මේ ඉන්නේ සිරිමල්.
සිරිමල්ට ලෙඩක් හදුන්ව දොස්තර කෙනෙක් හම්බ වෙන්න යනවා.
එළකිරි එකේ දදා ඉන් නෑ..
සිරිමල් බුද්දිමත්.
සිරිමල් වගේ වෙන්න..


මචං ඔය ඔලුවේ එක පැත්තක් රිදෙන සින් එක නේද?
මටත් තියනවා බං..
ඔයාගේ sleeping habit අවුල්ද? ඒ කිවේ පැය 7ක් වත් නිදාගෙන, උදේම අහරෙනවද..?
ප්‍රශ්න ගැන හිතුවහමත් ඔහොම වෙනවා..
මුළු ඔළුවම රිදෙනවා කියල කියනව බන්.. බෙහෙත් ගත්තා.. එත් අඩු වෙන්නේ නැ.. ඔලුව රිදෙනවා කියනව හැමතිස්සෙම.. දවසම නිදි... මුණ දැක්කම දුකේ බැ.. එකයි මං එළකිරි වසින්ගෙන් ඇහුවේ දන්න බෙහෙතක්... දන්න දොස්තර මාම කෙනෙක් එහෙම හොයා ගන්න,,,මටත් ඉස්කෝලේ යන කාලේ තිබ්බා නිකන්ම හොද උනා බෙහෙත් ගත්තේ නම් නෑ. කවුරු හරි ඕක ගැන මේකේ thread එකක් දල තිබ්බා search පාරක් දාල බලහන්


මගේ නෙමි.. මගේ වයිපර් එකගේ...![]()
මුළු ඔළුවම රිදෙනවා කියල කියනව බන්.. බෙහෙත් ගත්තා.. එත් අඩු වෙන්නේ නැ.. ඔලුව රිදෙනවා කියනව හැමතිස්සෙම.. දවසම නිදි... මුණ දැක්කම දුකේ බැ.. එකයි මං එළකිරි වසින්ගෙන් ඇහුවේ දන්න බෙහෙතක්... දන්න දොස්තර මාම කෙනෙක් එහෙම හොයා ගන්න,,,


migraine headache කියන ඔලුවේ කැක්කුම හැදුනම කරන්න ඕන මොනවද ??? මේක හොද කරගන්න මොනවද කරන්න ඕන???
දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද ?? ලොකු උදව්වක් සහෝදරවරුනි...![]()
නැත්තම් ගොඩ බෙහෙත් සරන පලයන්
මේ ඉන්නේ සිරිමල්.
සිරිමල්ට ලෙඩක් හැදුනම දොස්තර කෙනෙක් හම්බ වෙන්න යනවා.
එළකිරි එකේ දදා ඉන් නෑ..
සිරිමල් බුද්දිමත්.
සිරිමල් වගේ වෙන්න..

මේ ඉන්නේ සිරිමල්.
සිරිමල්ට ලෙඩක් හැදුනම දොස්තර කෙනෙක් හම්බ වෙන්න යනවා.
එළකිරි එකේ දදා ඉන් නෑ..
සිරිමල් බුද්දිමත්.
සිරිමල් වගේ වෙන්න..
