බෙලිහුල් ඔය

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මචන්ලා...
    බෙලිහුල්ඔය යන්න plan කරන ඉන්නේ,,,බේකර්ස් බෙන්ඩ් එහෙම
    අපි 5 වගේ... බයික් වල යන්නේ
    01.නවතින්න තැනක්
    02.කම බිම ඒ දවස් වල කඩවල් වල නැති වෙයිද.
    03.ඒ පැත්තේ ක්ලයිමෙට් එක
    04.තව ඒ පැත්තේ යන්න තියන තැන් .........

    අනේ මචන්ලා උදව්වක් දීපන්....
    :yes:
     
    • Like
    Reactions: QD006 and Rummy678

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    Macho Hawasata wahinawa 3ta passe...
    Den bikes walin udata yanna denne neh...udata pain yanna denawa..
    kawadada enne...?

    බයික් වල බෙන්ඩ් එක දිහාට යන්න දෙන් නැද්ද මචෝ
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    බයික් වල බෙන්ඩ් එක දිහාට යන්න දෙන් නැද්ද මචෝ

    යන්න දෙන්නේ නැහැ මචෝ අපේ උන් නන් පෙරිඅල් එකෙන් ගිහින් හෝර්ටන් එකට යනවනේ ටිකෙට්‌ නෙතුව එකට case එකක් නන් පෙරිඅල් Estate එකට ප්‍රාදේශීය සබාවෙන් case දෙම්ම නිසා කියල තමි කිව්වේ
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බයික් වල බෙන්ඩ් එක දිහාට යන්න දෙන් නැද්ද මචෝ



    Factory එක ගාව නවත්තල වත්ත මැදින් උඩට පයින් යන්න අඩි පාරක් තියනව.. ඒකේ ගියාම ලේසි..

    Factory එකේ පහල ඉදල උඩට ගිහින් තේ දලු අරගෙන ආපහු පහලට එන tractors තියනව.. සිකුරුට්ට එක්ක ටිකක් කතා කරල උට පොඩි ගානක් දීල ඒ ට්‍රැක්ටරේ පිටිපස්සෙ නැග්ගනම් වැඩේ ගොඩ, ආතල් එකේ වටේ බලාගෙන උඩට ගිහින් පහලට එන්න පුලුවන්.. අපි ගියේ ඒ විදිහට..

    පාරෙ මැද හරියෙ තැනක් නාය ගිය කේස් එකක් හින්ද private වාහන වලට උඩට යන්න දෙන්න වැඩිය කැමති නැහැ..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    20181013-160749.jpg



    මේ දවල් 1 ට විතර ගත්ත එකක්.. එක පාරටම මීදුමෙන් වැහෙනව ඒක නිසා බයික් වල factory එකෙන් උඩට යනවනම් පරිස්සමෙන් මචන්..