බෙහෙතක් ගැන උදව්වක්..

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තෑන්ක්ස් මචං..


    Ferrovit එක සාමාන්‍ය අයට බොන්න හොඳ නැද්ද.. බිව්වම මොකද වෙන්නෙ..?

    ඔව් ඒකෙ පෙති හයයි තියෙන්නෙ.. පණු පෙත්තක් වෙන්න ඇති..

    normal aya biwata kamak na
    b vit nam urine ekka yanawa extra ewa
    but iron toxic wena bn wadi unoth
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොට පණුවන් නිසා ඇති වන නීරක්තිය ඇතිවෙලා තියෙන්නේ....
    පළවෙනි එක ලේ වඩවන්න...
    අනික පණුවන් බ්ලාස්ට් කරන්න
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොට පණුවන් නිසා ඇති වන නීරක්තිය ඇතිවෙලා තියෙන්නේ....
    පළවෙනි එක ලේ වඩවන්න...
    අනික පණුවන් බ්ලාස්ට් කරන්න
    අර ලේ වඩන බෙහෙත දිගටම බිව්වොත් අවුල්ද..? මේක යාලුවෙක්ට දීපු එකක්.. රෑට එක ගානෙ ඌට සති දෙකයි බොන්න කියල තියෙන්නෙ.. දිගටම බිව්වත් අවුලක් නැද්ද..? ෆාමසියෙන් චීට් එකක් නැතුව ඒ බෙහෙත දෙනවද..? නම ලියාගෙන ගියොත්..?

    මේකට මහත් වෙන්නෙ, ශක්තිය වැඩිවෙන්නෙ නැද්ද..? :baffled:

    normal aya biwata kamak na
    b vit nam urine ekka yanawa extra ewa
    but iron toxic wena bn wadi unoth
    එහෙම උනාම මොකක්ද වෙන්නෙ..

    තෑන්ක්ස් මචං..

    කෝ තාම හොයගත්තේ නැද්ද:eek:
    තේරුමක් නෑ වගේ බං.. මේ ලේ වඩන්නයි, පණු අමාරුවටයි දෙන බෙහෙත් වගයක්නේ..:(

    :dull:
    Help Bump!
    තෑන්ක්ස් අක්කෙ..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තේරුමක් නෑ වගේ බං.. මේ ලේ වඩන්නයි, පණු අමාරුවටයි දෙන බෙහෙත් වගයක්නේ..:(
    උබට කොහොමත් පනු අමරුව තියෙනව නෙහ් බන්..:baffled::eek:
    ඔන්න ඔහේ අරන් බීල දාපන් බන්..:yes::yes:
    ආ මතක ඇතුව බොසගේ දුගේ නම්බර් එක මට එවල ඉදපන්...:love::love:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උබට කොහොමත් පනු අමරුව තියෙනව නෙහ් බන්..:baffled::eek:
    ඔන්න ඔහේ අරන් බීල දාපන් බන්..:yes::yes:
    ආ මතක ඇතුව බොසගේ දුගේ නම්බර් එක මට එවල ඉදපන්...:love::love:
    :shocked::lol::cool: