බේබද්දෝ වගේ බොන්නේ නැතුව Social Drinking කරන උන් ඉන්නවාද

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    බොන්නෙ මත් වෙන්න.

    මත්වෙන්නෙ ඔනේ නැත්තං බීල වැඩකුත් නෑ, ෆෘට් ජූස් බීපං


    PS: Local Arrack is good, dd, old arrack (sudu moodiya), DCSL
    ------ Post added on Nov 1, 2024 at 11:00 AM
     
    • Like
    Reactions: geeko and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    බොන්නේ නෑ බීලා තියනවා සෙට් නෑ, හැබැයි ගංජා පාර නම් ගහනවා සෙට් උනාම, දූපතේ ඉද්දී ගංජා හොයන්න මහන්සි වෙන්න බැරි නිසා මෝදක (ගුලි) බොනවා කිරිත් එක්ක කලවම් කරලා. 🤗
     
    • Like
    Reactions: geeko

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,516
    3,100
    113
    බොන්නේ නෑ බීලා තියනවා සෙට් නෑ, හැබැයි ගංජා පාර නම් ගහනවා සෙට් උනාම, දූපතේ ඉද්දී ගංජා හොයන්න මහන්සි වෙන්න බැරි නිසා මෝදක (ගුලි) බොනවා කිරිත් එක්ක කලවම් කරලා. 🤗
    ගුලි ගංජා වගේම වදිනවද? Effect එක same ද?
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ගුලි ගංජා වගේම වදිනවද? Effect එක same ද?
    ඔව් අවුලක් නෑ මටනං වදිනවා

    ගංජා වගේ දෙයක් normal එකේ නිතර පාවිච්චි කරන කෙනෙක්ට නම් ගුලි ගැහුවම නම් වදිනවද දන්නේ නෑ, මමනම් සති තුනකට වගේ 1පාරක් ගුලියක් කනවා, එක දිගට කන්න එපා කියලා වෙදෙක් කිව්වා ගුලියේ අනිත් බෙහෙත් ජාති තියන නිසා ගුලියට ඇඟ පුරුදු වෙන්න ගන්නවා කියලා. එක කඩන්න මාසයක් වත් අවම time period එකක් තියන්න කියල කිව්වා.

    කිරි ජාති එක්ක (එළකිරි, චීස්, මුදවාපු කිරි) වගේ දේවල් එක්ක mix කරලා ගුලිය කනවා/බොනවා, පස්සේ මොනාහරි පැණි රස ජාති (චොකලට්,බූන්දි,හකුරු,පොල් කේක්) ඔයවගේ දේවල් පොඩ්ඩ පොඩ්ඩ කනවා, ඕනිම කෑමක් හොඳට කන්න පුළුවන් ගුලිය ලාවට වැදී ගෙන එන්න සෙට් උනාම. ගුලිය සම්පූර්ණ වැදුණාම නම් කන්න බොන්න පිරියක් නෑ (මටනං එහෙමයි අනිත් උන් කියන්නේ වැදුනම තමා කන්න පුළුවන් කියලා), වැදුනම මම කරන්නේ හාන්සි පුටුවක් තියනවා එකට වෙලා මගේ පාඩුවේ සින්දුවක් අහගෙන ඉන්නවා 🤗🤭
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    උඹලා වයින් ව්ස්කි වොඩ්කා වගේ පිටරට ජාතිත් බොනවාද? ලංකාවේ ලිකර් විතරද බොන්නේ?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,714
    113
    දැන් ගොඩක් උන් තනියම බොනවා.
    මාත් බොනවා. Stress release කරගන්න හොදයි
    මම මේ දවස් වල IMDB top movie 1 දවස ගානේ බලනවා
    බියර් කෑන් 2ක් එක්ක...
    Bear නම් බොන්නෙපා fatty liver වලට එයි
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම නම් ගහල හොද ආතල් එකේ ඉන්නව,මට ඔනම් සමාජ මට්ටමක හැසිරෙන්න පුළුවන් කපටි මොලයක් තියනවා.
    දැනටම වැඩියි වගේ. සෑර් බීලා ජෝකර් වෙනවා කියලා තේරෙන්නේ නැද්ද ඔච්චර?
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    බොන්න අකමැති නම් නොබී හිටපන්. බලෙන් පොවන්න එන එවුන් ඉන්නවා නම් උන්ව හලපන් , හේතුව , උන් උබේ චොයිස් එකට රෙස්පෙක්ට් කරන්න දැනගන්න ඕන . අනික , උබට ගට තියෙන්නේ ඕන උබ වෙනුවෙන් පෙනී හිටින්න .

    තියෙන බයිට් කෑල්ලක් හපල , සැන්ඩි ටිකක් හිමිහිට බීල , චැටක් දාගෙන හිටහන් .
     
    • Like
    Reactions: icewiz

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ලංකාවේ ජරාව මේලෝ රහක් නෑ...
    පිට රට වල ඒවනම් 🤤
    monawada kamathi jathi. owa one jathiyak Sandy karanne nathuwa bonna puluwandha. sandi nokara biwwoth mArena evva thiyenawada

    ප්‍රියතම එක gin and tonic, ඊටපස්සෙ whiskey + coke. vodka + orange juice එහෙම ගහලා තියෙනවා. ඒත් උඩ දෙක තමා සෙට්.

    ඕනම එකක් උපරිම 150ml. ඒකත් පැය 2ක් වගේ ඇතුලත ගහන්නෙ. ලඟ නවන්න ගියොත් වදිනවා, ඊටපස්සෙ ඩ්‍රයිව් කරගන්න බෑ.
    150 ml කියන්නේ තේ කෝප්පෙක ගාන වගේ නේද? සැන්ඩි කරන නිසා ලිකර් එක ඒ ගානවත් එන්නේ නෑනේ. උබ කොච්චර විතර අනුපාතෙකටද සැන්ඩි කරන්නේ
    ------ Post added on Nov 1, 2024 at 11:19 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    ලෝකල් ලිකර් විතරක් ගහන ගමේ ගොඩේ පාටියක් වගේ සෙට් උනොත් මොකද කරන්නේ


    Sandy karalada gahannea nikanma adala daanawaada. glass kiyannea purawala gahannea nane?
    ------ Post added on Nov 1, 2024 at 3:32 AM
    ඕක ඔච්චර සංකීර්ණ දෙයක්ද මචන්. Imported ද Local ද Glass පුරවලද නැද්ද වගේ ඒවා ඇයි ඔච්චර හිතන්නෙ. ෂොට්ස් දෙකක් තුනක් chill එකක් එනකන් විතරක් දානවනන් එච්චරනෙ.
    Anyway උඹ ඔච්චරම imported liquor විතරක් බොන්න හොයනවනන් මුලින්ම සැන්ඩි කියන වචනෙ පාවිච්චි කරන එක නවත්තපන්. ඕකට කියන්නෙ mix කරනව කියල. සැන්ඩි කියන්නෙ ගමේ ගොඩේ වචනයක්. ඇත්තටම ෂැන්ඩි කියන්නෙ mix කරපු beer type එකක් (Beer Cocktail).
     
    • Like
    Reactions: Ysa Karu and ZIX

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    Old arrack + water
    Gin + tonic
    Gin kochcharak withara ganna puluwanda very vela pissu kelinnea nAthi ganata inna. tonic ekka mix karana anupathe mona vageda

    ලංකාවේ ලිකර් බොන්න්නේ DD, Vat 9, Halmilla, Old Arrack (සුදු මුඩිය) විතරයි..
    veri vela vatennama gahanawada
    ------ Post added on Nov 1, 2024 at 11:31 PM

    උඹලා වයින් ව්ස්කි වොඩ්කා වගේ පිටරට ජාතිත් බොනවාද? ලංකාවේ ලිකර් විතරද බොන්නේ?
    Thanks for the correction
    ------ Post added on Nov 1, 2024 at 11:33 PM
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    බිව්වම වමනෙට එනව ගෙදර ආවම, බොන තැනදි අවුලක් නෑ, ගෙදර ඇවිත් හාන්සි උන ගමන් උගුරට එනව

    බියර් අවුලක් නෑ
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    Mata nan Larger beer 🍺 godak welawa aran bona eka patta athal hard liquor gahanawata wada

    Umbala asa nadda?
    බියර්නම් බෝතලයක්ම බීලා තියෙනා යාලුවත් එක්ක බීච් එකට ගිහින් මහ රෑ. ලොකුවට වෙරි වුනේ නෑ. බයිසිකලේ පැදගෙන බීච් එකේ ඉඳන් ආවා කිසි අවුලක් නැතුව හැබැයි ගේ ඉස්සරාදි බයිසිකලෙත් එක්කම පත බෑවුනා. ඒ වෙලාවේ නම් දැනුනේ වත් නෑ පහු වෙනිදා උදේ තමයි ටිකක් කැක්කූම ඇල්ලුවේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    Gin kochcharak withara ganna puluwanda very vela pissu kelinnea nAthi ganata inna. tonic ekka mix karana anupathe mona vageda
    උඹ බීලා නැත්තන් බොන්න උවමනාවකුත් නැත්තන් මොකටද බන් බොන්නෙ. බලෙන් පොවන ගමේ ගොඩේ ගල් අරක්කු බෝතල් ගනන් ගහන ගොබ්බ යාලුවො ටිකක් නන් ඉන්නෙ මුලින්ම උන්ගෙන් ඈත් වෙයන්. Genuine මිනිස්සු බිවුවද නැද්ද නෑ කාටවත් බල කරන්නෙවත් බොන එක ලොකුකමක් කියල හිතන්නෙවත් නෑ.
     
    • Like
    Reactions: icewiz