ඇත්ත..
මේ ටැබ්ලට්ස් වහ පෙති තමා
මේ රාල මහත්තය කියන කතාව ඇත්ත
ඒ කතාව සම්පූර්ණ ඇත්ත.. සුවයක් නං ලැබෙනව තමා..
මේ කතාව ඕනම වෛද්‍යවරයෙක් පිළිගන්නව. ඒත් අපිට කියන්නෑ
බෙහෙත් බිව්වම අපේ ඇඟ හැම තිස්සෙම ඒව පිට කරල දාන්නෙ ඒකයි..
අපේ ඇඟේ විස ද්‍රව්‍ය ඉවත් කරන්ඩ අක්මාව ගොඩක් උදව් වෙනව
පැනඩෝල් ගොඩක් බිව්වම අක්මාවට ගොඩක් හානි වෙන්නෙ ඒකයි
දැං උඹලට තේරෙනවද ?
ඒත් මේ ත්‍රෙඩ් එකේ නං කතා කරන්නෙ මම වෙනම ටොපික් එකක්
ඔය කරුණත් නිකමට ඔලුවෙ තියාගන්ඩ

උත්තර දීපිය
ඕක හින්දද දන්නෑ...