බෙස්මන්_බලු_වෙලා . . .

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් මුන් ගෙන් 2ක් ව දන්නවා. මුන්ට ඕනි තමන් පොෂ් කියල පෙන්නනයි. ඒ නිසා අමුතු වැඩ කරනවා. ඇති හුත්ත්කුත් නැහැ. මුන්ගේ යාළුවොත් මුන් දෙන්නට බනිනවා.ගණන් ගන්නේ නැහැ

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මන් මුන් ගෙන් 2ක් ව දන්නවා. මුන්ට ඕනි තමන් පොෂ් කියල පෙන්නනයි. ඒ නිසා අමුතු වැඩ කරනවා. ඇති හුත්ත්කුත් නැහැ. මුන්ගේ යාළුවොත් මුන් දෙන්නට බනිනවා.ගණන් ගන්නේ නැහැ

    ඔතනින් 2න්නෙක් දන්නවා කිව්වේ බල්ලෝ දෙන්නාවද ? :D
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මොඩ හරක් බන්. බල්ලො සුපිරි උනාට මේ වගෙ ජීවිතෙ වැදගත් අවස්තාවක මේ වගෙ අලුගුත්තේරු වැඩ කරන්නෙ මී හරක් මිසක් වෙන මොක්කුද? මුන්ට ඔන ලොකෙට පෙන්න කවුරුත් නොකරපු වැඩක් කරන්න. මුන්ගෙ මොලෙ කොහෙද දන්නෙ නැ තියෙන්නෙ? ගොන් හරක්..:angry::angry:

    kawrut nokarapu deyak thamai ban karanna ona? ehema karapu un thamai loke wenas kare.
    ai balla eda idan minissunge lagama hitiya satha nam uwa ganna bari. ubala wage un nisa thamai me rata passata yanne, alut deyak karoth pora talk denawa unta baninawa, thaman karana dekuth na
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සදාචාරයම බල්ලට ගිය කාලේ , මගුලත් බල්ලට ගිහිල්ල
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kawrut nokarapu deyak thamai ban karanna ona? ehema karapu un thamai loke wenas kare.
    ai balla eda idan minissunge lagama hitiya satha nam uwa ganna bari. ubala wage un nisa thamai me rata passata yanne, alut deyak karoth pora talk denawa unta baninawa, thaman karana dekuth na
    දෙවන මනමාලයා කියන්නේ කවුද කියලා උඹ දන්නවාද ?
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මොඩ හරක් බන්. බල්ලො සුපිරි උනාට මේ වගෙ ජීවිතෙ වැදගත් අවස්තාවක මේ වගෙ අලුගුත්තේරු වැඩ කරන්නෙ මී හරක් මිසක් වෙන මොක්කුද? මුන්ට ඔන ලොකෙට පෙන්න කවුරුත් නොකරපු වැඩක් කරන්න. මුන්ගෙ මොලෙ කොහෙද දන්නෙ නැ තියෙන්නෙ? ගොන් හරක්..:angry::angry:

    ඔවු බං. . බල්ලො ගහල පුරුද්දද කොහෙද. මුන් දෙන්න කරපු තරමක් කරල තියෙන්නේ බලු වැඩද දන්නෑ මේ වගේ දේකටත් බල්ලො ගෙනාවේ. මුන් දෙන්නවා කරත්තෙක බැදල යවන්න තිබ්බේ
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    අඩේ වෙඩින් එක දවසේ මනමාලයට හරි මනමාලිට හරි මොනවා හරි උනානම් තමයි වැඩේ... එතකොට බඳින්න වෙන්නේ දෙවන මනමාලි හරි මනමාලය හරි නේද? මමනම් අහල තියෙන්නේ එහෙම....
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මොඩ හරක් බන්. බල්ලො සුපිරි උනාට මේ වගෙ ජීවිතෙ වැදගත් අවස්තාවක මේ වගෙ අලුගුත්තේරු වැඩ කරන්නෙ මී හරක් මිසක් වෙන මොක්කුද? මුන්ට ඔන ලොකෙට පෙන්න කවුරුත් නොකරපු වැඩක් කරන්න. මුන්ගෙ මොලෙ කොහෙද දන්නෙ නැ තියෙන්නෙ? ගොන් හරක්..:angry::angry:

    :rolleyes::rolleyes::yes::yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    othana dewana manamalaya ballek kiyala uba kiyanne kohomada?

    ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සුනඛයින් දෙදෙනෙකු දෙවන මනමාලයන් වූ අපූරු විවාහ උත්සවයක් පසුගියදා සිද්ධ වෙලා තියෙනවා. එසේ දවන මනමාලයන් බලු වුයේ කසුන් සහ මිනෝලි යන දෙදෙනාගේ විවාහ උත්සවයේදී . . .
    සිංහල තෙරියා ? :D
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අමුම අමු මෝඩ වැඩක්. කාගේ අදහසකට අනූවද දන්නේ නෑ බල්ලො දෙන්නෙක්ව ගත්තෙ. Photographer ගෙ වෙන්න ඇති මේ ගොං idea එක. අනික ගහල තියෙන photos, බැල්ලිගේ කකුල් එක යටිනුත් ගහලා. අයියෝ couple එක බල්ලට ගිහින්...
    මේක අර toilet වල wedding photos ගැහුවටත් වඩා අන්ත ගොං සීන් එකක් :D