බෙහෙත් උදවුවක් ,

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    මචන්ලා පොඩි උදවුවක් ඕනි ,
    අපේ අම්මා ගේ කකුලේ පොඩ්ඩක් කැපුනා ,දැන් පොඩ්ඩක් පැසවලා වාගේ ,
    මේක හොදට හෝදලා දාන්ට හොද බෙහෙත්ක් කියන්ටකො ,

    මේ දවස් වල අපේ පැත්තේ හොදටම corona වැඩි ඒ නිසා හොස්පිටල් අරන් යනට ආමාරුයි ,
     
    • Like
    Reactions: Solo Rider

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    thuwale pesawala nam machan hodata sudda karanna serawa yanakan.. mage thuwalayak wela meka gawa.

    polymycin-ointment-5g.jpg
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,938
    113
    ලංකාවේ.. ලංකාවේ
    thuwale pasawala nathi nam, saline eken hodala, betadine solution danna
    thuwale pasawala nam hydrogen peroxide walin hodala betadine solution danna.

    thuwale loku nam, pasawanawa wage nam hodpital yanna, mokada antiboitic ekak bonnath weyi....
    antibiotic nam thuwale size eka, condition balala bonna wwnne.
    wayasa wadi nam diabetic thibe nam owa karana epa.... kelinma doctor.
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43

    thuwale pesawala nam machan hodata sudda karanna serawa yanakan.. mage thuwalayak wela meka gawa.

    polymycin-ointment-5g.jpg

    kapila leeth aapu thuwaalayak nam
    beterdeen daanna puluwan
    cream ekath thiyanawa beheth wathura wageth thiyanawa

    • lokuwata kepila thiyanawa nam mahanna wei
    • sugar ehema thiyanawanam meewa kara kara inna epaa Dr kenekuta pennanna

    thuwale pasawala nathi nam, saline eken hodala, betadine solution danna
    thuwale pasawala nam hydrogen peroxide walin hodala betadine solution danna.

    thuwale loku nam, pasawanawa wage nam hodpital yanna, mokada antiboitic ekak bonnath weyi....
    antibiotic nam thuwale size eka, condition balala bonna wwnne.
    wayasa wadi nam diabetic thibe nam owa karana epa.... kelinma doctor.
    thanks machoo,
    podi thuwalak machoo,
    kisi ledak ne machoo,

    godak wayasi a nisa me dawas wala arn yanata amarui,

    saline prmacy wala ganata thiyanwada
     
    • Like
    Reactions: Solo Rider

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,938
    113
    ලංකාවේ.. ලංකාවේ
    thanks machoo,
    podi thuwalak machoo,
    kisi ledak ne machoo,

    godak wayasi a nisa me dawas wala arn yanata amarui,

    saline prmacy wala ganata thiyanwada
    ow.. බෝටල් එකක් ගන්න ඉන්ජෙක්ෂන් 10 CC සිලින්ජර් / කට්ටක් එක්ක
    ඉන්ජෙක්ෂන් කට්ටෙන් ඇනල (රබර් පැත්තට) සක් කරලා එලියට ගන්න බෝතලේ හිල් නොකර. ටික දවසක් පාවිච්චි කරන්න පුළුවන් එතකොට විසි නොකර.
    වයස ටිකක් වැඩි නම් ඇන්ටි බයෝටික් ටිකක් බොන්නම වෙනවා. තුවාලේ හීල් වෙන්න වයස නිසා පරක්කු වෙන නිසා.....
    වයස වැඩි නම් ඩොකෙක් ගෙන් බේත් ටික තුවාලේ ෆොටෝ එකක් එක්ක පෙන්නලා ලියෝගන්න බලන්න

    ගැලපෙන ඇන්ටි බයෝටික් එකක් කියන්න පුළුවන් උනත් කියන එක නොසුදුසුයි. (මම ඩොකෙක් නෙමේ)
     
    thanks
    machoo betadine kudu ekada hoda,
    creme 1lda
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,938
    113
    ලංකාවේ.. ලංකාවේ
    thanks
    machoo betadine kudu ekada hoda,
    creme 1lda
    cream eka hodayi.... habayi wada effective solution (Wathura) eka.
    600k withara wenawa betadine brand eka. eka thama hodama. Povidone-iodine kiyanne medical name eka. eken 150.00 idan thiyanawa. thuwaleta goss kallaka gaala thama ganne. pulun walin use karanne naha alena nisa. goss walata pogola alawana eka thama karanne.

    fucidine cream ekath hodayi. oinement (cream) nam. eth thuwala loku wenakota cream ganne naha. Eg. operation kalama thuwaleta danne betadine solution.
     
    • Like
    Reactions: MaxFunMan

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    cream eka hodayi.... habayi wada effective solution (Wathura) eka.
    600k withara wenawa betadine brand eka. eka thama hodama. Povidone-iodine kiyanne medical name eka. eken 150.00 idan thiyanawa. thuwaleta goss kallaka gaala thama ganne. pulun walin use karanne naha alena nisa. goss walata pogola alawana eka thama karanne.

    fucidine cream ekath hodayi. oinement (cream) nam. eth thuwala loku wenakota cream ganne naha. Eg. operation kalama thuwaleta danne betadine solution.
    thanks machoo,
    man wathura ekak ada gannam.