එලකිරි මචෝ...
බලාගෙනයි
හැමතැනම උකුස්සො
අපූරුයි. කවියක්, නිසැඳසක් නොවුනත් මේකත් අපූරු නිර්මාණයක්.
හහා !!
මැක්සා
බලමු මේපාර මොනායින් මොනා වෙයිද කියල
ප්රතිකාරවලට තව එකක් එකතු කරමුද මල්ලියෝ..
ලෙඩේ උග්ර වුනොත් මාසයකට වරක් අතපය කට රෙදි පටිවලින් බැඳ පිස්තෝලයකින් වෙඩි තබා පාරේ කටු අකුලක දමා යාම...
ඉතාමත් කාලෝචිත නිර්මානශීලි පද සංග්රහයක්...
පවතින සමාජ විෂමතා එලි දැක්වීමට පෑනෙන් පෙරට ආ තරූණ නිර්මානකරුවන් හා නිර්මානකාරිනියන් අතර ඔබත් ප්රමුඛයෙක් බව නොකියාම බැහැ...
මල්ලි දිගටම ලියන්න ..
ඔබට ජය...
ටිකක් සැරයි වගේ ....... නමුත් ඔහොම තමා කියන්නත් ඕනෙ
සාර්ථක නිර්මාණයක් මින්දද ........ නියමයි
අපූරු බෙහෙත් තුංඩුව අයියේ...
තව තවත් නිර්මාණ කරන්න සුභ පැතුම්...!!!