බෙහෙත් තුංඩුවක්....

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ටිකක් සැරයි වගේ ....... නමුත් ඔහොම තමා කියන්නත් ඕනෙ
සාර්ථක නිර්මාණයක් මින්දද ........ නියමයි
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    :lol: අපූරු බෙහෙත් තුංඩුව අයියේ...
    තව තවත් නිර්මාණ කරන්න සුභ පැතුම්...!!!
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ප්‍රතිකාරවලට තව එකක් එකතු කරමුද මල්ලියෝ..

    ලෙඩේ උග්‍ර වුනොත් මාසයකට වරක් අතපය කට රෙදි පටිවලින් බැඳ පිස්තෝලයකින් වෙඩි තබා පාරේ කටු අකුලක දමා යාම...

    ඉතාමත් කාලෝචිත නිර්මානශීලි පද සංග්‍රහයක්...

    පවතින සමාජ විෂමතා එලි දැක්වීමට පෑනෙන් පෙරට ආ තරූණ නිර්මානකරුවන් හා නිර්මානකාරිනියන් අතර ඔබත් ප්‍රමුඛයෙක් බව නොකියාම බැහැ...

    මල්ලි දිගටම ලියන්න ..

    ඔබට ජය...

    තරුනයන් හැටියට ඒක අපේ යුතුකමක් රොන් අය්යේ..

    හැමදාමත් වගේ මාව දිරිමත් කරනවට අයියට පින් !