බේරේ බස්

ara88

Well-known member
  • Jan 11, 2021
    3,309
    5,913
    113
    රාජපක්ෂ පවුලට සල්ලි තියෙනවා නෙ බන් ඔය ගුටි කාපු බස් ගිනිගත්ත උන්ට වන්දි ගෙවන්න එහෙම ගෙවන්න විතරක් නෙවෙයි ගෙවල් ටික උනත් හදල දෙන්න. ඒකත් මහජන බදු මුදලින් කරන්න හදනවා හුකන්නල.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    නාකි ප*ය කරපු විනාසෙ තමයි බන්. තන්හා පො*න බලු සක්කිලිය.
     
    • Like
    Reactions: Stimulus mind

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පුලුවන් බන්. දවසක් මම නුවර එද්දි බස් එකෙ රෑ උතුවන් කන්දෙ දී බස් එකෙ මම විතරයි උන් හරවන් ගියා රෑ 10ට විතර. සරදියල්ගේ පිහිට තමා අන්තිමේ දී 😌
    එතන ඉදන් ආවේ කොහොමද ලොක්කා
     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    එතන ඉදන් ආවේ කොහොමද ලොක්කා

    මාවනැල්ල උතුවන් කන්ද අතර දී නුවර කොලබ intercity එකක් ආවා වෙලාවට එකෙන් දාන ආවා මාව නුවරට. 😢
     
    • Like
    Reactions: Idias

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,786
    13,638
    113
    මුන් වගේම තමයි අනිත් මිනිස්සුත් දැන් බඩගින්නේ
     
    Flow GIF by Paula Morales
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    අහ් හැබැයි civil commotion එක ඇති කරන්න / පවත්වාගෙන යන්න ගිහින් වෙන ඩැමේජ් වලට ගෙවන්නැති කතාවකුත් කිව්ව කවුරුහරි

    පැත්තක ඉඳල civil commotion එක නිසා ඩැමේජ් වුණොත් විතරලු ගෙවන්නෙ Avenra එකට එහෙම වගේ
    1652984271547.png

    Meka dala nattam RIP ban. :sorry:
     
    • Sad
    Reactions: MangoPearsApple

    kvu

    Well-known member
  • Dec 15, 2009
    937
    934
    93
    Homagama
    අරුන්ට ගෙවල් දෙන්න කලින් මේ වගේ මිනිස්සුන්ට මොනවා හරි කරා නම් හරි. අනික් කට්ටියටත් හොඳ පාඩම.

    ඕක කියන්න කියපන් ලෙවකාගෙන ඉන්න උඩ පුටුවල හැත්තට 😑🖕🏼
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    937
    934
    93
    Homagama
    බස් කුඩු කරන්න කලින් හිතන්න තිබ්බා. කැරි මහින්ද බේසිගේ පුතා මේවාට වග කියන්න ඔන. පහාර බෙසිගෙ පුතා
    මේ ඔක්කොම අර පොන්න මයින නිසා නේ.

    ඌට කැමති කියලා කෑගහන්න ආව නම් ඒ මගුල කෑගහල ගෙදර යන්න ඕනේ. එහෙනම් අද මොකෙක්වත් මැරිලා නෑ . බස් ගෙවල් ගිනි අරගෙනත් නෑ . එකෙක් නිසා කීදෙනෙක් අමාරුවේ ද දැන්.
    mahinda balla thamai owata waga kiyanna oni.oka minissu tika kulappu kare nathinam eda oya wage seen ekak yanne na ne.
    අනිව ඔය පර බල්ල හන්ද තමා මේ හැමදේම... යකෝ උන් හොඳින් ඉන්න එකනෙ වැඩේ කියන්න 😑

    Uyandana Kurunegala Bus එක ගැන තමයි නේද කියන්නේ. ඕකෙන් තමයි රිවර්ස් එකට ඇනලා අනෙක් බස් එක බේරේ වැවට තල්ලු කරන්නේ. ඕක කුඩු කරලා තිබ්බේ, එක පාරටම බයික් සෙට් එකක් ඇවිත් කැමරා ඕෆ් කරන්න කියලා , ඔය බස් එක ස්ටාර්ට් කරලා ගත්තා. Driving skills වල හැටියට නම් ආර්මි වෙන්න ඕනේ රිවර්ස් කරලා next bus වද්දද්දී බෙල්ලට එන කම්පනය වලක්වන්න අමුතු ඇක්ශන් position එකකට යනවා. මගේ ෆෝන් එකත් උන් චෙක් කළා ෆොටෝ ගත්ත ද බලන්න.
    දැක්කනෙ දැක්කනෙ... ඔක්කොම ඔය වේස හැත්තගෙ වැඩ... 😒
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    Oka dala thibbath instigate karala nam or mona widihakin hari commotion ekata use karala nam gewanne nalu. Maath dala thiyenne
    ඉතිං ඒ තර්කය මේකට අදාළ කරගන්න බෑ නේ. ලෝයර් කෙනෙක් හරියට කතා කරොත් ඒක කඩන්න පුලුවන්. ඔය කන්ඩිෂන් එක ඇප්ලයි කරන්න පුලුවන් මේ වගේ එකකට, අර ඩෝසර් එකක් ගෙනැල්ල බස් එකක් කුඩු කරා නේ අන්න ඒ ඩෝසර් එකට එවෙලෙ මොකක් හරි උනා නම් මේක ඇප්ලයි වෙයි ඒ ඩෝසර් එකට ක්ලේම් එකක් ගන්න බැරි වෙයි. මම උදාහරණයක් කිව්වෙ. එහෙම නැතුව ඒ මනුස්සය බස් එක රෙන්ට් එකට දීපු එකට මේක ගාවගන්න පුලුවන් කියල මම හිතන්නෙ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,165
    2
    55,036

    කොහොමද දන්නෑ ඉතින් මමත් ඔය සීන් එක ගැන ඇහුවෙ මේ සිද්දියෙන් පස්සෙ
     
    • Like
    Reactions: chami2015

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    View attachment 171958
    Meka dala nattam RIP ban. :sorry:
    මේක මං කලිනුත් කිව්වා. රයට් දාගෙන රයට් එකකට දැනුවත්ව ගියා නම් සොරි තමා. එහෙම නම් ටෙරරිස්ට් කවර් එක දගෙන බෝම්බයක් ගැහුවත් ගෙවන්න ඕනේ.

    https://elakiri.com/threads/කොළඹ-ඊයේ-ගිණිතියපු-වාහන-අද.2048355/post-27699314
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,194
    530
    113
    අහ් හැබැයි civil commotion එක ඇති කරන්න / පවත්වාගෙන යන්න ගිහින් වෙන ඩැමේජ් වලට ගෙවන්නැති කතාවකුත් කිව්ව කවුරුහරි

    පැත්තක ඉඳල civil commotion එක නිසා ඩැමේජ් වුණොත් විතරලු ගෙවන්නෙ Avenra එකට එහෙම වගේ
    Insurance gewanawa full nm. Giya gamana adala ne mokada eka hire ekak nisa eth parana ganan walata insurance karala athi owa
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    ඉතිං ඒ තර්කය මේකට අදාළ කරගන්න බෑ නේ. ලෝයර් කෙනෙක් හරියට කතා කරොත් ඒක කඩන්න පුලුවන්. ඔය කන්ඩිෂන් එක ඇප්ලයි කරන්න පුලුවන් මේ වගේ එකකට, අර ඩෝසර් එකක් ගෙනැල්ල බස් එකක් කුඩු කරා නේ අන්න ඒ ඩෝසර් එකට එවෙලෙ මොකක් හරි උනා නම් මේක ඇප්ලයි වෙයි ඒ ඩෝසර් එකට ක්ලේම් එකක් ගන්න බැරි වෙයි. මම උදාහරණයක් කිව්වෙ. එහෙම නැතුව ඒ මනුස්සය බස් එක රෙන්ට් එකට දීපු එකට මේක ගාවගන්න පුලුවන් කියල මම හිතන්නෙ නෑ.
    ඌ ඉන්ශුවරන්ස් එක දාන වෙලාවේ ඒක කියන්න ඕනේ. උගේ JCB එක පස් හාරන්න නෙමෙයි බස් කුඩු කරන්න use කරන්නේ කියලා. මොකද JCB use කරනවා ප්ලේන් කඩන්න එහෙම.

    Insurance gewanawa full nm. Giya gamana adala ne mokada eka hire ekak nisa eth parana ganan walata insurance karala athi owa
    full දාල බීලා ගිහින් අහු උනොත් ගෙවනවද? ඕක තමා සරලම උදාහරණේ. full කියල හැම එකටම ගෙවන්නේ නෑ බන්. private car දාල hire දුවලා අහු උනොත් ගෙවන්නේ නෑ. TC දාල බෝම්බයක් ගහලා ක්ලේම් කරන්නත් පුලුවන් එහෙම නම්.
    ------ Post added on May 20, 2022 at 1:11 AM
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,194
    530
    113
    ඌ ඉන්ශුවරන්ස් එක දාන වෙලාවේ ඒක කියන්න ඕනේ. උගේ JCB එක පස් හාරන්න නෙමෙයි බස් කුඩු කරන්න use කරන්නේ කියලා. මොකද JCB use කරනවා ප්ලේන් කඩන්න එහෙම.

    full දාල බීලා ගිහින් අහු උනොත් ගෙවනවද? ඕක තමා සරලම උදාහරණේ. full කියල හැම එකටම ගෙවන්නේ නෑ බන්. private car දාල hire දුවලා අහු උනොත් ගෙවන්නේ නෑ. TC දාල බෝම්බයක් ගහලා ක්ලේම් කරන්නත් පුලුවන් එහෙම නම්.
    ------ Post added on May 20, 2022 at 1:11 AM
    Bila ekai mekai adalathwayak nene. Bus walata hiring danawa. Eka dala thibbe nethm gewanne ne. Dala thiynawanm giyapu gamana adala ne gewanawa. Insurance company ekaka manager kenek kiuwe.