බේබද්දාගේ කවිය

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell

නැවුම් මීවිතත් ටික දවසක් රස බැලුවාම මත් නොවෙයි පෙර මීවිත සේම.

නියමයි සහෝ,
ඔබට ජය
 

compbuwa

Member
Jul 15, 2008
42
2
0
MEEWITAKIN GATA UNUSUMA LEBUWADA
SITA UNUSUM WEEDO
EPA EPA MEEWITA MAGE DETOLATA
MAMA AAPAHU YANAWAA
MAN AAPAHU YANAWA!!
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ලස්සනයි මචන්,,,මී විතෙන් මත් වෙන්නේ නැත්නම් වෙන එකකට යන්න වෙනවා...
ඒ වගේම තව රහ වෙනස් මීවීත වලට හිත ඇදිලා යන එක මිනිස්සුන්ගේ හැටි:rofl: