බෙහෙත් උදව්

sniper_89

Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    migraine headache කියන ඔලුවේ කැක්කුම හැදුනම කරන්න ඕන මොනවද ??? මේක හොද කරගන්න මොනවද කරන්න ඕන???
    දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද ?? ලොකු උදව්වක් සහෝදරවරුනි... :oo::oo:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,565
    2,390
    113

    මේ ඉන්නේ සිරිමල්.
    සිරිමල්ට ලෙඩක් හැදුනම දොස්තර කෙනෙක් හම්බ වෙන්න යනවා.
    එළකිරි එකේ දදා ඉන් නෑ..

    සිරිමල් බුද්දිමත්.
    සිරිමල් වගේ වෙන්න..
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    මේ ඉන්නේ සිරිමල්.
    සිරිමල්ට ලෙඩක් හදුන්ව දොස්තර කෙනෙක් හම්බ වෙන්න යනවා.
    එළකිරි එකේ දදා ඉන් නෑ..

    සිරිමල් බුද්දිමත්.
    සිරිමල් වගේ වෙන්න..

    :rofl::rofl:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,565
    2,390
    113
    මචං ඔය ඔලුවේ එක පැත්තක් රිදෙන සින් එක නේද?
    මටත් තියනවා බං..

    ඔයාගේ sleeping habit අවුල්ද? ඒ කිවේ පැය 7ක් වත් නිදාගෙන, උදේම අහරෙනවද..? :dull:
    ප්‍රශ්න ගැන හිතුවහමත් ඔහොම වෙනවා..
     
    Last edited:

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    මටත් ඉස්කෝලේ යන කාලේ තිබ්බා නිකන්ම හොද උනා බෙහෙත් ගත්තේ නම් නෑ. කවුරු හරි ඕක ගැන මේකේ thread එකක් දල තිබ්බා search පාරක් දාල බලහන්
     
    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    මචං ඔය ඔලුවේ එක පැත්තක් රිදෙන සින් එක නේද?
    මටත් තියනවා බං..

    ඔයාගේ sleeping habit අවුල්ද? ඒ කිවේ පැය 7ක් වත් නිදාගෙන, උදේම අහරෙනවද..? :dull:
    ප්‍රශ්න ගැන හිතුවහමත් ඔහොම වෙනවා..

    මගේ නෙමි.. මගේ වයිපර් එකගේ... :D :D මුළු ඔළුවම රිදෙනවා කියල කියනව බන්.. බෙහෙත් ගත්තා.. එත් අඩු වෙන්නේ නැ.. ඔලුව රිදෙනවා කියනව හැමතිස්සෙම.. දවසම නිදි... මුණ දැක්කම දුකේ බැ.. එකයි මං එළකිරි වසින්ගෙන් ඇහුවේ දන්න බෙහෙතක්... දන්න දොස්තර මාම කෙනෙක් එහෙම හොයා ගන්න,,,
     
    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    මටත් ඉස්කෝලේ යන කාලේ තිබ්බා නිකන්ම හොද උනා බෙහෙත් ගත්තේ නම් නෑ. කවුරු හරි ඕක ගැන මේකේ thread එකක් දල තිබ්බා search පාරක් දාල බලහන්

    search පාරක් දැම්ම.. අහු උනේ නැ බන්... :no::no:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,565
    2,390
    113
    මගේ නෙමි.. මගේ වයිපර් එකගේ... :D :D මුළු ඔළුවම රිදෙනවා කියල කියනව බන්.. බෙහෙත් ගත්තා.. එත් අඩු වෙන්නේ නැ.. ඔලුව රිදෙනවා කියනව හැමතිස්සෙම.. දවසම නිදි... මුණ දැක්කම දුකේ බැ.. එකයි මං එළකිරි වසින්ගෙන් ඇහුවේ දන්න බෙහෙතක්... දන්න දොස්තර මාම කෙනෙක් එහෙම හොයා ගන්න,,,

    :no:

    දවසම නිදාගන්න දෙන්න එපා අය්යේ හොදම නෑ.. :no:
    තැපෑලෙන් බෙහෙත් ගන්න එපා බං.. වෙන දොස්තර කෙනෙක් ට්‍රයි කරන්න..

    answer/ lk eken ahanna.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    migraine headache කියන ඔලුවේ කැක්කුම හැදුනම කරන්න ඕන මොනවද ??? මේක හොද කරගන්න මොනවද කරන්න ඕන???
    දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද ?? ලොකු උදව්වක් සහෝදරවරුනි... :oo::oo:

    ඉස්පිරිතාලෙට ගියා නොම්බරයක් ගත්තා ගනින් බෙහෙතක් :yes: නැත්තම් ගොඩ බෙහෙත් සරන පලයන්
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0

    මේ ඉන්නේ සිරිමල්.
    සිරිමල්ට ලෙඩක් හැදුනම දොස්තර කෙනෙක් හම්බ වෙන්න යනවා.
    එළකිරි එකේ දදා ඉන් නෑ..

    සිරිමල් බුද්දිමත්.
    සිරිමල් වගේ වෙන්න..
    සිරිමල් ගෙ අම්%^@%#^@ :rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    මේ ඉන්නේ සිරිමල්.
    සිරිමල්ට ලෙඩක් හැදුනම දොස්තර කෙනෙක් හම්බ වෙන්න යනවා.
    එළකිරි එකේ දදා ඉන් නෑ..

    සිරිමල් බුද්දිමත්.
    සිරිමල් වගේ වෙන්න..
    :P