බෞද්ධනම් පන්සලට ගිහින් බුදුන් වැදල පොඩ්ඩක් භාවනා කරපන්....මචන්ල, මගෙ හිත සන්සුන් කරගන්ට පුලුවන් අයුර්වේද බෙහෙතක් කියපල්ලකො, ගංජ වගේ ඒවනම් බෑ, ( මන් රතුමිරිස් කන්නෙ නෑ වැඩිය, බඩේ ගිනියමත් නෑ.)
බෞද්ධනම් පන්සලට ගිහින් බුදුන් වැදල පොඩ්ඩක් භාවනා කරපන්....
බුද්ධ ධර්මය

ඕවා මතක් වෙද්දී කාලා පැය දෙක තුනක් නිදා ගනින් බන්


go to a cool place (kalekata, wawak ainakata ) gihin tikak nidaganin hulan wadihena.... prasna amathaka karala. or you cak get abottle of JD or or any other visky and drink till you cut off .... and sleep
Side efct wadilu neda bn.![]()
OCD daehemath na..mage yaluwk issara biwwa machn..wadipura hithana eka nawaththanne thamai beheth dela thibbe uta..
matath a issue ekamai thiyenne ban
මචන්.. ඵලයට බෙහෙත් කරන එක තාවකාලිකයි.. ඒ ඵලය හට ගන්නෙ මොන හේතුවටද කියල හොදට හොයල බලල අන්න ඒකට බෙහෙත් කරපන්. ඒකට විසදුමක් හොයපන්.. නොසන්සුන්කම අඩු වෙයි අනිත් උන් කිව්ව වගේ බීව්වම, කොහෙටහරි ගිහින් පොඩ්ඩක් සැනසිල්ලෙ හිටියම. ඒත් ආයිත් ඒ පරිසරෙන් සුදුරුදු පරිසරයට ආවාම ආයිත් පස්න.. ඒක නිසා හේතුවට පිලියමක් හොයපන්... ඒ හේතුව පුලුවන් තරම් මග ඇරපන්..
Wistara kiypn bn thawaTHARALA SAARA

macho,
keenthi gihin mala penala tharahakarayanta gehuwama wena prathipale gena hithapan. policy gihin cochchra wada wenawada kiyala hithapan.bendala nam lamainta wena de gena hithapan. nethman ammalata wena karadare gena hithapan.
umbata paliganna one nam hithen neme oluwen karapan.

Ganja gahapan.eka beri nan absinthe poddak bipan.nattan ruwanweliseya wage thanakta gihin idapan paya 2k 3k