නේ හාවාගල නම් මේ බව්වා ම වෙන්න ඇති බන්.උඹලද එළකිරි ට්‍රැවලස් ලා.
    අඩේ කෝ බන් එළකිරි ට්‍රැවලස් ලා. මම මේ එකවුන්ට් එක හදන්නත් බොහොම ඉස්සර එළකිරි ට්‍රැවලස් ලගේ ත්‍රෙඩ් බුක් මාර්ක් කරගෙන හිටියේ.

    මෙන්න මෙයා තමා අපේ ගමන පුරාම, අපේ ආරක්ෂකයා වෙලා හිටියේ.. :love:

    Hawagala%20Hike_zpsyrwbp7qa.jpg
    Hawagala%20Hike_zpsyrwbp7qa.jpg
     
    Last edited:
    • Like
    Reactions: ChoraKolla

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙන්න මෙයා තමා අපේ ගමන පුරාම, අපේ ආරක්ෂකයා වෙලා හිටියේ.. :love:

    මෙයා වෙන එක්කෙනෙක් නේද? ඔය වගේ ගමන් වලදී බල්ලෙක් සෙට් වුනාම මාර සතුටුයි බන්. හැබැයි කොටියෝ දිවියෝ ඉන්නවා නම් ඒක පට්ට අනාරක්ෂිතයි බන්. උන් බල්ලන්ගේ සුවඳට එනවා බන්.
     
    • Like
    Reactions: Ithika mithika

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මෙයා වෙන එක්කෙනෙක් නේද? ඔය වගේ ගමන් වලදී බල්ලෙක් සෙට් වුනාම මාර සතුටුයි බන්. හැබැයි කොටියෝ දිවියෝ ඉන්නවා නම් ඒක පට්ට අනාරක්ෂිතයි බන්. උන් බල්ලන්ගේ සුවඳට එනවා බන්.

    :yes: කොහොමහරි මහ රෑ ජාමේ පස්සෙන් එලව එලවා මොකෙක්ට හරි බිරුවා..ඉත්තෑවෙක්ට හෝ වල් ඌරෙක්ට වෙන්න ඕනේ..
    අඩේ එහෙමත් සීන් එකක්ද? :shocked:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes: කොහොමහරි මහ රෑ ජාමේ පස්සෙන් එලව එලවා මොකෙක්ට හරි බිරුවා..ඉත්තෑවෙක්ට හෝ වල් ඌරෙක්ට වෙන්න ඕනේ..
    අඩේ එහෙමත් සීන් එකක්ද? :shocked:

    ඔව් බන් එහෙම සීන් එකක් තියෙනවා. ගෘහාශ්‍රිත බල්ලෝ දඩයම් කරන්න දන්නේ නෑනේ. ඒක නිසා උන් කොටියෝ, දිවියෝන්ගේ පහසු ගොදුරක් වෙනවා බන්. හාවාගල නම් කොටි, දිවි එහෙම නෑ. හැබැයි පිදුරුතලාගල, රිටිගල, වස්ගමුව වගේ නම් ලොකු රිසක් එකක්.
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඔව් බන් එහෙම සීන් එකක් තියෙනවා. ගෘහාශ්‍රිත බල්ලෝ දඩයම් කරන්න දන්නේ නෑනේ. ඒක නිසා උන් කොටියෝ, දිවියෝන්ගේ පහසු ගොදුරක් වෙනවා බන්. හාවාගල නම් කොටි, දිවි එහෙම නෑ. හැබැයි පිදුරුතලාගල, රිටිගල, වස්ගමුව වගේ නම් ලොකු රිසක් එකක්.
    තෑන්ක්ස් මචන්..අද හරි දැනගත්ත එක වටිනවා..
    11.gif
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    අඩෝ සිරාවට කොහෙද ගියේ ? පොටෝ ටිකක් එක්ක ත්‍රෙඩ් එකක් දාපන්කෝ අපිට බලන්න.:yes: ඇත්තටම සතුටුයි බන්.:Dගොඩක් උන්නම් කැමති නෑ තවත් උන් ඇවිදලා කෑම්ප් කරලා පොඩි ආතල් එකක් දාලා විනෝද වෙනවට.මොකද එතකොට උන් හිතාගෙන ඉන්න පොර මානසිකත්වය බිඳෙනවනේ.:lol::lol: මම නම් හරි කැමතියි ලංකාවේ අපේ කොල්ලෝ කෙල්ලෝ රටේ ඇවිදලා ලස්සන බලල සන්තෝස වෙන එකට. බහුතර හිතාගෙන ඉන්නේ සුද්දන්ට විතරයි මේවා කැප කියල.

    සිරාවටම ත්‍රෙඩ් වලින්ම තමයි...:nerd:මම පට්ටෙට රස විඳිනවා.... හිතින් නම් උඔලා නයිට් කෑම්ප් වල මමත් හිටියා....උයාගෙන කන තැන හිටියා...වතුරේ බැහැලා නෑවා... ඇවිද්දා.......;)
    ගොඩක් පින් උඔට :love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සිරාවටම ත්‍රෙඩ් වලින්ම තමයි...:nerd:මම පට්ටෙට රස විඳිනවා.... හිතින් නම් උඔලා නයිට් කෑම්ප් වල මමත් හිටියා....උයාගෙන කන තැන හිටියා...වතුරේ බැහැලා නෑවා... ඇවිද්දා.......;)
    ගොඩක් පින් උඔට :love:

    අඩෝ මගේ ජීවිතේ පලවෙනි වතාවට කෙනෙක් මෙහෙම කතාවක් කිව්වේ.:love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Kohomada ban mekata image ekak dala reply karanne :confused:

    https://www.elakiri.com/forum/showthread.php?t=248640

    මේ ත්‍රෙඩ් එක කියවන්න....ඔකේ විස්තර තියෙනවා....
    මම කරන්නේ
    https://imgur.com/ කියන free ෆොටෝ uploading සිතේ එකේ ලොගින් එකක් හදල ඒකට පොටෝ එක අප්ලෝඩ් කරලා ලින්ක් එක මෙතන අලවනවා...