බෙහෙතක් ඕන

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    කරන්ට් එකට පිච්චුන පොඩි කැලැල් වගයක් තියෙනවා කකුලේ. ඒවා මකා ගන්න හොඳ බෙහෙතක් කියන්න. කැලැල් නම් සති තුන හතරක් පරණ ඒවා. තුවාලත් වේලිලා තියෙන්නෙ හොඳටම. බෙහෙත් ගණන් ගිහින් නේද ආයෙම?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඒක ට්‍රයි කලා මචං. නෝ රිසාල්ට්ස් :(
    ඉතින් බන් සති තුන හතරයි නම් ඕක ගාපන් මාස දෙක තුනක් වත්; ඔලිව් ඔයිල් ගොඩක් කල් ගාන්න ඕනේ කියනවා ප්‍රතිපල එන්න.
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    සීරම් එකක් ද? ක්‍රීම් එකක්ද?
    kaha+pol thel
    කොහොමද ගාන්නෙ?
    ඉතින් බන් සති තුන හතරයි නම් ඕක ගාපන් මාස දෙක තුනක් වත්; ඔලිව් ඔයිල් ගොඩක් කල් ගාන්න ඕනේ කියනවා ප්‍රතිපල එන්න.
    ඊට කලින් කුරුලෑ කැලැල් මකාගන්න එහෙම ගෑවා බන් එක දිගට. තිබ්බ⁣ට වඩා කලු උණා
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    සීරම් එකක් ද? ක්‍රීම් එකක්ද?

    කොහොමද ගාන්නෙ?

    ඊට කලින් කුරුලෑ කැලැල් මකාගන්න එහෙම ගෑවා බන් එක දිගට. තිබ්බ⁣ට වඩා කලු උණා
    උබ ඒව ගාලා අව්වෙ ගිහින්. එතකොට කළු වෙනව යකෝ කොහොමත්
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    උබ ඒව ගාලා අව්වෙ ගිහින්. එතකොට කළු වෙනව යකෝ කොහොමත්

    අව්වෙ ගියෙ නෑ බං. කොරෝනා කාලෙ ගේ අස්සෙම හිටියෙ. ඒ කාලෙ තමා ගෑවෙ :confused:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,873
    113
    Fantasy
    අව්වෙ ගියෙ නෑ බං. කොරෝනා කාලෙ ගේ අස්සෙම හිටියෙ. ඒ කාලෙ තමා ගෑවෙ :confused:
    ගේ ඇතුලේ හිටියට උබලගේ වහලේ කැඩිච්ච උලු අස්සෙන් අව්ව වැටුන නෙද උබෙ මූනට
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    ගේ ඇතුලේ හිටියට උබලගේ වහලේ කැඩිච්ච උලු අස්සෙන් අව්ව වැටුන නෙද උබෙ මූනට
    විනාඩි දෙක තුනක් එලියේ හිටියා. ගිනි අව්වෙ නෙවේ