බෙහෙත් තුණ්ඩුව කියවගන්න උදව් කරන්න

  • Feb 1, 2014
    1,955
    401
    83
    කොළඹ
    මේකේ ඉන්න දොස්තර මහතුන් මහත්මීන් කියන්න
    1) මේ බෙහෙත් වර්ග මොනවද?
    2) බොන්න ඕන ප්‍රමානයක් හා වේලාවන්

    කියලා දෙන්න
    20200607_205346.jpg
     
    • Like
    Reactions: D_Mad

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    ඕක ඇවිල්ලා මචං චිත්‍රයක්. Abstract arts කියලා ඕවට කියන්නෙ. මං හිතන්නේ ඕක ඇඳපු මනුස්සයගෙ ඒ මොහොතේ තිබුණු මානසික ව්‍යාකූලත්වය ඔය පෙන්නලා තියෙන්නේ
     
    • Haha
    Reactions: D_Mad

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මේකේ ඉන්න දොස්තර මහතුන් මහත්මීන් කියන්න
    1) මේ බෙහෙත් වර්ග මොනවද?
    2) බොන්න ඕන ප්‍රමානයක් හා වේලාවන්

    කියලා දෙන්න
    View attachment 81630
    oke antrhima eka cetrizine mata hithenne
    eeta kalin alprazolam kiyana behetha, sure na harida kiyala

    ubata hadissinum PM ekak dapan mama danna ekek innawa uuta kiyala balannum
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඔය බෙහෙත් ලියපු එකා හොයාගන ගිහින් පොල්ලකින් කෙලින්න ඕන ඔලුවට