රිදිලා, ශ්‍රී සම්පත්, ඩොක්ටර් නැක් ඉන්නවා බං උන් බිසීද කොහෙද..

Help Bump!
රිදිලා, ශ්‍රී සම්පත්, ඩොක්ටර් නැක් ඉන්නවා බං උන් බිසීද කොහෙද..

තෑන්ක්ස් මචං..
Ferrovit එක සාමාන්‍ය අයට බොන්න හොඳ නැද්ද.. බිව්වම මොකද වෙන්නෙ..?
ඔව් ඒකෙ පෙති හයයි තියෙන්නෙ.. පණු පෙත්තක් වෙන්න ඇති..
බොට පණුවන් නිසා ඇති වන නීරක්තිය ඇතිවෙලා තියෙන්නේ....
පළවෙනි එක ලේ වඩවන්න...
අනික පණුවන් බ්ලාස්ට් කරන්න

normal aya biwata kamak na
b vit nam urine ekka yanawa extra ewa
but iron toxic wena bn wadi unoth
Bump
කෝ තාම හොයගත්තේ නැද්ද![]()

Help Bump!
උබට කොහොමත් පනු අමරුව තියෙනව නෙහ් බන්..තේරුමක් නෑ වගේ බං.. මේ ලේ වඩන්නයි, පණු අමාරුවටයි දෙන බෙහෙත් වගයක්නේ..






උබට කොහොමත් පනු අමරුව තියෙනව නෙහ් බන්..
ඔන්න ඔහේ අරන් බීල දාපන් බන්..
ආ මතක ඇතුව බොසගේ දුගේ නම්බර් එක මට එවල ඉදපන්...![]()


