බෙහෙතක් කියපන්කෝ

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කිකිරිදිය කොළ දෙහි අබුලෙන් අබරලා ගාන්න.නැතිනම් ඉගුරුඉ පොලුයි එකට තලලා බදින්න,සර්ව විශාදි ටෙල තියේනම් ගාන්න
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Iguru, Gammiris, Thippili, sudulunu, asmodagam, dehi abul tikak dala bonna. serama hoya ganna amarunam, ekak hari kama naha.Pattha gas vala kiri nathi nam , Araliya gahe kiri hari kapu thana ganna. Murunga dalu kotala badinna.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    Podi Silva - පොඩි සිල්වා;18560187 said:
    හරි හරි මචන්ලා
    තෑන්ක්ස් ඔක්කොටම :) ;)

    den bota kohomada?
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    සිල්වා කොලුවො දැන් උබට හොදයිද:eek: ?
    මන් හිතුවෙ ආයෙත් රේඩියෝ අහන්න වෙන එකක් නෑ කියලා බොල:lol:. ඒකයි මේ දුවගෙන ආවෙ;)..
    මොකාද ඇත්තටම රේඩියො සිල්වාගෙ කකුල කෑවෙ ඈෑෑෑෑ......:lol::lol:
    ඩොකෙක් අල්ලපන් කොලුවෝ.
     
    සිල්වා කොලුවො දැන් උබට හොදයිද:eek: ?
    මන් හිතුවෙ ආයෙත් රේඩියෝ අහන්න වෙන එකක් නෑ කියලා බොල:lol:. ඒකයි මේ දුවගෙන ආවෙ;)..
    මොකාද ඇත්තටම රේඩියො සිල්වාගෙ කකුල කෑවෙ ඈෑෑෑෑ......:lol::lol:
    ඩොකෙක් අල්ලපන් කොලුවෝ.

    :lol: :lol: අවුලක් නෑ බන් දැන්
    මුලින් මොකද උනේ කියලා හිතාගන්න බැරි උනා බන් :P :P
    මොකාද දන්නෑ බන් කෑවේ
    එල එල :) ;) දුවගෙන ආවට
     
    Lunu gediyak ganna Doctor kenek lagata yana 1 thama hodama wade

    ගෑව බන්
    ඉන්ගිරිසි බෙහෙත් හරියන්නේ නෑ නේ බන් ??
    ඔව් මුන් කිව්ව බෙහෙත් කරා


    තෑන්ක්ස්