මචන් ලා මම දන්නා අඳුනන කෙනෙක් ගේ දුවෙක් ට ලියුකේමියා හැදිලා දැන් අවරුදු ගානක් තිස්සේ. වයස අවරුදු 13 යි.
එයට ඕන බෙහෙත් ලංකාවේ ගන්න නෑ. ඒ බෙහෙත් ඔස්ට්‍රලියාවෙන් තමයි ගෙන්නුවේ මෙච්චර කල්..මාසෙට 75,000 ක් යනවා.... දැන් ඒ දුවට ඒ බෙහෙත ගන්න සල්ලි නෑ.... ජනාදිපති අරමුදලෙන් ළමයට සල්ලි දෙන්නම් කියල... එත් එකට ඒ බෙහෙතේ quotation එක ඉල්ලලා තියනවා. ඔස්ට්‍රලියාවෙ හෝ වෙන රටක ඉන්න කෙනෙක් පහල මේ තියන බෙහෙත් වලට අදාළ quotation එකක් අරන් දෙන්න පුළුවන් නම් ලොකු පිනක්. ලංකාවේ කොහෙවත් මේ බෙහෙත ගේන්නේ නෑ කියල doctors ලා කියල තියෙන්නේ.. මේ බෙහෙත් වල indian ඒවත් තියනවලු. එක හරි යන්නේ නෑ.
තව දෙයක් මේක share කරන්න Facebook එකේ දාන්න ෆොටෝ එකක් හදන්න idea එකක් දෙන්න පුළුවන් කෙනෙක්.. ලොකු උදව්වක් සහ පිනක් වේවි...
නම: හෂිනිකා සමුදිණි (13)
නෑඹරව,
හින්නගොල්ල,
අරනායක,
කෑගල්ල
පියා M. සිරිරත්න
071-8287452 / 0113136738

Last edited: