ගුලි ගංජා වගේම වදිනවද? Effect එක same ද?බොන්නේ නෑ බීලා තියනවා සෙට් නෑ, හැබැයි ගංජා පාර නම් ගහනවා සෙට් උනාම, දූපතේ ඉද්දී ගංජා හොයන්න මහන්සි වෙන්න බැරි නිසා මෝදක (ගුලි) බොනවා කිරිත් එක්ක කලවම් කරලා.![]()
ඔව් අවුලක් නෑ මටනං වදිනවාගුලි ගංජා වගේම වදිනවද? Effect එක same ද?
Bear නම් බොන්නෙපා fatty liver වලට එයිදැන් ගොඩක් උන් තනියම බොනවා.
මාත් බොනවා. Stress release කරගන්න හොදයි
මම මේ දවස් වල IMDB top movie 1 දවස ගානේ බලනවා
බියර් කෑන් 2ක් එක්ක...
දැනටම වැඩියි වගේ. සෑර් බීලා ජෝකර් වෙනවා කියලා තේරෙන්නේ නැද්ද ඔච්චර?මම නම් ගහල හොද ආතල් එකේ ඉන්නව,මට ඔනම් සමාජ මට්ටමක හැසිරෙන්න පුළුවන් කපටි මොලයක් තියනවා.
monawada kamathi jathi. owa one jathiyak Sandy karanne nathuwa bonna puluwandha. sandi nokara biwwoth mArena evva thiyenawadaලංකාවේ ජරාව මේලෝ රහක් නෑ...
පිට රට වල ඒවනම්![]()
150 ml කියන්නේ තේ කෝප්පෙක ගාන වගේ නේද? සැන්ඩි කරන නිසා ලිකර් එක ඒ ගානවත් එන්නේ නෑනේ. උබ කොච්චර විතර අනුපාතෙකටද සැන්ඩි කරන්නේප්රියතම එක gin and tonic, ඊටපස්සෙ whiskey + coke. vodka + orange juice එහෙම ගහලා තියෙනවා. ඒත් උඩ දෙක තමා සෙට්.
ඕනම එකක් උපරිම 150ml. ඒකත් පැය 2ක් වගේ ඇතුලත ගහන්නෙ. ලඟ නවන්න ගියොත් වදිනවා, ඊටපස්සෙ ඩ්රයිව් කරගන්න බෑ.
ඕක ඔච්චර සංකීර්ණ දෙයක්ද මචන්. Imported ද Local ද Glass පුරවලද නැද්ද වගේ ඒවා ඇයි ඔච්චර හිතන්නෙ. ෂොට්ස් දෙකක් තුනක් chill එකක් එනකන් විතරක් දානවනන් එච්චරනෙ.ලෝකල් ලිකර් විතරක් ගහන ගමේ ගොඩේ පාටියක් වගේ සෙට් උනොත් මොකද කරන්නේ
Sandy karalada gahannea nikanma adala daanawaada. glass kiyannea purawala gahannea nane?
------ Post added on Nov 1, 2024 at 3:32 AM
Gin kochcharak withara ganna puluwanda very vela pissu kelinnea nAthi ganata inna. tonic ekka mix karana anupathe mona vagedaOld arrack + water
Gin + tonic
veri vela vatennama gahanawadaලංකාවේ ලිකර් බොන්න්නේ DD, Vat 9, Halmilla, Old Arrack (සුදු මුඩිය) විතරයි..
Thanks for the correctionඋඹලා වයින් ව්ස්කි වොඩ්කා වගේ පිටරට ජාතිත් බොනවාද? ලංකාවේ ලිකර් විතරද බොන්නේ?
Nothing better than thisMata nan Larger beergodak welawa aran bona eka patta athal hard liquor gahanawata wada
Umbala asa nadda?
ආසයිMata nan Larger beergodak welawa aran bona eka patta athal hard liquor gahanawata wada
Umbala asa nadda?
බියර්නම් බෝතලයක්ම බීලා තියෙනා යාලුවත් එක්ක බීච් එකට ගිහින් මහ රෑ. ලොකුවට වෙරි වුනේ නෑ. බයිසිකලේ පැදගෙන බීච් එකේ ඉඳන් ආවා කිසි අවුලක් නැතුව හැබැයි ගේ ඉස්සරාදි බයිසිකලෙත් එක්කම පත බෑවුනා. ඒ වෙලාවේ නම් දැනුනේ වත් නෑ පහු වෙනිදා උදේ තමයි ටිකක් කැක්කූම ඇල්ලුවේMata nan Larger beergodak welawa aran bona eka patta athal hard liquor gahanawata wada
Umbala asa nadda?
උඹ බීලා නැත්තන් බොන්න උවමනාවකුත් නැත්තන් මොකටද බන් බොන්නෙ. බලෙන් පොවන ගමේ ගොඩේ ගල් අරක්කු බෝතල් ගනන් ගහන ගොබ්බ යාලුවො ටිකක් නන් ඉන්නෙ මුලින්ම උන්ගෙන් ඈත් වෙයන්. Genuine මිනිස්සු බිවුවද නැද්ද නෑ කාටවත් බල කරන්නෙවත් බොන එක ලොකුකමක් කියල හිතන්නෙවත් නෑ.Gin kochcharak withara ganna puluwanda very vela pissu kelinnea nAthi ganata inna. tonic ekka mix karana anupathe mona vageda