බෙහෙත් ගැන

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    ඇත්ත..
    මේ ටැබ්ලට්ස් වහ පෙති තමා
    මේ රාල මහත්තය කියන කතාව ඇත්ත
    ඒ කතාව සම්පූර්ණ ඇත්ත.. සුවයක් නං ලැබෙනව තමා..
    මේ කතාව ඕනම වෛද්‍යවරයෙක් පිළිගන්නව. ඒත් අපිට කියන්නෑ
    බෙහෙත් බිව්වම අපේ ඇඟ හැම තිස්සෙම ඒව පිට කරල දාන්නෙ ඒකයි..
    අපේ ඇඟේ විස ද්‍රව්‍ය ඉවත් කරන්ඩ අක්මාව ගොඩක් උදව් වෙනව
    පැනඩෝල් ගොඩක් බිව්වම අක්මාවට ගොඩක් හානි වෙන්නෙ ඒකයි
    දැං උඹලට තේරෙනවද ?
    ඒත් මේ ත්‍රෙඩ් එකේ නං කතා කරන්නෙ මම වෙනම ටොපික් එකක්
    ඔය කරුණත් නිකමට ඔලුවෙ තියාගන්ඩ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    ඉදිරියේ රාළ;18426800 said:

    භයානක හෝ භයානක නොවන අතුරු ආබාධ එකක් හරි මතු වෙනව නම් ඒවා වහ තමා.


    ඉතිං අපේ මුතුන්මිත්තො අවුරුදු දාස් ගණනක් තිස්සෙ ප්‍රත්‍යක්ෂයෙන් හදපු බේත් තියෙද්දි මොකටද වහ පෙති ගිලලා සුද්දොන්ව අස්වද්දන්නෙ ආයිබොං ?

    ප්‍රත්‍යක්ෂයෙන් හදපු බේත් :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113

    :angry: උත්තර දීපිය
    උඹ කොහොමද ඔය බෙහෙත ගැන දැනගත්තෙ
    ලංකාවෙ රෙජිස්ටර් කරපු එකක් නෙමේ
    හරිම භයානක පෙත්තක්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    cetirizine ගන්න එපා, ඒක පරණයි, 2nd generation එකේ එකක්, ගන්නවා නම් levocetirizine ගන්න ඒක 3nd generation එකේ, ඉතින් නිදි මත ගතියක් හැදෙන්නේ නෑ. කඩවල තියෙනවා මේවා getcet යන වෙළද නාමයෙන්. 5mg පෙත්ත රුපියල් 5~7 වගේ, එයින් එකක් දවසට ගත්ටම හරි ඇලජික් ගතිය ආවම. :yes: levocetirizine එකෙන් කරන්නේ histamine block කරන එකයි, ඇලජික් තියෙන කෙනෙක්ට (දුවිලි, පරාග) histamine නිකුත් වුන ගමන් හෙම්බිරිස්සවා එනවා සෙම වගේ එනවා ,මේකට මේ පෙති ගන්න ගමන් Vitamin C ගත්තම හරි Vitamin C වලින් ඇගේ histamine ප්‍රමාණය පහත දානවා එතකොට levocetirizine ගත්තේ නැති වුනත් වැඩියේ ප්‍රශ්ණයක් නෑ.

    අඩේ මට නං අරගෙනම දැන් ඒක ගත්තට නිදිමත දැනෙන්නෑ බං... :no: :no: :no:
    හැබැයි දවස් තුනක වගේ නිවාඩුවක් හම්බවුනාමනම් නිදි චක්‍රෙ එහෙම් පිටිංම අවුල් ගිහිං 3 4 වෙනකං නින්ද යන්නැතුව ඉඳල දවල් 12 විතර වෙනකං නින්ද යනව :( ඕක හින්දද දන්නෑ...
    ලෙවොසෙටිරිසින් උඹ ලඞ්කාවෙ පාමසි වලිං අරං තියෙද :) :)
    වෛද්‍ය නිර්දේශ නැතුව දෙනවද ?


    ඉදිරියේ රාළ;18426786 said:
    ඔය වගේ විකාර නෑනෙ ආයිබෝං බුද්ධරාජ කල්කේ, එහෙම උතුම් බේත් තියෙද්දි මොකටද ඔහොම වහ පෙති ගිලින්නේ ?

    ඇත්ත..
    මේ ටැබ්ලට්ස් වහ පෙති තමා
    මේ රාල මහත්තය කියන කතාව ඇත්ත
    ඒ කතාව සම්පූර්ණ ඇත්ත.. සුවයක් නං ලැබෙනව තමා..
    මේ කතාව ඕනම වෛද්‍යවරයෙක් පිළිගන්නව. ඒත් අපිට කියන්නෑ
    බෙහෙත් බිව්වම අපේ ඇඟ හැම තිස්සෙම ඒව පිට කරල දාන්නෙ ඒකයි..
    අපේ ඇඟේ විස ද්‍රව්‍ය ඉවත් කරන්ඩ අක්මාව ගොඩක් උදව් වෙනව
    පැනඩෝල් ගොඩක් බිව්වම අක්මාවට ගොඩක් හානි වෙන්නෙ ඒකයි
    දැං උඹලට තේරෙනවද ?
    ඒත් මේ ත්‍රෙඩ් එකේ නං කතා කරන්නෙ මම වෙනම ටොපික් එකක්
    ඔය කරුණත් නිකමට ඔලුවෙ තියාගන්ඩ

    ඉතිං බං එහෙනං මොකක් කලත් අතුරු ආබාධයක් තියෙනවනෙ..
    බුද්ධරාජ කල්කෙ අතුරු ආබාධ නෑ කියන්න කිසිම පරීක්ෂණයක් කල්ල නෑනෙ බං...
    උඹට පේන්න අතුරු ආබාධ නෑ.. ඒ නිසා කියනව අතුරුආබාධ නෑ කියල..
    මං මේ නිකමට අහන්නෙ උඹත් අර නලින්ද සිල්වා ප්‍රොපා වගේ මැරෙන්න ගියත් ඉස්පිරිතාලෙකට අරං යන්න එපා කියනවද බං ? :rolleyes: :rolleyes:


    මම මේ දැං නෙට් එකෙන් බැලුවෙ
    දරුණුම නිදි පෙත්තක්
    Suicide කරගන්ඩ කියාපු බෙහෙත ;)

    ලඞ්කාවෙ නැත්තං වැඩක් නෑ..
    දන්න කවුරු හරි ඉන්නවනං ලෝකල් ඇනස්තේසියා වලට ගන්න බෙහෙත් දාපංකො :D :D :D
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උකනෝ... මාත් මේ වගේ thread එකක් දාන්න හිත හිතා හිටියේ. නියම වැඩක්.මගේ උපරිම සහයෝගය මෙයින් ප්‍රකාශ කරමි.

    මීට
    Jeson Rulez
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කවුරු හරි මිතුරි පෙතියි පොස්ටිනෝර් ද මොනාද ඒවයි ගැනත් දාපං සිඞ්හලු :baffled: :baffled: :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    උකනෝ... මාත් මේ වගේ thread එකක් දාන්න හිත හිතා හිටියේ. නියම වැඩක්.මගේ උපරිම සහයෝගය මෙයින් ප්‍රකාශ කරමි.

    මීට
    Jeson Rulez
    :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලෙවොසෙටිරිසින් ගැන පොඩ්ඩක් හොයල බැලුව..
    ඒක සෙටිරිසින් වල පියුරිෆයිඩ් වර්ශන් එකක්ලු..
    සාමාන්‍යයෙන් වැඩිහිටියෙක්ට සෙටිරිසින් 10mg වගේ ඕනෙ වෙනව..
    ඒත් ලෙවොසෙටිරිසින් එකෙන් 5mg පෙත්තක් ඇතිලු :yes: :yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පැනඩෝල් :love:
    අපි වගේ ළමයින්ගේ එකම බේත :rofl:

    පැනඩෝල් පැනිය නම් මාර රහයි :D :D :D
    දැන් බීපු කාලයක් මතක නෑ සිඞ්හලු :( :( :(
    තව බඩේ කැක්කුමකට ඩ්‍රයිප්මික්ස්චර්ද මොකක්ද එකක් තිබ්බ :D :D :D
    ඒකෙ රස මතක් වෙද්දි කටට කෙලත් උනනව :baffled: :baffled: :baffled:
    පොඩි කාලෙ ඒ ජාතියෙන් බෝතලයක් ගෙනාවාම චුට්ට චුට්ට හොරෙන් බොනව :D :D :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113

    ඉතිං බං එහෙනං මොකක් කලත් අතුරු ආබාධයක් තියෙනවනෙ..
    බුද්ධරාජ කල්කෙ අතුරු ආබාධ නෑ කියන්න කිසිම පරීක්ෂණයක් කල්ල නෑනෙ බං...
    උඹට පේන්න අතුරු ආබාධ නෑ.. ඒ නිසා කියනව අතුරුආබාධ නෑ කියල..
    මං මේ නිකමට අහන්නෙ උඹත් අර නලින්ද සිල්වා ප්‍රොපා වගේ මැරෙන්න ගියත් ඉස්පිරිතාලෙකට අරං යන්න එපා කියනවද බං ? :rolleyes: :rolleyes:


    ඕකනෙ ඉතිං වැරදියට හිතුව..
    මම කිව්වෙ වසක් කියන කතාව ඇත්ත
    ඒත් ලෙඩ සුව කරගන්ඩ පාවිච්චි කරනව තමා
    මාත් පාවිච්චි කරනව
    මගේ ඔලුවෙ තියෙන අදහස මට කෙලින්ම උඹට දෙන්ඩ බෑනෙ.. ඒකයි මේ ඔක්කොම අවුල.. භාෂාව සීමිත මෙවලමක් විතරයි සන්නිවේදනයට තියෙන..
    සිතුවිලි සන්නිවේදනය තිබුණනං මේ මොකුත් නෑ..


    බහුලව පාවිච්චි කරන local anesthesia එකක් තමා Lidocaine ;)
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕකනෙ ඉතිං වැරදියට හිතුව..
    මම කිව්වෙ වසක් කියන කතාව ඇත්ත
    ඒත් ලෙඩ සුව කරගන්ඩ පාවිච්චි කරනව තමා
    මාත් පාවිච්චි කරනව
    මගේ ඔලුවෙ තියෙන අදහස මට කෙලින්ම උඹට දෙන්ඩ බෑනෙ.. ඒකයි මේ ඔක්කොම අවුල.. භාෂාව සීමිත මෙවලමක් විතරයි සන්නිවේදනයට තියෙන..
    සිතුවිලි සන්නිවේදනය තිබුණනං මේ මොකුත් නෑ..


    බහුලව පාවිච්චි කරන local anesthesia එකක් තමා Lidocaine[/COLOR
    ];)




    ඕක ෆාමසි වලිං නිකං දෙනවද ??
    නෙට් එකෙන් හොයලනම් දාන්න එපා බං...
    නෙට් එකේ තියෙන සමහර බෙහෙත් ලඞ්කාවට එන්නෙත් නෑ ඒ වෙනුවට වෙන ආදේශක එන්නෙ..
    පාවිච්චි කරපුවම දානවනං තමා හොඳ :yes: :yes:
    තාම කිඹුල ආවෙ නෑ නේ :no: :no: :no:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    ඕක ෆාමසි වලිං නිකං දෙනවද ??
    නෙට් එකෙන් හොයලනම් දාන්න එපා බං...
    නෙට් එකේ තියෙන සමහර බෙහෙත් ලඞ්කාවට එන්නෙත් නෑ ඒ වෙනුවට වෙන ආදේශක එන්නෙ..
    පාවිච්චි කරපුවම දානවනං තමා හොඳ :yes: :yes:
    තාම කිඹුල ආවෙ නෑ නේ :no: :no: :no:

    ලංකාවෙ පාවිච්චි කරන ඒව තමා මම දාන්නෙ :angry:
    පාමසි වලින් නං එහෙම නිකං බෙහෙත් දෙන්නෙ නැතෝ...
    පැනඩෝල් වගේ දෙයක් නං දෙයි
    එහෙම නිකං දෙන බෙහෙත් තියෙන්නෙ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නොදකිං.. 2013 ඉඳන් ඉඳලත් තොගෙ රෙප් පවර් එක හතද.. තූඃ.. :dull: :dull: :dull:
    You have given out too much Reputation in the last 24 hours, try again later.


    තොගේ fake වලින් ඇවිත් මගේ රෙප් කපද්දී මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක්.
    පැය 24ක් ගියපු ගමන් මතක ඇතුව මට REP දීපන්.